RMS Creations

RMS Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RMS Creations, Digital creator, Dambulla.
(63)

Delicate Hand Embroidery
Custom Designs ,Personalized Artistic and
Every Stitch Crafted with Love ❤️
“Where Creativity Meets Elegance”
❤️RMS Creations ❤️

RMS Creations  පේජ් එක ෆලෝ කරලා තියාගන්න. තව කෙනෙකුට දකින්න ශෙයා කරන්න. හැන්ඩ් එම්බ්‍රොයිඩරි වලට ආස අයට වැදගත් වෙයි❤️Han...
07/09/2026

RMS Creations පේජ් එක ෆලෝ කරලා තියාගන්න.
තව කෙනෙකුට දකින්න ශෙයා කරන්න. හැන්ඩ් එම්බ්‍රොයිඩරි වලට ආස අයට වැදගත් වෙයි❤️

Hand embroidery saree design and color combination…..





අපේ Hand embroidery පාඨමාලාව හදාරපු දරුවන් කිහිපදෙනෙක් bee theme එකට කරන ලද hoop art කිහිපයක් මේ🥰බලන්නකෝ ලස්සන ❤️❤️නීට් ...
07/09/2026

අපේ Hand embroidery පාඨමාලාව හදාරපු දරුවන් කිහිපදෙනෙක් bee theme එකට කරන ලද hoop art කිහිපයක් මේ🥰

බලන්නකෝ ලස්සන ❤️❤️

නීට් එකට මේ වගේ ඕනෑම embroidery work එකක් කර ගන්නා ආකාරය පාඨමාලාව තුලින් ඔයාලට A-Z ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා

සම්බන්ධ වීමට ⁨074 029 8338⁩ whatsapp අංකයට පණිවිඩයක් එවන්න.

අපේ Hand embroidery පාඨමාලාව හදාරපු දරුවන් කිහිපදෙනෙක් කරන ලද අපූරු hand embroidery ඇදුම් කිහිපයක් මේ🥰FrocksT-shirtsBlou...
06/09/2026

අපේ Hand embroidery පාඨමාලාව හදාරපු දරුවන් කිහිපදෙනෙක් කරන ලද අපූරු hand embroidery ඇදුම් කිහිපයක් මේ🥰

Frocks
T-shirts
Blouses
Skirts

නීට් එකට මේ වගේ ඕනෑම embroidery work එකක් කර ගන්නා ආකාරය පාඨමාලාව තුලින් ඔයාලට A-Z ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා

සම්බන්ධ වීමට ⁨074 029 8338⁩ whatsapp අංකයට පණිවිඩයක් එවන්න.



අපේ hand embroidery පාඨමාලාව හදාරපු දරුවෙක්ගේ wall hanging එකක්. වර්ණ ගලපලා මහලා තියෙන හැටි බලන්න කොච්චර ලස්සනයිද කියලා❤...
06/09/2026

අපේ hand embroidery පාඨමාලාව හදාරපු දරුවෙක්ගේ wall hanging එකක්. වර්ණ ගලපලා මහලා තියෙන හැටි බලන්න කොච්චර ලස්සනයිද කියලා❤️

මේ වගේ ලස්සනට මහන්න ඉගෙන ගන්න ඔයත් ආසයිද? එහෙනම් අපේ පන්තිය එක්ක සම්බන්ධ වෙන්න දැන් ඔයාටත් පුලුවන්….෴෴

W.app (074) 029 8338





Good morning everyone ❤️RMS Creations
05/09/2026

Good morning everyone ❤️
RMS Creations


RMS Creations  පේජ් එක ෆලෝ කරලා තියාගන්න. තව කෙනෙකුට දකින්න ශෙයා කරන්න. හැන්ඩ් එම්බ්‍රොයිඩරි වලට ආස අයට වැදගත් වෙයි❤️Han...
04/09/2026

RMS Creations පේජ් එක ෆලෝ කරලා තියාගන්න.
තව කෙනෙකුට දකින්න ශෙයා කරන්න. හැන්ඩ් එම්බ්‍රොයිඩරි වලට ආස අයට වැදගත් වෙයි❤️

Hand embroidery Tote bag design and color combination…..





Good morning everyone ❤️
04/09/2026

Good morning everyone ❤️

ARTSY ACADEMY (Pvt.) Ltd HAND EMBROIDERY COURSEBatch 23💥සැප්තැම්බර් 2 වන බදාදා රාත්‍රි 8ට පාඨමාලාවේ හදුන්වාදිමේ වැඩසටහන ...
01/09/2026

ARTSY ACADEMY (Pvt.) Ltd HAND EMBROIDERY COURSE
Batch 23

💥සැප්තැම්බර් 2 වන බදාදා රාත්‍රි 8ට පාඨමාලාවේ හදුන්වාදිමේ වැඩසටහන zoom තාක්ෂණය ඔස්සේ

උගන්වන නිර්මාණ
📌️Basic stitches
📌️Hair clips
📌️Hair bow (small/ large)
📌️Cap or hat
📌️Earings
📌️Hair bands
📌️Hoop arts
📌️Felt bookmark
📌️Wall hangings
📌️Clothes/ Cushions
📌️Table mats/ Tote bags
🔴All techniques and effects of Hand embroidery creations

💥පාඨමාලා කාලය මාස 2කි

📜පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් හිමිවේ.

💥සම්පූර්ණ පාඨමාලාවම online zoom හරහා පැවැත්වේ.

💥ගුරුතුමිය ඔබ සමගම සියලුම නිර්මාණය සෑදීම සජීවීව සිදුකල හැක

💥පාඨමාලාවේ සියලුම පාඩම් වල රෙකෝඩින් ජීවිත කාලයේ ඕනෑම වාර ගණනක් නැරඹීය හැක

💥අවශ්‍ය අමුද්‍රව්‍ය නිවසටම ලබාගැනීමට හැකිවීම

💥වෙනමම ව්‍යාපාර පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පාඨමාලාවට සමගාමීව සිදුවීම.

💥පාඨමාලාව අවසන් වුවද ගැටලු සාකච්ඡා කිරීමට හා ව්‍යාපාරයට අවශ්‍ය සියලුම දැනුම අපගේ hand embroidery family group එකට ඇතුලත් කර නොමිලේ ලබාදීම සිදුවේ


Address

Dambulla
21100

Alerts

Be the first to know and let us send you an email when RMS Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RMS Creations:

Shortcuts

Share