Hirundi Anthurium

Hirundi Anthurium 0776808241

06/07/2023

ඇන්තුරියම් පොඩි පැල වගේකට සල්ලි දාලා පැල ටික යවාගන්න බැරි උනා මට නංගි කෙනෙක් ට..

නංගි මට msg එකක් දාන්න..

06/07/2023

ටෙසරෝ පැල දෙකක් ගන්න සල්ලි දාපු මල්ලී මට ඉන්බොක්ස් මැසෙජ් එකක් දාන්න කෝ..

06/07/2023
08/06/2023





Trip 😍With 👨‍👩‍👧Nilaweli
07/06/2023

Trip 😍
With 👨‍👩‍👧
Nilaweli

02/05/2023
පැල  ඔක්කොම දෙන්න පොරොන්දු උනා..😊 ආයේ එහෙම පැල එකතු උනාම දෙන්නම් අනික් අයට..ලලනි පොඩි පැල 50 ක් වගේ තියෙනවා .කදපැල.හදාගන...
02/05/2023

පැල ඔක්කොම දෙන්න පොරොන්දු උනා..😊 ආයේ එහෙම පැල එකතු උනාම දෙන්නම් අනික් අයට..

ලලනි පොඩි පැල 50 ක් වගේ තියෙනවා .කදපැල.

හදාගන්න කැමති කෙනෙක් ට දෙන්නම් .සල්ලි එපා..

උත්සහයෙන් කීයක් හරි හොයාගන්න කෙනෙක් ට තමයි දෙන්න කැමති...

බොරුවට දෙන්න කියලා ඉල්ලන්න එපා..හදාගන්න පුලුවන් කෙනෙක් ඉල්ලන්න .

18/04/2023

අපනයන ඇනවුමක් සදහා Philodendron Xnadu tissue culture පැල බෝතල් අවශ්‍ය යි.

❤❤ ලැබුවා වූ සිංහල හින්දු නව වසර සාමය සතුට පිරි   සෞභාග්‍යයමත් නව වසරක් වේවා..❤සියලුම දෙනාගේ ව්‍යාපාර සාර්ථක ම වේවා..❤
14/04/2023

❤❤ ලැබුවා වූ
සිංහල හින්දු
නව වසර
සාමය සතුට පිරි
සෞභාග්‍යයමත්
නව වසරක් වේවා..❤

සියලුම දෙනාගේ ව්‍යාපාර සාර්ථක ම වේවා..❤

මුතු ඇට 😊Nipuni Illangasinghe Lahiru Madushanka Juan Carlos Alvarez Franco Juan Carlos Alvarez Franco
12/04/2023

මුතු ඇට 😊

Nipuni Illangasinghe
Lahiru Madushanka
Juan Carlos Alvarez Franco Juan Carlos Alvarez Franco

  😍බෙකරි Juan Carlos Alvarez Franco
06/04/2023

😍

බෙකරි

Juan Carlos Alvarez Franco

Address

Pallegama . Dambulla
Dambulla

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:30
Wednesday 08:00 - 18:30
Thursday 08:00 - 18:30
Friday 08:00 - 18:30
Saturday 08:00 - 17:00
Sunday 09:00 - 16:00

Telephone

+94776808241

Website

Alerts

Be the first to know and let us send you an email when Hirundi Anthurium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hirundi Anthurium:

Share