Media Unit of Debarawewa Central College

Media Unit of Debarawewa Central College Official Fan Page for Media Unit of Debarawewa Central College (National School), Tissamaharama. Senanayake to commemorate his late son. Karunarathna. W.G.

දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය - ජන මාධ්‍ය ඒකකය

දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලීය ජනමාධ්‍ය සමාජය 2001 වර්ෂයේ ඔක්තෝබර් මස ආරම්භ කරන ලදී. පසුව “දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලීය ජන මාධ්‍ය සමාජය” යන්න “සිදැස මීඩියා” ලෙස හදුන්වන ලදී.

ජන මාධ්‍ය සමාජය ආරම්භ කිරීම
ගුරුවරයා - N. ෂෙල්ටන් ජයසිංහ
විදුහල්පති - W. අබේසිංහ
කාලය - 2001 ඔක්තෝබර්

ආරම්භක සමාජික සංඛ්‍යාව 93 කි . සාමාජික හැදුනුම්පත් ජාතික අධ්‍යාපන
ආයතනයේ ලියා

පදිංචි කර නිකුත් කරන ලදී.
එම කාලයේදී ගුවන්විදුලි , රුපවාහිනි හා පුවත්පත් වාර්තාකරණය පිළිබද තෙදින පුහුණු වැඩමුලුවක් ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් සම්බන්ධ කරගෙන පවත්වන ලදී.
දකුණු පළතේ ප්‍රථම වරට ශිෂ්‍ය පාර්ලිමේන්තුව ආරම්භ කරන ලද්දේ “සිදැස මීඩියා” මගිනි. එම පාර්ලිමේන්තුව සැසිවාර 3ක් පවත්වන ලදි.
“සිදැස” මාසික පුවත්පත ආරම්භ කරන ලද්දේ 2002 වර්ෂයේ දී එය අඛණ්ඩව කලාප 3 ක් පවත්වන ලදි.
“සොරොව්ව” නමින් මාසික බිත්ති පුවත්පත ද ආරම්භ කරන ලදී.
එක් එක් අංශවල ගොඩනැගිලි ඉදිරිපිට කියවීම් මේස තබා දිනපතා ප්‍රවෘත්ති පත්‍ර ඒ වෙත ලබා දෙන ලදී. දිනපතා උදේ 8.00 - 8.10 අතර කාලය තුළ පත්තර සිරස්තල ඉදිරිපත් කරන ලදී.
පුවත්පත් මේස ක්‍රියාත්මක කිරීම පිළිබඳව එවක ජාතික අධ්‍යාපන ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බන්දුල පී. දයාරත්න මහතා විසින් ඇගයීමට ලක් කර ඇත. About our School

Debarawewa Central College stands as the only National School in the Tissamaharama Education Zone in the Hambantota District. It has enriched the community by providing quality education and obtaining extraordinary results at public examinations. The Present Principal is Mr.K.A.D.Karunarathna

Debarawewa Central was established in 1936 by then village leader Mr.D.D. It was firstly known as Debarawewa Vidyalaya and there were only 35 students and three teachers. In 1944 with the ideas of Dr.C.C. Kannangara, the English Government decided to establish ‘Central Colleges’, with the intention of providing Free Education to all children in Sri Lanka and in the process Debarawewa Vidyalaya too was promoted to Central College Status. Gradually Debarawewa Central became one of the best schools which provided the largest number of students who passed G.C.E (O/L) and G.C.E (A/L) under the guidance of several principals who headed the school from time to time. Today there are more than 2300 students getting quality education under the guidance of 85 teachers. The present principal is Mr.K.A.D. The school provides many facilities to improve the knowledge of the students. The Information and Communication Technology Unit, Physical Education Unit, Library Unit and Language Unit are some of them. Moreover several organizations have been formed and their movements are conducting very useful programmes for the benefit of the school. The societies function as a platform for children who are aspiring to be leaders in the Society they live. The Cadet Corp, Environmental Corp and First Aid Unit movements give their full support to the school and society. Since 2009, G.C.E. (O/L) section has been an asset to the school which always manages to produce extraordinary achievements with more than 72% qualifying for their Advanced Level. Also Debarawwewa C.C has produced excellent results in G.C.E.(A/L) with the help of capable graduate tutors. In 2011, three brilliant students obtained 3 A’s with high rankings. Ishara Dilhani Gamage came first in the whole island from the Commerce stream, M.L. Nissansala Lakshani came first in the Hambanthota District in the Arts stream and W. Achini Kosala was placed third in the Hambanthota District in the Commerce stream which is indeed a remarkable academic feat. In G.C.E.(A/L), annually, a large number of students enter the University. Debarawewa C.C. has gained a reputation for their extracurricular activities too. Sport is one of the fields where these students have shone. Eranga Rashila Dulakshi, the Sri Lankan record holder of 3000m steeple chase bagged a silver medal at the Asian Junior Athletics Meet 2010 and bagged first place in the National Junior Athletics Meet 2011. Suranga Lakmal, one of Sri Lanka’s national cricket team’s fast bowlers is a past pupil of Debarawewa C.C. The school has achieved glory in almost every sphere of activity especially in Aesthetics. They have bagged many National, Provincial level and Zonal level medals in Drama, Dancing, Music and Language Day competitions. The College has so many societies and development programmes which gives students an opportunity to gain knowledge in various disciplines and also display their hidden talents and skills at public forum. They also give an opportunity for students to show their leadership qualities through cadetting and environmental activities while maintaining good discipline, programmes on social responsibility and community welfare is frequently implemented. Under the guidance of the present Principal, Debarawewa C.C. reaped a huge amount of success in a life span of 76 years and shines as the best school in the zone. Paving a meaningful path to bring the school to the top in the Province is the common goal of the school administrators of.

