Sa-One Entertainment

Sa-One Entertainment Owner / Lyricist - Lasitha Jayaneththi Arachchige
Audio Engineer / Musician - Dilshan L Silva
Lyricst - Sajeeka Jayasinghe

Audio Productions
_______________
* Songs
* Commercials( TV / Radio )
* Jingles (TV/ Radio)
* Films / Short Films Music
* Documentaries


Lyrics
_______
* Songs
* Scripts
* concepts

Video Productions
_______________

දකුණු පළාතේ ඉදිවන විශාලතම චෛත්‍යයේ නිල තේමා ගීතය 🙏🙏🙏
06/07/2024

දකුණු පළාතේ ඉදිවන විශාලතම චෛත්‍යයේ නිල තේමා ගීතය 🙏🙏🙏

Vocals - Eranga Vithanage / Thishini SenarathnaMusic - Visudda Warna SoysaLyrics - Lasitha Jayaneththi ArachchigeRec, Mix & Mastered - Dilshan L Silva

කරදරයද මගේ ආලේනුඹෙ හීන අතරවාරේමර මර හැඟුම් මගෙ හර්දේනුඹ නාව කාරණාවේදුන්න පෙර නිමිතිඑකින් එක බලමිතනියෙන්ම හිනැහීගන්නද දරා...
01/07/2024

කරදරයද මගේ ආලේ
නුඹෙ හීන අතරවාරේ
මර මර හැඟුම් මගෙ හර්දේ
නුඹ නාව කාරණාවේ

දුන්න පෙර නිමිති
එකින් එක බලමි
තනියෙන්ම හිනැහී
ගන්නද දරා

යම් දුරක් පැමිණි
තැනක මා නැවති
ජීවිතය විලකි
නොයනා ගලා

හිතම මහමෙරකි
දුකම මහ බරකි
මතකයෙන් දකිමි
ලස්සන එදා

කෙළිදෙලෙන් පැමිණි
දෙතොලතර ගුලිවි
මොහොතක පියවි
ඇස් දෙක පවා

Vocals - Neha NsaLyrics - Lasitha Jayaneththi ArachchigeMusic - Lasitha Jayaneththi ArachchigeProduction - Sa One Entertainment

💋 හාදුද ඕනේ... Watch Now 💥U M A R I Y AMusic - Dilshan L Silva Lyrics - Lasitha Jayaneththi Arachchige Video - Charuka D...
16/06/2023

💋 හාදුද ඕනේ... Watch Now 💥
U M A R I Y A
Music - Dilshan L Silva
Lyrics - Lasitha Jayaneththi Arachchige
Video - Charuka Dushyantha
Production - Naveen Perera (SGM Records)

Title | Haduda One Artiste | UMARIA Music Produced by Dilshan L SilvaLyrics | Lasitha Jayaneththi Arachchige Directed by Charuka Dushyantha Production | SGM ...

Lasitha Jayaneththi Arachchige ✍️
10/04/2023

Lasitha Jayaneththi Arachchige ✍️

22/03/2023

Now Released 💥▶️ link එක පළවෙනි comment එකේ 💕💚💙💛💗

Lyrics - Lasitha Jayaneththi Arachchige ✍️
Music - Dilshan L Silva 🎶
Artist - Amisha Minol 🎙
Video - Sandesh Bandara 🎬
Production - Naveen Perera

Lyrics - Lasitha Jayaneththi Arachchige ✍️Music -  Dilshan L Silva 🎶Releasing on 2️⃣2️⃣ march 💥💥
19/03/2023

Lyrics - Lasitha Jayaneththi Arachchige ✍️
Music - Dilshan L Silva 🎶
Releasing on 2️⃣2️⃣ march 💥💥

2️⃣2️⃣වෙනිදට අහමු🎧🧡 හිතේ උපන්නී 🤗❤️Lyrics - Lasitha Jayaneththi Arachchige Music - Dilshan L Silva
18/03/2023

2️⃣2️⃣වෙනිදට අහමු🎧🧡 හිතේ උපන්නී 🤗❤️
Lyrics - Lasitha Jayaneththi Arachchige
Music - Dilshan L Silva

Now Released 💥 මල් ඔන්චිල්ලා 🌹🌺🌻🌼🌸🌷Lyrics - Lasitha Jayaneththi Arachchige Music - Dilshan L Silva Production - Naveen P...
03/11/2022

Now Released 💥 මල් ඔන්චිල්ලා 🌹🌺🌻🌼🌸🌷
Lyrics - Lasitha Jayaneththi Arachchige
Music - Dilshan L Silva
Production - Naveen Perera (SGM Tunes)

Title | Mal OnchillaArtiste | Hana ShafaMusic Produced by Dilshan L SilvaLyrics | Lasitha Jayaneththi Arachchige Directed by Sandesh Bandara Production | SGM...

නෑ යන්නේ ❤️ "ජීවිතයේ සුන්දරතා විඳින්න සංසාරේ පුරුදු අය හමුවෙන්න ඕනෙ"දිමංක වෙල්ලාලගේ ගේ අලුත්ම Music Video එක 14 වන සිකුර...
06/10/2022

නෑ යන්නේ ❤️
"ජීවිතයේ සුන්දරතා විඳින්න සංසාරේ පුරුදු අය හමුවෙන්න ඕනෙ"

දිමංක වෙල්ලාලගේ ගේ අලුත්ම Music Video එක 14 වන සිකුරාදා සවස 5 ට 🥰. SGM Tunes යූටියුබ් නාලිකාව Subscribe කරලා සූදානමින් ඉන්න. Official Music Video Trailer / TikTok Trailer මේ සෙනසුරාදා සවස 5 ට.

17/05/2022
එහෙමත් ආදරයක් ❤️   https://youtu.be/cGz_B5klb0I
13/05/2022

එහෙමත් ආදරයක් ❤️

https://youtu.be/cGz_B5klb0I

අමිශ මිනෝල් ගායනා කරන ' එහෙමත් ආදරයක් ' ගීතය ඔබේ ප්‍රියතම රින්ගින්ටොනය කර ගැනිමට පහත අoක අමතන්න.Mobitel - 74744242Hutch - 369351505Dialog - 87107897...

Address

Dehiwala
10350

Telephone

+94771928781

Website

Alerts

Be the first to know and let us send you an email when Sa-One Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sa-One Entertainment:

Share

Category