Siyatha News

Siyatha News Welcome to the Official Siyatha News page

Siyatha News -

Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm

Subscribe us today - 👉 https://bit.ly/2HgIdlj 👈

Website : www.siyathanews.lk

Facebook: http://siyathanews.lk/facebook

English: http://english.siyathanews.lk

Facebook: http://facebook.com/siyathanewsenglish

Siyatha News Official Telegram Channel - https://t.me/+IiHM0VDtVRBlMzM1

Watch Siyatha TV News online on www.siyathatv.lk/



® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

13/09/2026

🔴 LIVE | Siyatha News | 09.00 PM | 13 - 09 - 2026

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ජයවීරගොඩ හන්දියේදී කඩුවෙල දෙසට ධාවනය වූ මෝටර් රථයක අතුරු මාර්ගයකින් පැමිණි ත්‍රිරෝද රථයක් ගැ...
13/09/2026

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ජයවීරගොඩ හන්දියේදී කඩුවෙල දෙසට ධාවනය වූ මෝටර් රථයක අතුරු මාර්ගයකින් පැමිණි ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු මියගොස් තිබේ. ඊයේ (සැප්තැම්බර් 12) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ 55 හැවිරිදි රණාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. කාර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (සැප්තැම්බර් 13) සවස 4.00 ට ඉදිරි පැය 36 සඳහා නිකුත් කරන ලද නවතම නිවේදනයට අනුව ද...
13/09/2026

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (සැප්තැම්බර් 13) සවස 4.00 ට ඉදිරි පැය 36 සඳහා නිකුත් කරන ලද නවතම නිවේදනයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. තද වැසි: උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැක. උදෑසන කාලයේ වැසි: බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි අපේක්ෂා කෙරේ. අවවාද: ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය (සැප්තැම්බර් 14):නගරයඋෂ්ණත්වය (අවම - උපරිම)කාලගුණයකොළඹ26°C - 32°Cවැසි වාර කිහිපයක් අනුරාධපුරය25°C - 35°Cසවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි මහනුවර22°C - 32°Cසවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ගාල්ල25°C - 30°Cවැසි වාර කිහිපයක් නුවර එළිය13°C - 22°Cසවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි රත්නපුරය23°C - 32°Cවිටින් විට වැසි යාපනය26°C - 33°Cසවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක ත්‍රිකුණාමලය25°C - 34°Cසවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක මඩකලපුව27°C - 33°Cසවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි මන්නාරම26°C - 32°Cසවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි
-

13/09/2026

ජනපති අද කහටගස්දිගිලියේ.
-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (සැප්තැම්බර් 14) දිනය සඳ...
13/09/2026

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (සැප්තැම්බර් 14) දිනය සඳහා වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (සැප්තැම්බර් 13) පස්වරු 4.00 ට නිකුත් කර තිබේ. මෙම නිවේදනයට අනුව, ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය (සෙල්සියස් අංශක 39-45 ත් අතර) "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බවට අනතුරු අඟවා ඇත. බලපෑමට ලක්විය හැකි ප්‍රදේශ:උතුරු-මැද සහ නැගෙනහිර පළාත්. යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක. සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය:වැඩබිම් සහ එළිමහනේදී: අධික වෙහෙසකාරී කටයුතු සීමා කර, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් සෙවණ ඇති ස්ථානවල හැකිතාක් විවේක ගන්න. නිවෙස් තුළදී: වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න. වාහන තුළදී: කුඩා දරුවන් වාහන තුළ තනියම රඳවා නොයන්න. ඇඳුම්: සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන්න. මෙම තත්ත්වය යටතේ වැඩි වෙලාවක් නිරාවරණය වීමෙන් තෙහෙට්ටු තත්ත්වයක් හෝ මස්පිඩු පෙරළීමක් (heat cramps) ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
-

කඳානේ ගෙදර, වළකුඹුරමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, ජීව අත්බෝම්බයක් සහ B...
13/09/2026

කඳානේ ගෙදර, වළකුඹුරමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, ජීව අත්බෝම්බයක් සහ BMG වර්ගයේ ජීව පතරොම් 6ක් සමඟ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (සැප්තැම්බර් 12) උදෑසන සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය, වළකුඹුරමුල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
-

දිවංගත කෝප්‍රල් පුෂ්පමාල් රණවිරුවාගේ නිවස ප්‍රතිසංස්කරණයට කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් පියවර-
13/09/2026

දිවංගත කෝප්‍රල් පුෂ්පමාල් රණවිරුවාගේ නිවස ප්‍රතිසංස්කරණයට කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් පියවර
-

13/09/2026

නියගය හමාර කරමින් අද දින අනුරාධපුරයට තදවැසි
-

'සරසවි දිරියෝ අභිමන්' තුන්වන වැඩසටහන අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී-
13/09/2026

'සරසවි දිරියෝ අභිමන්' තුන්වන වැඩසටහන අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී
-

Address

Siyatha News, 117/10, Hunupitiya Lake Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when Siyatha News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siyatha News:

Shortcuts

Share