Digital Creation by Dil

Digital Creation by Dil
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Digital Creation by Dil
, Digital creator, Eheliyagoda.

Welcome to Digital Creation by Dill 🎨✨
Premium Digital Templates for your Special Days!
💌 Invites | 🍰 Cake Boxes | 🛍️ Goodie Bags | labels 🏷️

​🛑 Digital Files Only (No Print)

​උත්සව අවස්ථා සඳහා ආකර්ෂණීය ඩිජිටල් ඩිසයින්ස් ලබාගැනීමට DM කරන්න! 📥

12/09/2026

Hi friends 🥰🥰

✨ Postcard Style Elegance! ✨​සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගිය, ඉතාම සුන්දර Classy Postcard Style Digital Wedding Invit...
02/09/2026

✨ Postcard Style Elegance! ✨

​සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගිය, ඉතාම සුන්දර Classy Postcard Style Digital Wedding Invitation එකක් දැන් ඔබටත් අපෙන් ලබාගන්න පුළුවන්! 🤍🌿

​ඔබේ ජීවිතයේ වඩාත්ම විශේෂ දවස අතිශයින්ම අපූරුවට සහ ආකර්ෂණීයව අයට කියන්න අදම අපිට කතා කරන්න.

​ඒ වගේම
🍀මේ සැප්තැම්බර් මාසය පුරා අපෙන් ඩිජිටල් ඉන්විටේෂන් එකක් වෙන් කරවා ගන්නා හැම කෙනෙක්ටම, ඔබේ ලස්සනම මතකයන් එකතු කරපු Memory Reel එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁✨

​ඔබේ මංගල ආරාධනා පත්‍රය අදම වෙනස්ම විදිහට ලස්සනට හදාගන්න, අපිට Inbox එකක් දාලා විස්තර දැනගන්න. 👇💬

​ ゚viralシ

✨ September Special Offer! Get a FREE Memory Reel with your Digital Invitation! ✨​ඔන්න සැප්තැම්බර් මාසය වෙනුවෙන්ම ඔයාලා ...
01/09/2026

✨ September Special Offer! Get a FREE Memory Reel with your Digital Invitation! ✨

​ඔන්න සැප්තැම්බර් මාසය වෙනුවෙන්ම ඔයාලා වෙනුවෙන් ගෙනාවා ස්පෙෂල් ඔෆර් එකක්! 💖

​ඔබේ Wedding එකට, Birthday එකට හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට අපෙන් Digital Invitation එකක් ඩිසයින් කරගන්නා හැම කෙනෙක්ටම, ඔයාලගේ ලස්සනම මතකයන් එකතු කරපු Memory Reel එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ අපි හදලා දෙනවා! 📸✨

​ප්‍රී-ෂූට් එකක ෆොටෝස්, උපන් දිනයක ෆොටෝස් නැත්නම් ඕනෑම සුන්දර අවස්ථාවක memories ටිකක් දාලා, WhatsApp Status එකේ හරි Social Media වල හරි ලේසියෙන්ම share කරගන්න පුළුවන් විදිහට මේ Reel එක හදාගන්න පුළුවන්.

​විශේෂ දවසේ ලස්සන මතකයන් හැමදාටම ළඟ තියාගන්න, අදම අපිට Inbox එකක් දාලා ඔයත් ඔර්ඩර් එක confirm කරගන්න! 👇💬

21/08/2026

🌌Timeless Elegance💜️

ඔබේ ආදරණීය දිනය වඩාත් අලංකාර කරන්නට... ✨💜️

ඔබේ සිහින මංගල්‍යයේ ආරාධනා පත්‍රය දැන් වඩාත් සුවිශේෂී ලෙස අපෙන් නිර්මාණය කරවා ගන්න.💍📱

Modern & Elegant Wedding Invitations - ඔබේ අවශ්‍යතාවය පරිදි අපි නිර්මාණය කරන්නෙමු.

DM us for more details! 💌 👇
Digital Creation by Dil


18/08/2026
18/08/2026

💍🌹good morning all 🌹💍
අද දවසේ ඔයාලගේ සිහින සැබෑවෙන්නන කියලා Digital Creation by Dil
අපි ප්‍රාර්ථනා කරනවා.

🌹New Wedding Cake Box Design Collection🌹​ගොඩ කාලෙකට පස්සේ අපේ පේජ් එකෙන් අලුත්ම වෙඩින් කේක් බොක්ස් ඩිසයින් එකතුවක් ඔන්න ...
17/08/2026

🌹New Wedding Cake Box Design Collection🌹

​ගොඩ කාලෙකට පස්සේ අපේ පේජ් එකෙන් අලුත්ම වෙඩින් කේක් බොක්ස් ඩිසයින් එකතුවක් ඔන්න එළියට දැම්මා!

