Welcome to Dambulla

Welcome to Dambulla Welcome to Dambulla – Discover the beauty, culture, and attractions of Dambulla.

This page promotes tourist destinations, local businesses, and unique experiences in the heart of Sri Lanka.

කෝ බලන්න ග්‍රවුන්ඩ්  එකේ ඉන්න අය...
26/07/2026

කෝ බලන්න ග්‍රවුන්ඩ් එකේ ඉන්න අය...

26/07/2026
26/07/2026

අද free ටිකට් තියනවා එන්ඩෝ...

29/06/2026

ඩොලර් ගේන - හබරණ ව්‍යාපාරිකයා...

29/06/2026

බණ අහන්න ඔබත් එන්න...

" සිරසා නමාමි " වෙසක් කලාපයට සමගාමීව දඹුල්ල මහා නගර සභාව, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ දඹුල්ල යෞවන සමාජ ප්‍රාදේශීය සම...
08/06/2026

" සිරසා නමාමි " වෙසක් කලාපයට සමගාමීව දඹුල්ල මහා නගර සභාව, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ දඹුල්ල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය එක්ව සංවිධානය කළ බත් දන්සැල පැමිණි දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ පරිභෝජනය සඳහා සකස් කොට සාර්ථකව පවත්වන ලදි.

මේ සඳහා මාතලේ යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනයේ සභාපති ජාතික සම්මේලන නියෝජිත විමුක්ති මල්ශාන් සහෝදරයාද සහභාගී විය.

මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීම සඳහා දඹුල්ල නගරාධිපතිතුමා, උපනගරාධිපතිතුමා ප්‍රමුඛ සියලුම නාගරික මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්, Youthclub සාමාජිකයන් ඇතුළු ස්වෙච්ඡා දායකත්වයක් ප්‍රදේශවාසින්ගෙන්ද ලැබුණි.

මෙය සාර්ථකව නිම කරලීමට අදාලව සුවිශේෂ දායකත්වයක් ඉනාමලුව කිරලගොල්ල ආරක්ශක අංශ බාරව සිටින අණදෙන නිළධාරි තුමන්ලා ප්‍රමුඛ පිරිසක් සහයෝගය දැක්විය.

මෙහි විශේෂ ස්තූතිය දඹුල්ල නගරාධිපතිතුමා උපනගරාධිපති තුමා ඇතුලු සියලුම නාගරික මන්ත්‍රීවරුන්ට, යුධහමුදාපතිතුමා ඇතුළු මෙහි සහභාගී වූ සියලුම ආරක්ෂක අංශ වල අණදෙන නිළධාරි මහත්මයන්ට සහ සෙසු නිළධාරින් හට, ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු තරුණ සේවා නිළධාරි මහත්මයාට, දඹුල්ල මහා නගරසභාවෙ සියලුම නිළධාරි මහත්ම මහත්මීන්ට සහ කාර්‍යමණ්ඩලයට, දායකත්වයන් සැපයූ ප්‍රදේශයේ ව්‍යාපාරික ජනතාවට සහ සියලුම ආයතන වලට, සහභාගී වූ දායකත්වය සැපයූ මේ වෙනුවෙන් කැපවූ සියලුම දෙනාට මින් පුද කර සිටිමු.

30/05/2026

දඹුල්ල නගරය අවට ප්‍රධාන මාර්ගවල රථවාහන
තදබදයක් ඇති වී ඇත. විකල්ප මාර්ග
භාවිතා කරන්න.
2026-05-30 - 07.30 p.m

🙏
30/05/2026

🙏

පින් කැමති ඔබ සැමට ආරාධනා...!! 🙏
29/05/2026

පින් කැමති ඔබ සැමට ආරාධනා...!! 🙏

Address

Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Welcome to Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share