Rangiri Sri Lanka Media Network

Rangiri Sri Lanka Media Network දැහැමි සමාජයක් නිර්මාණය කිරීම උදෙසා .........

14/08/2018
රංගිරි ගුවන් විදුලිය ඹස්සේ
14/08/2018

රංගිරි ගුවන් විදුලිය ඹස්සේ

066-2283608/066-2283609 රංගිරි රූපවාහිනිය ඔස්සේ
14/08/2018

066-2283608/066-2283609 රංගිරි රූපවාහිනිය ඔස්සේ

08/08/2018

දැහැමි සමාජයක් නිර්මාණය කිරීම උදෙසා .........

ශ්‍රි ලංකා රූපවාහිනයෙන් ඔබ කැමතිම ගීත බදාදා ,සිකුරාදා සවස 5.00 ට සොදුරු විවේකි ගිතමය රසාස්වාදාය රුගෙන එන එසැණින් විකාශනය...
07/08/2018

ශ්‍රි ලංකා රූපවාහිනයෙන් ඔබ කැමතිම ගීත බදාදා ,සිකුරාදා සවස 5.00 ට සොදුරු විවේකි ගිතමය රසාස්වාදාය රුගෙන එන එසැණින් විකාශනය වන වැඩසටහන
ඔබට ද එසැනින්ම (සජිවි) කතා බහට එකතු වන්න පුලුවන් හෝරාවකි. කථා කරන්න 066-2283608/066-2283609 රංගිරි රූපවාහිනිය ඔස්සේ....ආධුනික හා නැගි එන ගායක ගායිකාවන්ගේ හරවත් ගිතවලට ද ඉඩ ලබා දෙයි.

රංගිරි රූපවාහිනිය ඔස්සේ සදුදා රාත්‍රි 9.30 | නැවත විකාශය අගහරුවාදා රාත්‍රි 7.30 සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා අප්‍රමා...
07/08/2018

රංගිරි රූපවාහිනිය ඔස්සේ සදුදා රාත්‍රි 9.30 | නැවත විකාශය අගහරුවාදා රාත්‍රි 7.30 සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා අප්‍රමාණ දායකත්වය ලබා දෙන පැවිදි ගිහි උතුමන් හා සංවිධාන වලින් සිදුවන මෙහෙවර ඇගැයිමට ලක් කෙරෙන සාකච්ජාමය වැඩසටහනකි

රාත්‍රි 09.00 බදාදා ජිවිතයේ ගැටළු පිළිබදව බුදු දහමට අනුව කෙරෙන ගමන ධර්මානුකූලව පිලිතුරු ලබා දෙන වැඩසටහනකි. ප්‍රේක්ෂකයින්...
07/08/2018

රාත්‍රි 09.00 බදාදා
ජිවිතයේ ගැටළු පිළිබදව බුදු දහමට අනුව කෙරෙන ගමන ධර්මානුකූලව පිලිතුරු ලබා දෙන වැඩසටහනකි. ප්‍රේක්ෂකයින් වෙතින් ලැබෙන ලිපි අතරින් තෝරා ගැනෙන පොදු ප්‍රශ්න දෙස ආචාර්ය පුජ්‍ය දානියගම ආනන්ද හිමිපානෝ විසින් ඔබව ඥාණනය කරනු ලැබේ. සාලිය ගුණසේකර විසින් මෙහෙය වනු ලැබේ.

"ඹබගේ දහම් ගැටළු මෙම වැඩසටහනට යොමු කරන්න. "
නිෂ්පාදක,
බුද්ධි ප්‍රභා,
රංගිරි ශ්‍රි ලංකා රූපවාහිනිය,
දඹුල්ල.

Address

Rngiri Sri Lanka Media Network, Golden Temple
Dambulla
21100

Alerts

Be the first to know and let us send you an email when Rangiri Sri Lanka Media Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rangiri Sri Lanka Media Network:

Share

Category