Madhuwa

Madhuwa These are the songs i sang

ආදරණීය හිත් ආදරෙන් පිළිගන්නවා 🙏😍🤍💙🫂
(58)

Truth • Loving Friends •
My vibes•Music • Respect 🎶
නමෝ බුද්ධාය 🙏

A tribute to the original composers lyricists singers of songs for your pleasure of appreciation.

Some memories never ask to be remembered…they simply stay,because the heart knows exactly who they belong to.❤️🥀        ...
17/09/2026

Some memories never ask to be remembered…
they simply stay,
because the heart knows exactly who they belong to.❤️🥀

සැකයක් ඇතිවීම අසාමාන්‍ය නෑ…ඒත් සැකයම සම්බන්ධතාවයේ දිනපතා පුරුද්දක් වුණොත්, ආදරයට වඩා වේදනාව ඉතිරි වෙනවා. 🥀විශ්වාසයෙන්, අ...
16/09/2026

සැකයක් ඇතිවීම අසාමාන්‍ය නෑ…
ඒත් සැකයම සම්බන්ධතාවයේ දිනපතා පුරුද්දක් වුණොත්, ආදරයට වඩා වේදනාව ඉතිරි වෙනවා. 🥀

විශ්වාසයෙන්, අවබෝධයෙන්, ආදරයෙන් බැඳීම් රැකගමු. ❤️

#ආදරය #විශ්වාසය #අවබෝධය

16/09/2026

සමහර ගීත ඇහෙද්දි ඇස්වලට කඳුළු එන්නේ… ඒ ගීතය නිසා නෙවෙයි, මතක් වෙන කෙනා නිසා. 🥺❤️

අප්පච්චි… ඔයාට ආදරෙයි.🙏🥺❤️

#අප්පච්චි ❤️
#තාත්තගේආදරය




සොපි නෝනා for you 🙏🥺❤️

මං ගියේ මුල් version එකට 😂🔥  🦍  😂  🔥  😎  ✨
14/09/2026

මං ගියේ මුල් version එකට 😂🔥

🦍
😂
🔥
😎
✨

ඒ ලස්සනම හමුවීම ඔයාම විතරක් වෙන්න🙏🥺😘
14/09/2026

ඒ ලස්සනම හමුවීම ඔයාම විතරක් වෙන්න
🙏🥺😘

13/09/2026

විශ්ව මාතාවනි,ස්තූතියි ස්තූතියි ස්තූතියි.
🙏😍💚💚💚

අද අහසින් වැටෙන්නේ වැහි බිඳු විතරක් නෙවෙයි...
වියළුණු මහ පොළොවට ජීවයත්,
ගහකොළවලට හුස්මත්,
මිනිස් හදවත්වලට පුංචි සැනසීමකුත් අරගෙන එන ආ
ශීර්වාදයක් වගේ...

මේ ලැබුණු වැස්සට ස්තුතියි.
මහ පොළොව සරු වේවා...
සියලු සත්ත්වයන්ට ජීවය, සැනසීම සහ සතුට ලැබේවා!!!

ස්වභාවධර්මයට ආදරය කරන හදවතකට,
හැම වැහි බිඳුවක්ම තෑග්ගක්.

Madhuwa 🤍

07/09/2026

වයස ඇහුවා… උත්තරේ ගිනි! 😂🔥

07/09/2026

ආදරේත් Wi-Fi වගේලු… 😂❤️📶

දුරින් හිටියත්… හිතකට ලඟා වෙන්න පුළුවන්. 🙏🥺🤍
06/09/2026

දුරින් හිටියත්… හිතකට ලඟා වෙන්න පුළුවන්. 🙏🥺🤍

මනුස්සකමට මිලක් නෑ. 🥺❤️🙏
05/09/2026

මනුස්සකමට මිලක් නෑ. 🥺❤️🙏

Address

Dehiattekandiya

Website

Alerts

Be the first to know and let us send you an email when Madhuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share