Media Unit Of Kosgahakanda Maha Vidyalaya

Media Unit Of Kosgahakanda Maha Vidyalaya මාධ්‍ය ඒකකය - කොස්ගහකන්ද මහා විද්‍යාලය

🟡 උතුම් බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏🟡 Media Unit Of Kosgahakanda Maha Vidyalaya
26/09/2026

🟡 උතුම් බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏

🟡 Media Unit Of Kosgahakanda Maha Vidyalaya

19/09/2026

🔴 BREAKING NEWS | විශේෂ පුවතක්! 📰

🚨 කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාල පරිශ්‍රයේ මේ දිනවල සිදුවෙන්නේ මොකක්ද? 👀

🎙️ අපගේ මාධ්‍ය ඒකකයට ලැබුණු විශේෂ තොරතුරක් අනුව…

🤫 ඒ ගැන සම්පූර්ණ තොරතුරු දැනගන්න නම්, මේ විශේෂ පුවත අවසානය දක්වා නරඹන්න!
📺 👇

🔵  එන්න… අපේ පාසල් පොළට! 🎪🔵 කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලය විසින් සංවිධානය කරන පාසල් පොළ ඔබ වෙනුවෙන්ම! ❤️🔵 රසවත් ආහාර ...
19/09/2026

🔵 එන්න… අපේ පාසල් පොළට! 🎪

🔵 කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලය විසින් සංවිධානය කරන පාසල් පොළ ඔබ වෙනුවෙන්ම! ❤️

🔵 රසවත් ආහාර හා රසකැවිලි, නැවුම් එළවළු හා පලතුරු ඇතුළු බොහෝ දේ සමගින්

📅 සැප්තැම්බර් 21 උදෑසන 9.00 සිට
📍 කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලයීය පරිශ්‍රයේදී

💜 එන්න… මිලදී ගන්න… අපේ දරුවන්ට අත දෙන්න! 💜
🔵 මේ පොළට පැමිණ අපේ දරුවන්ට ශක්තියක් වන්නට ආරාධනා! 💖

🔵 පුංචි පියවරකින්… විශාල ජයග්‍රහණයකට! ✨🏆🔵 2026 ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ අපේ පුංචි තරු තුන්දෙනාට උණුසුම්...
18/09/2026

🔵 පුංචි පියවරකින්… විශාල ජයග්‍රහණයකට! ✨🏆

🔵 2026 ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ අපේ පුංචි තරු තුන්දෙනාට උණුසුම් සුබ පැතුම්!🎉❤️

🌟 බිනුල – 157
🌟 දිනුලි – 147
🌟 පහන්දි – 140

🔵 ඔබේ ජයග්‍රහණය අපේ පාසලේම අභිමානයයි! ❤️🏫

#අපේපුංචිතරු

🔵 අපේ දරුවන්ගේ විශිෂ්ට ජයග්‍රහණයක්! 🇱🇰🏆🔵සමස්ත ලංකා සංගීත තරගාවලිය – 2026 ✨🎶📍 පළාත් මට්ටම🎭 නාට්‍ය ජවනිකා සමූහ – මිශ්‍ර (ව...
17/09/2026

🔵 අපේ දරුවන්ගේ විශිෂ්ට ජයග්‍රහණයක්! 🇱🇰🏆

🔵සමස්ත ලංකා සංගීත තරගාවලිය – 2026 ✨🎶
📍 පළාත් මට්ටම

🎭 නාට්‍ය ජවනිකා සමූහ – මිශ්‍ර (විවෘත)
🎬 “විකෘති – විභාගෙ විභාගේ”
👥 300ට අඩු - ප්‍රථම ස්ථානය! 🏆🥇

🔵 කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලයේ නාමය බබළවමින්, තරගයට ඉදිරිපත් වූ අපේ දක්ෂ දරු දැරියන් පළාත් මට්ටමේ ප්‍රථම ස්ථානය දිනාගෙන සමස්ත ලංකා වටයට සුදුසුකම් ලැබීම අප සැමටම මහත් ආඩම්බරයකි! 🇱🇰✨

🔵 මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටි,

👏 අපේ දක්ෂ දරු දැරියන්ටත්
👩‍🏫 මඟපෙන්වූ ගුරුභවතුන්ටත්
❤️ නිරන්තර සහයෝගය ලබාදුන් දෙමාපියන්ටත්

