Media Gate

Media Gate Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Gate, Digital creator, Dewalapola.

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතාණනි ඔබ තුමාට නිවන්සුවය ලැබේවා....! 🙏🤍🙏
23/09/2025

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතාණනි ඔබ තුමාට නිවන්සුවය ලැබේවා....! 🙏🤍🙏

Our deepest condolences wella🤍 Stay strong champion 😔🫶🙏🏻🙏🏻🙏🏻🙏🏻 He will always be here with you, a proud father to his pr...
18/09/2025

Our deepest condolences wella🤍 Stay strong champion 😔🫶🙏🏻🙏🏻🙏🏻🙏🏻 He will always be here with you, a proud father to his proud lion.

We're Hiring a Video Editor Intern!🎬 ඔයාටත් Premiere Pro , CapCut වලින් වීඩියෝ edit කරන්න හැකියාව තියන කෙනෙක්ද 👍✅Video E...
17/09/2025

We're Hiring a Video Editor Intern!
🎬 ඔයාටත් Premiere Pro , CapCut වලින් වීඩියෝ edit කරන්න හැකියාව තියන කෙනෙක්ද 👍
✅Video Editor Intern කෙනෙක් විදිහට Media Gate අපිත් එක්ක එකතු වෙන්න 🎞️
✅අදම ඔයාගේ CV එක +94 76 771 4404 / [email protected] යොමු කරන්න
❗️📍 ගම්පහ අවටින් විශේෂයි

📞 Call or WhatsApp: 076 771 4404 during 🕗 work hours: Monday to Saturday, 8:30 AM – 5:00 PM
📧 Send your CV to: [email protected]

සදහම් සිසිලෙන්  සිත් සනසාලන පින්බර බිනර පොහොය දිනයක් වේවා  .🙏Media Gate
07/09/2025

සදහම් සිසිලෙන් සිත් සනසාලන පින්බර බිනර පොහොය දිනයක් වේවා .🙏
Media Gate

කඳුළුවලින් වට වෙච්ච සීතල ඇල්ල උණුසුම් කළ මාරක අනතුර අඩි 500ක් පමණ ප්‍රපාතයට පෙරලුන බස් රථයෙ සිටි 15කූ මියගොස් ඇත.. දිවි ...
05/09/2025

කඳුළුවලින් වට වෙච්ච සීතල ඇල්ල උණුසුම් කළ මාරක අනතුර

අඩි 500ක් පමණ ප්‍රපාතයට පෙරලුන බස් රථයෙ සිටි 15කූ මියගොස් ඇත.. දිවි පරදුවට තබා මුදා ගෑනීමෙ මෙහෙයුමට එක් වු අයෙක්ද අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

අඩි 500ක් පහළ, තනියමවත් පහළට බහින්න අමාරු බෑවුම්, සර්පයෝ එළි බහින වෙලාවක්, පොද වැස්ස, මහ කළුවර, ලඟා වෙන්න හිතන්නවත් අමාරු තැනක...
එකින් එක යකඩ ඉවත් කරමින් ජීවිත බේරගන්න ඔට්ටු වෙන හයිය හිත් තියෙන මිනිස්සුනේ නුඹලා කාටවත් කරදරයක් නම් වෙන්න එපා!! 🙏

එහෙව් මනුස්සකම වෙනුවෙන් මිනිසුන් බේරා ගැනීමට ගොස් ජීවිත අවදානමද පසෙකලා ක්‍රියාකල දිවි පිදූ දේශහිතෛෂී මානුෂීය විරුවානෙනි... ඔබ මනුස්සකමේ නාමයෙන් අමරණීය වනු ඇත...

බස් රථයේ ගමන් ගත් මිය ගිය මගීන් සැමටම උතුම් නිවන් සුවය ලැබේවා..! 🙏
තුවාල ලැබූ ආදරණීය ලාංකීය පුත්‍රයිනි ඉක්මන් සුවයම ලැබේවා... 🙏


🌙 Happy Milad-un-Nabi 🌙Media Gate>>>
05/09/2025

🌙 Happy Milad-un-Nabi 🌙
Media Gate
>
>
>

ඓතිහාසික සෙංකඩගලපුර දළදා පෙරහැර පවත්වන නිකිණි  පුර පසලොස්වක පොහොය දිනය අදයි<<<<
08/08/2025

ඓතිහාසික සෙංකඩගලපුර දළදා පෙරහැර පවත්වන නිකිණි පුර පසලොස්වක පොහොය දිනය අදයි
<
<
<
<

පින්බර ඇසළ පොහොය දිනය අදයි..🙏Media Gate<<<
10/07/2025

පින්බර ඇසළ පොහොය දිනය අදයි..🙏
Media Gate
<
<
<

පියවරුමයි මතු බුදුවන මවුනට නියත විවරණ දෙන්නේ 🙏💙🌎🌳❤.....ලෝක පියවරුන්ගේ දිනය අදයි ..................Media Gate........    ...
15/06/2025

පියවරුමයි මතු බුදුවන මවුනට නියත විවරණ දෙන්නේ 🙏💙🌎🌳❤.....ලෝක පියවරුන්ගේ දිනය අදයි ..................Media Gate........

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා ..🙏Media Gate<<<
10/06/2025

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා ..🙏
Media Gate
<
<
<

Eid Al Adha ........🌎🙏..........Media Gate........<<<
07/06/2025

Eid Al Adha ........🌎🙏..........Media Gate........
<
<
<

"සොබා දහම සමඟ ජිවත් වන්නාපරිසරය විසින් රැක දෙයි ........🌳🌎🙏"🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎.......ලෝක පරිසර දිනය අදයි ..................Me...
05/06/2025

"සොබා දහම සමඟ ජිවත් වන්නා
පරිසරය විසින් රැක දෙයි ........🌳🌎🙏"
🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎.......ලෝක පරිසර දිනය අදයි ........
..........Media Gate........

Address

Dewalapola

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Media Gate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Gate:

Share

Who we are?

Media Gate is an integrated media solutions company with a wide display of marketing and design services. We have worked in diverse industries giving us massive experience to ensure success in any organization/industry. We guarantee informative, captivating, and functional tools to promote your business.