DCC First Flag Event & Motorcade 2023 from Medawelena School to Debarawewa Roundaboutදෙබරවැව ජාතික පාසල හා වීරකැටිය රාජප...
29/02/2024

DCC First Flag Event & Motorcade 2023 from Medawelena School to Debarawewa Roundabout

දෙබරවැව ජාතික පාසල හා වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන
මහා ක්‍රිකට් සංග්‍රා‍මයට පෙර පැවැත්වූ පළමු ධජ ආරෝහණ අවස්ථාව හා මෝටර්රිය පෙරහැර - 2024
(සැ.යු. -මෙහි නිල ආවරණය සපයන්නේ පාසල් මාධ්‍ය ඒ්කකය නොවන අතර, ඒ් හේතුවෙන් මෙහි සමස්ථ වැඩසටහන ආවරණය නොවන බව කරුණාවෙන් සලකන්න)

Battle of the Ruhunu Maroons | Motorcade at Debarawewa -2024

𝑨𝒍𝒃𝒖𝒎 01 | 𝗖𝗮𝗽𝘁𝘂𝗿𝗲𝗱 & 𝗥𝗲𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗱 𝗯𝘆 Adithya Wickramasooriya & Maneesha Nimsara
Photography and Videography Team
2024-02-28

𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁 𝗼𝗳 𝗗𝗲𝗯𝗮𝗿𝗮𝘄𝗲𝘄𝗮 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲, 𝗧𝗶𝘀𝘀𝗮𝗺𝗮𝗵𝗮𝗿𝗮𝗺𝗮
මෙම සියලුම ඡායාරූප මාධ්‍ය ඒකකයේ ඡායාරූපකරණ අංශයේ සිසුන්ගෙ පෞද්ගලික කැමරා හා උපකරණ භාවිතාකර ලබාගත් ඒවා වන අතර ඔවුන්ගේ පෞද්ගලික පරිගණක ආශ්‍රයෙන් සංස්කරණය කල බව කරුණාවෙන් සලකන්න. ඒවායේ නිසි ගෞරවය ඔවුනට හිමිවිය යුතුය.

ඔබට මෙහි ඇතුළත් ඡායාරූප බාගතකර වෙනම ප්‍රසිද්ධ කිරීමට දැඩි අවශ්‍යතාවක් ඇත්නම්, ඒ සමග Caption ලෙස මාධය ඒකකයේ අදාල ඡායාරූප ශිල්පියාගේ නම සහ මාධ්‍ය ඒකකයේ ඡායාරූපකරණ අංශයට අදාල ඡායාරූප අයිතිය පිරිනැමීමට වගබලා ගන්න. ඡායාරූප සම්බන්ධ ඕනෑම ගැටළුවක් සඳහා කරුණාකර අප පිටුව හා සම්බන්ධ වන්න.

ALL RIGHTS RESERVED!
Editing, re-producing, and re-using the images for commercial purposes or otherwise, without permission of the Media Unit of Debarawewa Central College, are strictly prohibited and considered as intended copyright infringement. Please do contact us for authorized use and any issues regarding the photos.
(Intellectual Property Act, No. 36 of 2003)

සියලු හිමිකම් ඇවිරිණි!
දෙබරවැව ජාතික පාසල් මාධ්‍ය ඒකකයේ අවසරයකින් තොරව වාණිජමය අරමුණු සඳහා හෝ වෙනත් ආකාරයකින් පින්තූර සංස්කරණය කිරීම, ප්‍රතිනිෂ්පාදනය කිරීම සහ නැවත භාවිත කිරීම සපුරා තහනම් වන අතර අපේක්ෂිත ප්‍රකාශන හිමිකම් කඩ කිරීමක් ලෙස සැලකේ. (2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත)
TᕼᗩᑎK YOᑌ!

Media Unit of Debarawewa Central College
මාධ්‍ය ඒකකය | දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)
Debarawewa Central College (National School)

© 2024 🄳🄲🄲 Media Unit | All Rights Reserved


28/02/2024

Address

Debarawewa
82600

Alerts

Be the first to know and let us send you an email when Media Unit of Debarawewa Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit of Debarawewa Central College:

Share