25/04/2026
හන්තානෙ මල්..
නුඹෙ හිත වාගේම යල්..
පැනයන ආලේම මං දුටුවා..
තුන්යාමෙ කල්
අරගෙන පාවී දුරක්
ආයෙත් තවත් නොඑනා…🎶🛵🌎🇱🇰✅❤️🩹
Rider SL ⛰⛺️🚘🛵⛅️🌄 125 Smart Rider 🛵✅🌎🇱🇰
Shaggy Jason Wegodapola sl