MFC Echo

MFC Echo Welcome to the official page of MFC Echo! Students' Media Unit of Faculty of Medicine, Colombo
Medical Faculty Students' Union/Medical Students' Welfare Society

සප්තස්වර වෙණ නාද මකරන්ධ හමුවේ රුහිරයෙන් නැහැවි ගිය අයෝමය හදවතක් වුව මොහොතකට සලිත වන ප්‍රේමයේ සන්ධ්‍යාවஇன்னிசை போரில், நி...
24/07/2025

සප්තස්වර වෙණ නාද මකරන්ධ හමුවේ රුහිරයෙන් නැහැවි ගිය අයෝමය හදවතක් වුව මොහොතකට සලිත වන ප්‍රේමයේ සන්ධ්‍යාව

இன்னிசை போரில், நிசப்தமதன் கீத நயத்தில் ஆயுதமாய் வீசுங்கள் உங்கள் குரலை

In the rhythm of war, even silence sings. Let your voice be your weapon

පවිත්‍රත්වයේ ශ්වේතමය දෙවොල අභියස ප්‍රේමයේ සප්තස්වර ගැයෙන සංගීතමය රාත්‍රියநிலவின் ஒளியால் இரவது அகன்று காதலின் இசை வீசும்...
24/07/2025

පවිත්‍රත්වයේ ශ්වේතමය දෙවොල අභියස ප්‍රේමයේ සප්තස්වර ගැයෙන සංගීතමය රාත්‍රිය

நிலவின் ஒளியால் இரவது அகன்று காதலின் இசை வீசும் சப்த ஸ்வரங்களின் ஒலி

Love’s melody, sweet and haunting, echoes through the dark

ඝනාන්ධකාරයෙන් පිරි මායාකාරී ලොවක ඈත ඉසව්වේ තාරුකා එළියක් සොයා යන තීරණාත්මක බුද්ධි කලම්භනයமாய நிழலின் இடையேஒரு தனி தாரகை ...
21/07/2025

ඝනාන්ධකාරයෙන් පිරි මායාකාරී ලොවක ඈත ඉසව්වේ තාරුකා එළියක් සොයා යන තීරණාත්මක බුද්ධි කලම්භනය

மாய நிழலின் இடையே
ஒரு தனி தாரகை விடிகாலையை விலக்கி, இரவினில் ஒற்றை திசைகாட்டியாய் திகழும்

Amidst the shadows of illusion, a lone star dares to chase the dawn, its wisdom the only compass in the night

21/07/2025

සියොලඟම වෙළාගත් රුදුරු ගිනිදැල් මතින් දැවි දැවී යළි යළිත් උපදින, අභියෝගාත්මක වූ ද , කුතුහලයෙන් අනූන වූ ද සමාරම්භක චාරිකාව...

உலகம் முழுவதையும் சூழ்ந்திருந்த கடுமையான தீப்பிழம்புகளில் எரிந்து, ஆர்வமும் சவாலும் நிறைந்த புதிய பயணங்கள் மீண்டும் ஆரம்பமாகின்றன...

To rise from the ashes, you must first burn...

🖤 StayTuned ...

අධිෂ්ඨානයේ ගිනිසිළු මතින් ලියැවෙන, අද්විතීය පුරාවෘත්තයක දොරටවැඩුම... හෙටයිகனலால் எழுதிய வரலாற்றின் ஏடு திறக்கப்படும் வேள...
20/07/2025

අධිෂ්ඨානයේ ගිනිසිළු මතින් ලියැවෙන, අද්විතීය පුරාවෘත්තයක දොරටවැඩුම...
හෙටයි

கனலால் எழுதிய வரலாற்றின் ஏடு திறக்கப்படும் வேளை....
நாளை

In the heart of the fire, secrets are forged, and the journey awaits… Tomorrow, the story begins.

සහෝදර සෙනෙහසින් එකලු වන අපූර්වත්වයේ හෝරාවන් එළඹීමට...තව දින 02යිசகோதரத்துவ சிநேகத்தால் ஒன்றிணைந்த களிப்பு நிறை நேரமதன் இ...
19/07/2025

සහෝදර සෙනෙහසින් එකලු වන අපූර්වත්වයේ හෝරාවන් එළඹීමට...
තව දින 02යි

சகோதரத்துவ சிநேகத்தால் ஒன்றிணைந்த களிப்பு நிறை நேரமதன் இனிய தொடக்கம்...
இன்னும் 2 நாட்களில்

Two more sunsets, and we come together in the light of shared dreams.