ඔබේ මංගල දිනයට වඩාත් අලංකාරවත්, වෙනස්ම පෙනුමක් එකතු කරගන්න මේ ඩිසයින් ටික ඔබට දැන් ලබාගන්න පුළුවන්.

​⚠️ විශේෂ සැලකිය යුතුයි: මේවා කේක් පෙට්ටි සඳහා වන Designs Only (ඩිසයින් පමණයි) වන අතර, ඩිජිටල් මාධ්‍යයෙන් සකසා ලබා දෙනු ලැබේ. (භෞතිකව පෙට්ටි මුද්‍රණය කර හෝ සකස් කර ලබාදීමක් සිදු නොකෙරේ.)

​අපෙන් ලබාගත හැකි අනෙකුත් සේවාවන්👇👇👇👇

🍀​Digital Wedding Invitations & Videos (Designs)

🍀​Digital Birthday Invitations (Designs)

🍀​Thank You Notes (Designs)

🍀​Business Cards (Designs)

🍀​Party Favor Bag Designs (Digital)

​ඔබේ විශේෂ දිනයට හෝ ව්‍යාපාරයට අවශ්‍ය ඩිසයින් එක වෙන් කරවා ගැනීමට හෝ වැඩි විස්තර දැනගැනීමට දැන්ම අපේ පේජ් එකට DM එකක් එවන්න. 💌

❤️​Digital Creations by Dil❤️

14/08/2026

✨ "Elegance Floral Designs Digital Wedding" ✨

​ජීවිතයේ වඩාත්ම විශේෂ දවසට ගැලපෙන විදිහට, හරිම පිරිසිදු සහ ආකර්ෂණීය පෙනුමකින් මේ ඩිසයින් එක නිර්මාණය කරලා තියෙනවා.

​🎨 Design Highlights👇👇👇

👉Soft white background එකක් මත Soft purple සහ pink මල් මෝස්තර.

👉​ඊටම ගැලපෙන අලංකාර Gold touch එකක්.

​ඔබේ මංගල දිනයට වඩාත් අලංකාරවත් ආරාධනා පත්‍රයක් නිර්මාණය කරගැනීමට අදම අපේ පේජ් එකට මැසේජ් එකක් (DM) එවන්න. 💌👍📱😊

💕💍Soft, Pink & Romantic! 🌷💕​මල්වල මෘදු බවයි, ලස්සන ආදර කතාවක හැඟීමයි එකතු කරලා හැදුණු හරිම සිම්පල්, ක්ලාසි ඩිජිටල් ඉන්වි...
09/08/2026

💕💍Soft, Pink & Romantic! 🌷💕

​මල්වල මෘදු බවයි, ලස්සන ආදර කතාවක හැඟීමයි එකතු කරලා හැදුණු හරිම සිම්පල්, ක්ලාසි ඩිජිටල් ඉන්විටේෂන් එකක්. 🌸🤍

​ඔයාලගේ special day එකටත් මේ වගේ aesthetic ඩිසයින් එකක් හදාගන්න ඕනෙ නම්, අදම අපිට DM එකක් දාන්න! 💌

​🌿 අපෙන් ලබාගත හැකි සේවාවන්👇👇👇

👉​Custom Wedding & Event Invitations (Digital & Video)

👉​Birthday Invitations

👉​Thank You Notes & Thank You Cards

👉​Business Card Designs

✨ Boho Style Simple Wedding Invitations ✨​ගොඩක් සරල, ඒ වගේම වෙනස්ම style  එකක ස්වභාවික ලස්සනක් තියෙන Boho vibe එකේ ඩිජිට...
08/08/2026

✨ Boho Style Simple Wedding Invitations ✨

​ගොඩක් සරල, ඒ වගේම වෙනස්ම style එකක ස්වභාවික ලස්සනක් තියෙන Boho vibe එකේ ඩිජිටල් ඉන්විටේෂන් එකක් දැන් ඔයාලටත් හදාගන්න පුළුවන්. 🌾🤎

​ඔයාලගේ විශේෂ දවස මතක හිටින විදිහට, ලස්සන ඩිසයින් එකකින් කියන්න කැමති නම් අදම අපිට මැසේජ් එකක් දාලා විස්තර දැනගන්න! 💌✨

​අපගේ සේවාවන්:

🌿 Wedding Invitations (Digital & Video Invitations)

🌿 Birthday Invitations

🌿 Thank You Notes

🌿 Wedding Cake Box Designs

​ප්‍රින්ට් කරගැනීමේ අවශ්‍යතාවටම ගැලපෙන, උසස්ම තත්වයේ (Printable Quality) ඩිජිටල් කොපියක් අපි ඔබට ලබා දෙනවා.

​ඔයාලගේ සිහිනයට ගැළපෙන විදිහට ලස්සන ඩිසයින් එකක් දැන්ම හදාගන්න අපිට අදම DM එකක් දාන්න! 🤎

Address

Eheliyagoda

Alerts

Be the first to know and let us send you an email when Digital Creation by Dil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share