DCC OSA LIVE

DCC OSA LIVE Debarawewa Central College Old Student Association LIVE*

The Final Battle is Here! ​Debarawewa Central 🆚 St. Xavier’s MaravilaMarch 5 | 9 AM | MCA Ground, Colombo​Two teams. One...
02/03/2026

The Final Battle is Here!

​Debarawewa Central 🆚 St. Xavier’s Maravila
March 5 | 9 AM | MCA Ground, Colombo

​Two teams. One trophy. Who’s your pick? 👇

❤️😍🤟
01/02/2026

❤️😍🤟

Congratulations !
Chenul Minlaka
For being selwcting to u15 National Squad..

Congratulations 🥂
01/02/2026

Congratulations 🥂

Congratulations Debaru..!!

අයහපත් කාලගුණය හේතුවෙන් ගංවතුර ආපදාවට ලක්ව සම්පූර්ණයෙන් භාන්ඩ අහිමිව අසරණ වූ නිවසකට අත්‍යවශ්‍යවූ භාණ්ඩ ලබාදීම අප ආදි ශිෂ...
06/12/2025

අයහපත් කාලගුණය හේතුවෙන් ගංවතුර ආපදාවට ලක්ව සම්පූර්ණයෙන් භාන්ඩ අහිමිව අසරණ වූ නිවසකට අත්‍යවශ්‍යවූ භාණ්ඩ ලබාදීම අප ආදි ශිෂ්‍ය සංගමය විසින් අද දින සිදු කරන ලදි

08/11/2025

වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ ටියර් ඒ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: දෙබරවැව ජාතික පාසල අවසන් තරගයට

Read more >>> https://hiru.lk/s7AN5P



𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
Facebook : https://www.facebook.com/hirunews
Threads : https://threads.net/
Instagram : https://www.instagram.com/hirunews/
WhatsApp Channel : https://hiru.lk/Ba3DvK

https://m.facebook.com/story.php?story_fbid=773462322342675&id=100090367432628
05/11/2025

https://m.facebook.com/story.php?story_fbid=773462322342675&id=100090367432628

උණුසුම් සුභ පැතුම් ! වයස අවුරුදු 19න් පහල DIVISION - 3 සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසු කම් ලැබූ දෙබරවැව ජාතික පාසල් කණ්ඩායමට ආදිශිෂ්‍ය සංගමයේ උණුසුම් සුභ පැතුම් ! ❤️

02/11/2025

දෙබරවැව ජාතික පාසල් පළමු පෙළ කණ්ඩායම වයස අවුරුදු 19 පහළ සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලබයි.

Debarawewa Central College first XI has selected to the Division 3 Tier A Limited over Tournament

27/10/2025

Please prepare to cast your vote..

පාසලේ විශිඨතමයින් ඇගයීමේ අරමුණින් 2025/10/16 වන දින පවත්වනු ලැබූ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය( Trailblazers 2025 ) විද්‍...
24/10/2025

පාසලේ විශිඨතමයින් ඇගයීමේ අරමුණින් 2025/10/16 වන දින පවත්වනු ලැබූ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය( Trailblazers 2025 ) විද්‍යාලීය සරස්වතී රංගශාලාවේදී මෙසේ උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය..

23/10/2025

වයස 19න් පහළ තෙවැනි කොටසේ 'ටියර් ඒ' අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: දෙබරවැව ජාතික පාසල අර්ධ අවසන් පූර්ව වටයට

Read more >>> https://hiru.lk/rSKYr7



𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
Facebook : https://www.facebook.com/hirunews
Threads : https://threads.net/
Instagram : https://www.instagram.com/hirunews/
WhatsApp Channel : https://hiru.lk/Ba3DvK

මෙවර සමස්ථ ලංකා උස පැනීමේ ඉසව්වෙන් දෙවන ස්ථානය ලබා ගත් ජාතික පාසල් ශිෂ්‍යාවට ආදිශිෂ්‍ය සංගමය විසින් රු.68000ක් වටිනා සපත...
13/10/2025

මෙවර සමස්ථ ලංකා උස පැනීමේ ඉසව්වෙන් දෙවන ස්ථානය ලබා ගත් ජාතික පාසල් ශිෂ්‍යාවට ආදිශිෂ්‍ය සංගමය විසින් රු.68000ක් වටිනා සපත්තු යුගලයක් ප්‍රධානය කිරීම ❤️

❤️🫶
09/10/2025

❤️🫶

𝐖𝐚𝐫𝐧𝐢𝐧𝐠 𝐄𝐯𝐞𝐧𝐭 𝗣𝗿𝗼𝘂𝗱𝗹𝘆 𝗣𝗿𝗲𝘀𝗲𝗻𝘁

මන්දාරම් අහස 🌸
𝟏𝐬𝐭 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭

𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐎𝐮𝐭 𝐍𝐨𝐰 🎫

📍 Onal BookShop ( Debarawewa)

📍 Imedro Pharmacy ( Debarawewa)

📍 LANGUR (Thissamaharama)

මෙම ස්ථාන වලින් ඔබේ ප්‍රවේශ පත්‍රය හැකි ඉක්මනින් වෙන් කරවා ගත හැක.
*_(⭕️ ආසන සීමිතයි..! ⭕️)_*

සාමාන්‍ය ආසන - රු. 300/-
VIP ආසන - රු. 3000/-

*ආසන වෙන්කරවා ගැනීම සම්බන්ධ තොරතුරු දැන ගැනීමට සම්බන්ධ කර ගන්න..*
0740333767 (Whatsapp/Normal)

_එයත් එක්ක ඔයත් එන්න_
_එයා නැත්නම් තනියම එන්න_
_කොහොම ආවත් විඳින්න පුළුවන් අත්දැකීමක්...._

Address

Tissa Road
Debarawewa
82600

Alerts

Be the first to know and let us send you an email when DCC OSA LIVE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share