සහෝදර සෙනෙහසින් එකලු වන අපූර්වත්වයේ හෝරාවන් එළඹීමට...තව දින 03යිசகோதரத்துவ சிநேகத்தால் ஒன்றிணைந்த களிப்பு நிறை நேரமதன் இ...
18/07/2025

සහෝදර සෙනෙහසින් එකලු වන අපූර්වත්වයේ හෝරාවන් එළඹීමට...
තව දින 03යි

சகோதரத்துவ சிநேகத்தால் ஒன்றிணைந்த களிப்பு நிறை நேரமதன் இனிய தொடக்கம்...
இன்னும் 3 நாட்களில்

Three more sunsets, and we come together in the light of shared dreams.

සහෝදර සෙනෙහසින් එකලු වන අපූර්වත්වයේ හෝරාවන් එළඹීමට...තව දින 04යිசகோதரத்துவ சிநேகத்தால் ஒன்றிணைந்த களிப்பு நிறை நேரமதன் இ...
17/07/2025

සහෝදර සෙනෙහසින් එකලු වන අපූර්වත්වයේ හෝරාවන් එළඹීමට...
තව දින 04යි

சகோதரத்துவ சிநேகத்தால் ஒன்றிணைந்த களிப்பு நிறை நேரமதன் இனிய தொடக்கம்...
இன்னும் 4 நாட்களில்

Four more sunsets, and we come together in the light of shared dreams.

සහෝදර සෙනෙහසින් එකලු වන අපූර්වත්වයේ හෝරාවන් එළඹීමට...තව දින 05යිசகோதரத்துவ சிநேகத்தால் ஒன்றிணைந்த களிப்பு நிறை நேரமதன் இ...
16/07/2025

සහෝදර සෙනෙහසින් එකලු වන අපූර්වත්වයේ හෝරාවන් එළඹීමට...
තව දින 05යි

சகோதரத்துவ சிநேகத்தால் ஒன்றிணைந்த களிப்பு நிறை நேரமதன் இனிய தொடக்கம்...
இன்னும் 5 நாட்களில்

Five more sunsets, and we come together in the light of shared dreams.

විශ්වය විසින් සඟවාගත් දස දහස් රහස් අතරේ තවත් එක් රහසක්! ඩිජිටල් තිරයේ කඩතුරාවකින් වැසී ගිය සූක්ෂම ඉඟියක්! විචක්ෂණශීලී , ...
13/07/2025

විශ්වය විසින් සඟවාගත් දස දහස් රහස් අතරේ තවත් එක් රහසක්!

ඩිජිටල් තිරයේ කඩතුරාවකින් වැසී ගිය සූක්ෂම ඉඟියක්!

විචක්ෂණශීලී , කුතුහලයෙන් පිරි මනසකට පමණක්- ඒ සැඟව ගිය නාමය විකේතනය කිරීමට හැකි වනු ඇත....

ඒ අභියෝගය ඔබටයි.

தேடலுக்கு தீனியாய் மர்ம முடிச்சவிழ்க்கும் பெயர்க்கான அ‌ந்த எழுத்துக்களின் வரைபடம்.

Behind the digital veil, a hidden truth calls for the curious to uncover it.

30/06/2025

දැවී ගිය විශ්වයක ශේෂ වූ සිහින හඹා යන අතීත- අනතීත සංකලනයක ආගමනය

රැඳී සිටින්න…

மீளும் பாத சுவடுகள் திறக்கும் மர்ம கதவுகள் , தொடரும் பயணச்சாலையின் முதல்

சுவடுகாத்திருங்கள்...

chasing the echo of dreams in the ashes of a shattered universe, where past and future entwine

Stay tuned…

CATCH US LIVE ONhttps://www.youtube.com/live/2sWuexQKfw8?si=xKiZ2ihlI8LF_V1tBeyond the Bedside: Exploring Medical Career...
13/06/2025

CATCH US LIVE ON
https://www.youtube.com/live/2sWuexQKfw8?si=xKiZ2ihlI8LF_V1t

Beyond the Bedside: Exploring Medical Careers

Step into a World of Possibilities—Your Medical Degree is Just the Beginning!

Join us for an inspiring panel discussion featuring distinguished experts ; Prof. Vajira Dissanayake, Prof. Dilshani Dissanayake, Prof. Saroj Jayasinghe, Dr. Roshan Hewapathirana, and Dr. Melanie Amarasooriya, as they share their unique journeys across Clinical Medicine, Research, Science, public health, Technology, and medical entrepreneurship.

Interactive Q&A | Real Stories | Visionary Insights

Presented by,
Medical Faculty Science and Technology Community
MFSU/MSWS

Address

Dematagoda

Alerts

Be the first to know and let us send you an email when MFC Echo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MFC Echo:

Share