Dehiaththakandiya/දෙහිඅත්තකණ්ඩිය

Dehiaththakandiya/දෙහිඅත්තකණ්ඩිය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dehiaththakandiya/දෙහිඅත්තකණ්ඩිය, Digital creator, Dehiattakandiya, Dehiattekandiya.

දෙහිඅත්තකන්ඩිය වඩාත් ජනගත හා ජනප්‍රියතම Facebook පිටුවට ඔබව සාදරයෙන් පිළිගනිමු දෙහිඅත්තකන්ඩියට ආදරේ හැමෝම Dehiaththakandiya/දෙහිඅත්තකණ්ඩිය Follow කරල like කරලා එකතු වෙන්න....

අපි හැමෝම එකතු වෙලා සුන්දර දෙහිඅත්තකන්ඩියක් හදමු...❤️❤️

17/10/2025
Dehiaththakandiya/දෙහිඅත්තකණ්ඩිය
17/10/2025

Dehiaththakandiya/දෙහිඅත්තකණ්ඩිය

දෙකකින් යන්න තිබ්බ සත්තු ගොඩකගේ ජීවිත රැකුනා. මේ වගේ හැම තුවක්කුවක්ම ගත්තනම් ?            මාදුරුඔය ජාතික උද්‍යානය තුල සි...
12/10/2025

දෙකකින් යන්න තිබ්බ සත්තු ගොඩකගේ ජීවිත රැකුනා. මේ වගේ හැම තුවක්කුවක්ම ගත්තනම් ?
මාදුරුඔය ජාතික උද්‍යානය තුල සිදු කල මුර සංචාරයක දී පඩිහෙල තුඩාව ප්‍රදේශයේ දී අනවසරයෙන් උද්‍යානයට ඇතුඑ වී නීති විරෝධී ගිනි අවි දෙකක් සහ පුපුරන ද්‍රව්‍ය පාර්සලය ක් ලග තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්තා.
ගිරාදුරුකෝට්ටේ පදිංචිකරුවකු වන සැකකරු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.✊💕

07/10/2025
06/10/2025
06/10/2025
05/10/2025

මුවගම්මන පෙරහැරේ ඔයාලත් දැක්කද මේ චුටි බට්ටව.....

මෙයා අනාගතේ සුපිරි තැනකට යන්නම ඕනි..

Share කරමු like කරමු ......❤️

Video එක Sky Pixsel මල්ලි කරපු එකක් .... වයිරල් කරගෙන යමු video එක..

05/10/2025

මුවගම්මන පෙරහැරේ ලස්සන බලන්නකො එහෙනම් ඔයාලත්.....

දෙහිඅත්තකන්ඩියේ හැමොටම බලන්න share කරගෙන යමු ඔයාලත්....

Sky Pixsel දෙහිඅත්තකන්ඩියේ මල්ලි කෙනෙක්ගේ වැඩක්.. ලස්සනයි සුද්දා video එක....

04/10/2025

"ආදරනීය දෙහිඅත්තකන්ඩිය ගම් පියසට..." 🌾

අපි දැන් නගරේ... බස් වල ගමන් කරනවා, ලොකු ගොඩනැගිලි අතරේ ජීවිතේ හඹා යනවා...
එත් හැම දාම සිතේ තියෙන්නේ ඒ ගමේ දවසක් —
අම්මගේ කෑම වාසනාව, තාත්තාගේ හුස්ම අැහෙන ගෙදර ඉඳන් විදපු ජිවිතේ සුවය
හවසට හුස්ම නවතින සීතල සුළඟ,
ඒක තමයි අපේ සතුට, අපේ මතකත්, අපේ ගමත්.

කවදා හරි ආයෙත් එන්න කියලා හිතනවා, ඒ ජිවිතේ

ජීවිතේ කියන්නේ ගමෙන් ගියාට ගමේ මතකය අරන් යන ගමනක්. ❤️

Copied video

01/10/2025

"අපේ දුවට දැන් ලමයි හදන්න පුලුවන්...
අපේ එකී දැන් ලමිස්සියෙක්
හොදට බලලා කැමති ගාණක් දීලාපලයල්ලා"

කියනවා වගේ මුලු ගමටම අණ බෙර ගහලා, හැමෝටම ආරධනා පත්‍ර දීලා, පුංචි එකීව කරඩුව වගේ ප්‍රදර්ශනයට තියලා දෙමව්පියෝ මේ කරන තුට්ටු දෙකේ වැඩ මොනවද?

සුපිරිම බෑන්ඩ් එකක් ගෙන්නලා "ආ වැනුව පස්ස පස්ස පස්ස" සිංදුව එහෙම play කරලා ගමේම ඉන්න බේබදු අයියලාට,මාමලාට, බාප්පලාට, සීයලාට බයිට් පාරක් එක්ක හොදවයින් මත්වෙන්න සුපිරිම බ්‍රෑන්ඩ් එකෙන් ගස්සවලා
දුවට උම්ම්ම්මා එකකුත් අරන් දීල කකුල් දෙක අල්ලල වන්දවල ලියුම් කවරෙ අරන් අම්ම පපුව අස්සෙ ගහ ගන්නව...

අනේ දෙයියනේ... මුං මේ කියන්නෙ අපේ එකී දැන් පොඩි නෑ... එකි දැන් ඇහැට කණට පේන ලොකු එකියක් කියලද ?
"අපේ දුවට දැන් ලමයි හදන්න පුලුවන්...
අපේ එකී දැන් ලමිස්සියෙක්
හොදට බලලා කැමති ගාණක් දීලාපලයල්ලා"

මේ කරන තුට්ටු දෙකේ වැඩ මොනවද?

ඔයත් දුවෙක් ඉන්න අම්මෙක්ද? තාත්තෙක්ද ? 👉

එහෙනම් කොටාගෙන යන්න මේ ගැන ඔයාගෙ අදහසත් මොකද්ද කියලා... 👇

ඔයත් මේ ගොන් වැඩේ එක පාරක් හරි කරලා තියෙනවා නම් share කරන්න...

ගමක නමක් හා පුලුවන් නම් කියමු බලන්න....
25/09/2025

ගමක නමක් හා පුලුවන් නම් කියමු බලන්න....

Address

Dehiattakandiya
Dehiattekandiya
32150

Website

Alerts

Be the first to know and let us send you an email when Dehiaththakandiya/දෙහිඅත්තකණ්ඩිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share