Radioeka

Radioeka හෙළයේ හෙළ අභිමාණය හෙළයේ හෙළ අභිමාණය - රේඩියෝඑක

14/06/2026

🚨 තෙල් සහනාධාරය පිටුපස ඇති හැංගුණු කතාව ඔබ දන්නවාද?

රජයෙන් දෙන සහනාධාරය ඇත්තටම අපිට දෙන සහනයක්ද? නැත්නම් අපේම සාක්කුවෙන් ගන්න බද්දක්ද? ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩු වෙද්දීත් අපිට මේ ගානට තෙල් දෙන්නේ ඇයි?

ජූනි මාසයෙන් පස්සේ තෙල් මිලට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ වීඩියෝව අනිවාර්යයෙන්ම නරඹන්න.

මේ ගැන ඔබේ අදහස කුමක්ද? Comment කරන්න. 👇
ඇත්ත දැනගන්න හැමෝටම බලන්න Share කරන්න! 🔄

🌐 www.radioeka.lk

13/06/2026

රටේ ආර්ථිකයේ රෝද තුනෙන් එකක් කරකවන අපේ වෘත්තීය ත්‍රීරෝද රථ රියදුරන්ගේ ජීවිත අද කොහොමද? ඔවුන් මුහුණ දෙන සැබෑ අභියෝග, ගැටළු සහ බලාපොරොත්තු ගැන කතා කරන්න කාලය ඇවිල්ලා.

'වෘත්තීය ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහයෝගිතා සංවිධානය' විසින් ගෙන එන විශේෂ සජීවී සංවාදය අද හවස 4:30ට.

මේ ඔවුන්ගේ ප්‍රශ්න විතරක් නෙවෙයි, පොදුවේ රටේ ප්‍රශ්න. අපි හැමෝම එකමුතුව එක්වෙමු.

🔴 අද හවස 4:30ට පැවැත්වෙන FACEBOOK LIVE එකට ඔබත් එක්වන්න!

ඔබට තියෙන ගැටළු දැන්ම Comment කරන්න.

Address

5/C Nikape Mawatha, Nedimala
Dehiwala
10350

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Radioeka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Radioeka:

Share

Category