
07/08/2024
අද මගෙ හිතට සතුටු හිතුන දවසක්.
ගොඩ කාලයක් නෑ මං School එකෙන් අයින් වෙලා එ කාලේ පට්ට ලස්සන කාලයක් ආයෙ එන්නෙ නැති. අදත් ඒ වගේ ඉස්සර හිටිය කාලේ මතක් උන දවසක් දැන් school එක ගොඩක් ලස්සන වෙලා ඒත් කියන්න ඔනේ අපි ඉන්න කාලෙත් හිටපු සර්ලා ටිචල ගොඩක් මහන්සි උනා school එක ලස්සන කරන්න. දැන් ඒ හැමදෙම අයේ පටන්ගෙන. ඇත්තම ඒ ලස්සන දකිද්දි හිතට මාර සතුටුයි. මං school එකෙන් අයින් වෙලත් මාස 08ක් වගේ ඒ පොඩි කාලට මේ පොඩි නංගිල මල්ලගෙ 6 - 7 ශ්‍රේණිවල පන්ති කාමර මේ වැඩ පටන් අරන් විතරයි ඇත්තටම මේ වෙනුවෙන් මහන්සි වෙන සර්ලා මං දන් නෑ හැමොම ඒත් Udaya Ranasingha සර් තමා දැන් 6-7 ශ්‍රේණි ප්‍රධානව කටයුතු කරන්නෙ සර් ගොඩක් මහන්සි වෙනව දැක්ක මං අද ඒ තරන් පාසලට ආදරේ කරන සර් කෙනෙක් අපේ උදය සර්.❤️ අනිත් අපේ පාසල වෙනුවෙන් මහන්සි වෙන සර්ලා මිස්ලා මට මතක් වෙනව ඒ වගේම අපේ පාසලේ ඉන්න නංගිලා මල්ලිලා. මේ අපේ school එක ලස්සන කරන්න මේ ම මහන්සි වෙද්දි තවත් school එන්න තිබ්බා නම් කියල හිතුනා.🫂
ගොඩක් ලස්සන වෙනව දැන් school එක.
❤️
Dambadeniya National School