D seams

D seams we offer professional f bridal dresses and all kinds of party dresses

am proud to highly recommend my student Sulochana Imbulana   who has not only shown exceptional learning ability under m...
03/05/2025

am proud to highly recommend my student Sulochana Imbulana who has not only shown exceptional learning ability under my guidance but has also taken bold steps toward building a successful business in kids’ frock design and production. ❤️❤️❤️☝️☝️☝️☝️☝️

Garment industry එකෙ ඉහළ මට්ටමේ  salary💵💵 එකකට ඔයාලට පාර පෙන්වන්න.අප සුදානම්...☝️☝️☝️🔥🔥🔥කි දෙනෙක් pattern making/ Garmen...
12/02/2025

Garment industry එකෙ ඉහළ මට්ටමේ salary💵💵 එකකට ඔයාලට පාර පෙන්වන්න.අප සුදානම්...
☝️☝️☝️🔥🔥🔥

කි දෙනෙක් pattern making/ Garment Technologist

job roles අහලා තියනවා ද?🤔🤔🤔

පොඩ්ඩක් Google කරලා පොඩි Idea ගන්න අහලා නැති අය...😊😎

Plan එකක් තියාගෙන පටන් ගත්තොත්... Garment industry එකෙ උපරිම මට්ටමේ salary වලට ඔයාට යන්න පුලුවන්..💵💴☝️☝️👍👍👑👑🥇

විශේෂයෙන් දරුවන්ගේ රැකියා සමිබන්ධ කනස්සල්ලෙන් පසුවන දෙමාපියන්ට මෙය මහගු අවස්ථාවක්....,😊☝️😊

Theory /practical දැනුම එක්ක ඔයාලගේ Targets වලට අරන් යන්න D seams අපි සුදානම්....💪💪💪

🔥🔥අප හා සම්බන්ධ වන ඔබට නොමිලේ ලැබන්නාවු විශේෂ වැඩමුළු පහත දැක්වේ. 🔥

1.ප්‍රමුඛ පෙළේ ඇගළුම් කර්මාන්තයක ක්ෂේත්‍ර චාරිකාවක් ( Factory visit for leading garment factory)🆓🆓🆓

2.Free 3D workshop for garment industry 🆓🆓

3.පාඨමාලා අවසානයේ වටිනා සහතිකයක් 📝📖

4. පාඨමාලාව තුළින් හදුනා ගන්න දක්ෂ සිසුන්ට ඉතා ඉක්මනින් රැකියා අවස්ථා..
🕵️🧑‍🏫

සිමිත සිසුන් පිරිසක් බදවා ගැනෙ.... ☝️☝️🔥

☝️පාඨමාලා ආරම්භය අප්‍රේල් මස සිට. ☝️.

හිමින් හිමින් ආපු ගමනේ.... මතකයන් ❤️❤️❤️🔥🔥🔥
04/02/2025

හිමින් හිමින් ආපු ගමනේ.... මතකයන් ❤️❤️❤️🔥🔥🔥

TikTok | Make Your Day

04/02/2025

Thanks D seams

04/02/2025

"මක්නිසාද සියල්ල උන්වහන්සේ කෙරෙන්ය, උන්වහන්සේ කරණකොටගෙනය, උන්වහන්සේ උදෙසාය. උන්වහන්සේට සදාකල්ම මහිමය වේවා. ආමෙන්." - (රෝම 11:36
☝️☝️☝️
Glory to almighty God ❤️
Thanks My king Jesus ❤️❤️❤️

ආදරණීය D seams

හරියටම අදට අවුරුදු හයකට කලින්. අපි ගාව තිබ්බ හැකියාවන් අපගේ දක්ෂතාවය ලෝකයට ගෙනියන්නට අපට උදව් කරපු ඔයාට ගොඩක් ස්තූතියි.. 🔥☝️

මේ අවුරුදු හය පුරාවට ම ඔයාට ලැබුණු ඇගයීම්,👑 සම්මාන, 🏆ජයග්‍රහණ 🥇🥇ගැන මතක් වෙද්දි නිහතමානී අභිමානයක් අපිට දැනෙනවා..😊😊

ඒවගේම හැම කුණාටුවක් එක්කම අපිට වැටෙන්න දෙන්නැතුව ඔයා අපිව ගොඩක් ආදරෙන් බලා ගත්තා🤗🤗

ඔයා නිසා අපි දෙන්නට ලැබුණු දේවල් වලට ඔයාට ගොඩක් ස්තූතියි. 😀😊🥹

ඉතිං මෙච්චර දේවල් කරපු ඔයාව. තවත් අලුත් විදිහකට ලස්සන කරන්න අපි plan කරා .

ඒක වෙනුවෙන් ඔයාට පොඩි තෑග්ගක් අපි ගත්තා.......❤️❤️


අද ඉඳන් ඔයාව තවත් අලුත් විදියකට ආදරයෙන් ඉස්සරහට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. ☝️☝️❤️❤️😘😘

මීට
ආදරණීය

Dilmi Srikan
2025.02.04
....

