Thusith Niroshana

Thusith Niroshana Thusith Niroshana is a renowned music composer and director hailing from the vibrant music scene of Sri Lanka.

With a passion for creating soul-stirring melodies, he has left an indelible mark on the industry.

Thank you ❤   Harindi Liyanage
14/12/2025

Thank you ❤
Harindi Liyanage

Centigradz 2025
09/12/2025

Centigradz 2025

❤
07/12/2025

Family Manikkuz
07/12/2025

Family Manikkuz

07/12/2025

අවුරුදු විස්සක අපේ ගමන සපිරෙන දවස තවත් මතක හිටින දවසක් වේවි .🙏

එකට එක් වෙමු 👊 ශ්‍රී ලංකාව සුවපත් කරමු ❤

හැමෝම ගොඩක්ම අමාරුකම් මැද ගෙවන කාලයක් .හැබැයි නැවතීමෙ තිත තියල ඉවර නොකර, කොමාවක් තියල ආයෙ පටන් ගන්න ඕන කාලයක්. අකුරු කරන...
04/12/2025

හැමෝම ගොඩක්ම අමාරුකම් මැද ගෙවන කාලයක් .හැබැයි නැවතීමෙ තිත තියල ඉවර නොකර, කොමාවක් තියල ආයෙ පටන් ගන්න ඕන කාලයක්. අකුරු කරන පුංචි පැටව් වෙනුවෙන් සහ අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමයටත් එහා කරමු ! ❤️‍🩹

දෙසැම්බර් 19🫂❤️ Rusiri - Centigradz Concert කලාකරුවන් ගොඩක් අපිත් එක්ක එකතුවෙනවා SHOW එකෙන් ලැබෙන මුදල් අපේම රටේ සහෝදර සහෝදරියන් වෙනුවෙන්ම පරිත්‍යාග කරනවා🙏 !

දෙපාරක් හිතන්නැතිවම ඔයත් එන්න නෙළුම් පොකුණට 🪷 මේක පලවෙනි පියවර විතරයි !

ආදරෙයි හැමෝටම💓 ජය ජය ශ්‍රී ලංකා 🇱🇰 Share

Truly an honour to record with   — a timeless voice from the golden era of SLBC Sri Lanka📷 Chinthaka Himendra
27/11/2025

Truly an honour to record with — a timeless voice from the golden era of SLBC Sri Lanka
📷 Chinthaka Himendra

22/11/2025

රූසිරි 👑 CENTIGRADZ + NEWS 🔥

🗓️ දෙසැම්බර් 19
📍 නෙළුම්පොකුණ

මේක ජීවිතේටම එක පාරක් ලැබෙන වෙනස්ම experience එකක්... 😍❤️

Call / WhatsApp: 076 053 1055

#රූසිරි

ඉස්සර ඕන ඕන ඒවා Generate කරේ මේකට Voice prompt එකක් දීලා 😁
20/11/2025

ඉස්සර ඕන ඕන ඒවා Generate කරේ මේකට Voice prompt එකක් දීලා 😁

T-LAB Studios එක්ක MUSIC ගමනක් යන්න කැමති අය CV's 0777292992 whatsapp කරන්න. 🎛️🎤🎧
18/11/2025

T-LAB Studios එක්ක MUSIC ගමනක් යන්න කැමති අය CV's 0777292992 whatsapp කරන්න. 🎛️🎤🎧

ක්ෂේත්‍රයක අවුරුදු 20 අත්දැකීම් කියන්නේ, අදාළ කාර්ය සම්බන්ධවම වගේම, දේවල් නිර්මාණයේදී ඇතිවන තාක්ෂණික ගැටලු ,වෙනත් මූණ පා...
17/11/2025

ක්ෂේත්‍රයක අවුරුදු 20 අත්දැකීම් කියන්නේ, අදාළ කාර්ය සම්බන්ධවම වගේම, දේවල් නිර්මාණයේදී ඇතිවන තාක්ෂණික ගැටලු ,වෙනත් මූණ පාන්න වෙන ගැටලු විවිධ බලපෑම් සහ ඒවා සූක්ෂමව මගහැරලා ජයගන්න ආකාරය වගේ ගොඩක් දේවල්... ඒවා පැය ගානක් ඇතුළත අලුතින් ක්ෂේත්‍රයට එන්න ඉන්න අයත් එක්ක කතා කරන එක ඔයාලට දැනුමක් ලැබෙනවා වගේම මටත් මාර සතුටක්.. ❤ T-LAB Academy

Address

Colombo
10250

Alerts

Be the first to know and let us send you an email when Thusith Niroshana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thusith Niroshana:

Share

Category