සුමන සමන් දේවාලය දැරණියගල Sri Sumana Saman Devalaya Deraniyagala

  • Home
  • Sri Lanka
  • Deraniyagala
  • සුමන සමන් දේවාලය දැරණියගල Sri Sumana Saman Devalaya Deraniyagala

සුමන සමන් දේවාලය දැරණියගල Sri Sumana Saman Devalaya Deraniyagala Official page of Deraniyagala Saman Dewalaya.

ඓතිහාසික ශ්‍රි සුමන සමන් දේවාලයේ        වාර්ෂික ඇසල මහා පෙරහැර මංගල්‍යය 2025 ජූලි 12ස් වන දින අලුයම සීතාවක නදියේ දිය කැප...
18/07/2025

ඓතිහාසික ශ්‍රි සුමන සමන් දේවාලයේ
වාර්ෂික ඇසල මහා පෙරහැර මංගල්‍යය 2025 ජූලි 12ස් වන දින අලුයම සීතාවක නදියේ දිය කැපීමේ මංගල්‍යයෙන් හා ගරායක් ශාන්තිකර්මයෙන් මෙසේ අවසන්විය
ඔබ සැමට උතුම් වූ ශ්‍රී සුමන සමන් දෙවිඳුන්ගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා......❤❤❤

ඓතිහාසික ශ්‍රි සුමන සමන් දේවාලයේ වාර්ෂික ඇසල මහා පෙරහැර මංගල්‍යයේ     2025 වර්ෂයේ දයාංගනී මගත්මියගේ අවසාන වීදි සංචාර පෙර...
13/07/2025

ඓතිහාසික ශ්‍රි සුමන සමන් දේවාලයේ වාර්ෂික ඇසල මහා පෙරහැර මංගල්‍යයේ
2025 වර්ෂයේ දයාංගනී මගත්මියගේ අවසාන වීදි සංචාර පෙරහැර....❤❤❤❤


12/07/2025

2025 ඇසල පෙරහැර මංගල්‍යය නිමාව. අද දින අලුයම සීතාවක නදියේදි දිය කැපිමේ චාරිත්‍රයෙන් අනතුරුව දේවාභරන රැගත් පෙරහැර දේවමාලිගාවට ගෙවදිමෙන් පසුව සැමට සෙත් පතා දේවාල උඩමලුවේ දි පැවැත්වු ගරායක් ශාන්තිකර්මය.

11/07/2025

2025 ජුලි 10 වන දින වීදි සංචාරය කරන්නට යෙදුනු සමන් දේවාල පෙරහැර. මෙම පෙරහැර හම්බානවෙල දේව අසපුවේ අධිපති අමල් චන්දන කාරියවසම් මහතා ගේ පුර්ණ අනුග්‍රහයෙන් නැටුම් කණ්ඩායම් ව්ශාල ප්‍රමානයක් සහ අලි ඇතුන් පිරිවරා වීදි සංචාරය කරන්නට යෙදිනි.🙏

2025 ඇසල පෙරහැර2025 ජුලි 10 වන දින සමන් දේවාල පෙරහැර.සතර මහා දේවාල වල දේවාභරන වඩම්මන පෙරහැර පහතමලුවේ සහ උඩමලුවේ දි🙏
11/07/2025

2025 ඇසල පෙරහැර

2025 ජුලි 10 වන දින සමන් දේවාල පෙරහැර.

සතර මහා දේවාල වල දේවාභරන වඩම්මන පෙරහැර පහතමලුවේ සහ උඩමලුවේ දි🙏

06/07/2025

ඓතිහාසික ශ්‍රි සුමන සමන් දේවලයේ ඇසළ පෙරහැර මංගල්‍ය දැක බලා ගැනීමට ඔබ සැමට ආරාධනා.........
ශ්‍රි සුමන සමන් දෙවි පිහිටයි

#දැරණියගල

සුද්ද ලෙසිනි නිති ගත     බැබලෙන්නේසුද්ද ඇතා පිට වැද වැඩ            ඉන්නේබුද්ධ මෙසාසන දිව්නු             කරන්නේසුද්ද සමන්...
05/07/2025

සුද්ද ලෙසිනි නිති ගත බැබලෙන්නේ
සුද්ද ඇතා පිට වැද වැඩ ඉන්නේ
බුද්ධ මෙසාසන දිව්නු කරන්නේ
සුද්ද සමන් දෙව්‍ යෝය වඩ්න්නේ

අවසරයි
දැරනියගල මහ සමන් දෙවොලට අධිපති සුමන සමන් දෙව්දුනේ මගේ පෙරහැර භාර තේවාවන් අරබන්නට🙏🙏🙏🙏🙏🙏

ඇසල පෙරහැර 2025🙏දැරනියගල සුමන සමන් දේවාලයේ 2025 ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භය සනිටුහන් කරම්න් අද දින දේවාල මලුවේදි පවත්වන්න...
04/07/2025

ඇසල පෙරහැර 2025🙏

දැරනියගල සුමන සමන් දේවාලයේ 2025 ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භය සනිටුහන් කරම්න් අද දින දේවාල මලුවේදි පවත්වන්නට යෙදුන පිරිත් දේශනාව.

මෙම පිරිත් දේශනාව දැරණියගල පුරාණ ව්හාරස්ථානයේ උඩහෙන්කන්දේ ධම්මකුසල ස්වාම්න් වහන්සේ ප්‍රමුක ප්‍රදේශයේ ව්හාරස්ථාන වල ලොකු හාමුදුරුවන් වහන්සේලා ගේ ප්‍රදානත්වයෙන් පවත්වන්නට යෙදිනි.

2025 ඇසළ පෙරහැර පෙරහැර ආරම්භයට ප්‍රථම කොඩ් පෙරහැර පවත්වා ,සමන් දේවාලයේ  දිග් ගෙය තුල පැවැත්වෙන දේව දානමය පින්කම.
04/07/2025

2025 ඇසළ පෙරහැර

පෙරහැර ආරම්භයට ප්‍රථම කොඩ් පෙරහැර පවත්වා ,සමන් දේවාලයේ දිග් ගෙය තුල පැවැත්වෙන දේව දානමය පින්කම.

දැරණියගල ග්‍රී සුමන සමන් දේවාලය 🙏2025 ඇසල පෙරහැර
02/07/2025

දැරණියගල ග්‍රී සුමන සමන් දේවාලය 🙏
2025 ඇසල පෙරහැර

29/06/2025
10/09/2024

කලුතර බිනර මහා පෙරහැර
සැප්: 28 වන දින...
ඔබ සැමට කෙරෙන ගෞරවණීය ආරාධනය

Address

Deraniyagala

Website

Alerts

Be the first to know and let us send you an email when සුමන සමන් දේවාලය දැරණියගල Sri Sumana Saman Devalaya Deraniyagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share