19/01/2025

Critical journey
Lovely memories. 🔥☝️☝️☝️

උත්සාහය කවදාවත් අතහරින්න එපා..
දවසක් එනවා ඔයාලගේ මහන්සිය හාන්සි වෙලා විඳින්න... ❤️❤️❤️🔥🔥🔥

පාඨමාලා ආරම්භය ජනවාරි මාසය අවසන් සතියේ සිට.. ☝️☝️☝️☝️Boring නැතුව professional level එකෙන් මහන්න ඉගෙන ගන්න කැමති ඔබට අවස...
06/01/2025

පාඨමාලා ආරම්භය ජනවාරි මාසය අවසන් සතියේ සිට.. ☝️☝️☝️☝️

Boring නැතුව professional level එකෙන් මහන්න ඉගෙන ගන්න කැමති ඔබට අවස්ථාවක්..
Branded ඇදුමක තිබෙන outfit look මහන්න උගන්වන වන practical මැහුම් පාඨමාලා..

Casual dress making පාඨමාලාව
* Garment factory පවතින තාක්ෂණික ක්‍රම සරලව උගන්වමින් ව්‍යාපාර කිරීමට කැමති ඔබ හට ඇති පාඨමාලාවකි ..
මාස 4
සතියේ දින වල හා සති අන්තයේ

Bridal saree jacket making පාඨමාලාව
* නිවැරදි fitton එකට measurements රැගෙන bridal saree නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන ඔබ හට අනගි අවස්ථාවකි
කාලය මාස 03👗👗

Bridal & party frocks ( western type) making
Western designs වලින් bridal frocks නිර්මාණකරණය සිහිනයක් වූ ඔබ හට එය නිවැරදි තාක්ෂණ යටතේ ම නිර්මාණය කිරීම අවශ්‍ය දැනුම ලබා ගත හැක. ..
කාලය මාස 03

අප academy ඇති විශේෂතා..
ප්‍රධාන මැහුම් උපදේශිකාව මංගල ඇඳුම් ක්ෂේත්‍රයේ වසර දහයකට වැඩි පලපුරුද්දක් ඇතිවීම..
Garment industry එකේ update වෙන මැහුම් ශිල්ප ක්‍රම පන්ති කාමරය තුළ practical ලෙස ඉගැන්වීම.☝️✍️

දේශීය මෙන්ම ජාත්‍යන්තරය ද පිළිගත් තේ සම්මාන තුනක් ඉතා කෙටි කාලයක් තුළ ලබා ගැනීම. 🥇🥇💎
Academy එකක් තුළින් පළමු වරට ත් සිදු කරන්නාවූ award ceremony එකක් පැවැත්වීම ෙහිදී විශේෂයෙන්ම අප හා සම්බන්ධ වන සිසුවියන් ව්‍යාපාර ආරම්භ කිරීමෙන් පසු ඒවා විධිමත් කොට අධීක්ෂණය කරමින් විද්වත් විනිශ්චය මණ්ඩලයක් ඔවුන්ගේ ව්‍යාපාර ක
අගයමින් D seams ICon 🏆ලෙස සම්මාන උළෙල පැවැත්වීම. මෙහි අරමුණ වන්නේ අප හා සම්බන්ධ සිසුන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළට ගෙනයාමට අත්වැලක් වීමයි.🏆🏆🏆

ඉක්මනින්ම අප හා සම්බන්ධ වන්න ා වූ ජනවාරි මස අවසන් සතිය දක්වාඅප නව සිසුම් බඳවා ගැනීම් ආරම්භ කරන අතර මෙහිදී ලියාපදිංචි වන සිසුන් සඳහා .

1.නොමිලේ එක් දින බතික් වැඩමුළුවක් හා සම්බන්ධ වීමට හැකිවීම👗👗

2.නොමිලේ එක් දින අධිවේගී මැහුම් යන්ත්‍ර පිළිබඳ ව වැඩමුළුවක් හා සම්බන්ධ වීමට හැකිවීම. 😀

3.වට්ටම් සහිතව juki මැෂින් හා මැහුම් උපකරණ ලබාගැනීමට හැකිවීම .
😀😀
4.Social media තුළ ඔබගේ ව්‍යාපාරය ප්‍රචාරණය කිරීමට අවශ්‍ය මූලික දැනුම සහිත වැඩමුළුවක් සඳහා නොමිලේ සම්බන්ධ විය හැක.😀💪💪☝️

අප ආයතනය තුළින් පැවැත්වු විශේෂ වැඩසටහන් කිහිපයක් මත දැක්වේ

https://youtu.be/hZ9PuZNxR_c?si=xvBoo6hGxERRi13w
https://youtu.be/UMjU3lg7qqc?si=Uu45yOnFwa79D3Y2

17/09/2024

Attitude ❤️❤️❤️

Address

Diwatapitiya Road Battepola
Diwulapitiya
11264

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Telephone

+94784949365

Website

Alerts

Be the first to know and let us send you an email when D seams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D seams:

Share