🔵 අපගේ හෘදයාංගම සුබපැතුම් සහ ස්තුතිය! 💐❤️

🔵 දැන් අපේ ඊළඟ අභියෝගය — සමස්ත ලංකා වටයයි! 🔥

🔵 සමස්ත ලංකා වේදිකාවේදීත් අපේ පාසලේ නාමය ඉහළින්ම බැබළේවා! 🏆🇱🇰

#සමස්තලංකාසංගීතතරගාවලිය2026

🔵 මෙවර 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ  විභාගයට මුහුණ දෙන සිසුන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම වෙනුවෙන් යටිවල කනිෂ්ඨ  විද්‍යාලය, මියනව...
22/08/2026

🔵 මෙවර 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම වෙනුවෙන් යටිවල කනිෂ්ඨ විද්‍යාලය, මියනවිට කනිෂ්ඨ විද්‍යාලය, උඩපොල කනිෂ්ඨ විද්‍යාලය, දෙමැද කනිෂ්ඨ විද්‍යාලය සහ කොස්ගහකන්ද මහා විද්‍යාලයේ දරුවන් උදෙසා පැවැත්වූ විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව 🧪
🔵 2026/08/18
🔵 කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලය
🔵 Media Unit Of Kosgahakanda Maha Vidyalaya

🎓 අ.පො.ස. උසස් පෙළ විභාගය – 2026🔵 හෙට දින අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපේම දූ දරුවන් ඇතුළු සියලුම දූ දරුවන්ට අපගේ...
09/08/2026

🎓 අ.පො.ස. උසස් පෙළ විභාගය – 2026

🔵 හෙට දින අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපේම දූ දරුවන් ඇතුළු සියලුම දූ දරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්! 💐❤️

🔵 වසර ගණනාවක කැපවීමත්, උත්සාහයත්, බලාපොරොත්තුත් සමඟින් ඔබ පැමිණි මේ ගමනේ තවත් එක් සුවිශේෂී පියවරක් අදින් ආරම්භ වේ.

🔵 විශ්වාසයෙන් විභාගයට මුහුණ දෙන්න… ඔබේ උත්සාහයට ජයග්‍රහණයේ සුන්දර ප්‍රතිඵලයක් ලැබේවා! 🎓✨

🔵 ඔබ සැමට ජයම වේවා! ❤️

07/08/2026

🎓 අනාගත ජයග්‍රහණයකට අද පියවර තබන ඔබ සැමට හදපිරි සුබ පැතුම්! 💙

🔵 මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සහ අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපගේ ආදරණීය දූ දරුවන්ට කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම්!

🔵 ඔබගේ කැපවීම, අධිෂ්ඨානය සහ අඛණ්ඩ උත්සාහය ජයග්‍රාහී ප්‍රතිඵලයකින් කිරුළු පළඳීවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

🔵 අද දවසේ ඔබගේ කැපවීම, හෙට දවසේ ඔබගේ ජයග්‍රහණය බවට පත්වේ."

💙 ඔබ සැමට ජය වේවා!

🎉 අපේ පාසලේ තවත් අභිමානවත් ජයග්‍රහණයක්! 🏆🔵 සමස්ත ලංකා පාසල් චිත්‍ර තරඟාවලිය - 2026 🔵 සබරගමුව පළාත් තරඟ ජයග්‍රහණයක් හිමි ...
06/08/2026

🎉 අපේ පාසලේ තවත් අභිමානවත් ජයග්‍රහණයක්! 🏆

🔵 සමස්ත ලංකා පාසල් චිත්‍ර තරඟාවලිය - 2026

🔵 සබරගමුව පළාත් තරඟ ජයග්‍රහණයක් හිමි කරගත්
කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලයේ එච්.ඒ.අරෝෂ දේශාන් පුතුට අපගේ උණුසුම් සුබපැතුම්! 🌸

🔵 ඔබගේ නිර්මාණශීලීත්වය, කැපවීම හා උත්සාහය තවත් බොහෝ දරුවන්ට ආදර්ශයක් වේවා. ඔබට ඉදිරි තරඟ හා අනාගත ජීවිතයටත් තවත් විශිෂ්ට ජයග්‍රහණ හිමි වේවා! 💙💛

Address

Miyanavita
Deraniyagala
71430

Opening Hours

Monday 07:35 - 13:35
Tuesday 07:35 - 13:35
Wednesday 07:35 - 13:35
Thursday 07:35 - 13:35
Friday 07:35 - 13:35

Telephone

+94724505000

Alerts

Be the first to know and let us send you an email when Media Unit Of Kosgahakanda Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit Of Kosgahakanda Maha Vidyalaya:

Shortcuts

Share