G.B.Senanayakian Official Media Unit

G.B.Senanayakian Official Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from G.B.Senanayakian Official Media Unit, Media/News Company, Ekala.

අප පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ මහසභා රැස්වීම අද දින සවස 3ට පැවැත්වෙන බැවින් සියලුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනීවාර්‍යෙන්ම සහභාග...
27/03/2022

අප පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ මහසභා රැස්වීම අද දින සවස 3ට පැවැත්වෙන බැවින් සියලුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනීවාර්‍යෙන්ම සහභාගි වන්න.

බප/මිග ජී.බි. සේනානායක මහා විදයාලය ගම්/ ජී.බී. සේනානායක ජාතික පාසල ලෙස නිල වශයෙන් නම් කල වගයි.......Photo Credit goes to...
24/01/2022

බප/මිග ජී.බි. සේනානායක මහා විදයාලය ගම්/ ජී.බී. සේනානායක ජාතික පාසල ලෙස නිල වශයෙන් නම් කල වගයි.......

Photo Credit goes to : Anivera Photography
Rumesh Perera

පාසල් 1000ක් ජාතික පාසල් කිරීමේ වැඩසටහනටයෝජනා වී තිබුබප/මිග ජී.බී. සේනානායක මහා විද්‍යාලය ජී.බී. සේනානායක ජාතික පාසලලෙස ...
24/06/2021

පාසල් 1000ක් ජාතික පාසල් කිරීමේ වැඩසටහනට
යෝජනා වී තිබු
බප/මිග ජී.බී. සේනානායක මහා විද්‍යාලය

ජී.බී. සේනානායක ජාතික පාසල

ලෙස නම් කර ඇති බව ඉතාමත් සතුටින් දැනුම් දෙමු

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය......

සොයුර ඔබට නිවන් සුව...!
06/06/2021

සොයුර ඔබට නිවන් සුව...!

04/10/2018
Happy Birthday Sister Dilshika Udari 🎂සුභ උපන්දිනයක් වේවා සොයුරිය අපේ පාස්ලේ ප්‍රදාන ශිෂ්‍ය නයිකාවගේ උපන්දින අපිට අමතක  ...
11/09/2018

Happy Birthday Sister Dilshika Udari 🎂
සුභ උපන්දිනයක් වේවා සොයුරිය

අපේ පාස්ලේ ප්‍රදාන ශිෂ්‍ය නයිකාවගේ උපන්දින අපිට අමතක උනේ නැ... පාසලේ නිළ මාද්‍ය එකකයෙන් ඔබට සුබපැතුම...

අපිට අඩම්බරයි අම්මේ ❤️
10/09/2018

අපිට අඩම්බරයි අම්මේ ❤️

09/09/2018

G.B.Senanayakiyanz Walk 2018 /40th Annivesary

Photography By Nishan Manishka Heshan Kavishka Chanuka Mihiran Fernando Chamod Kaushallya Pasindu Yuko Shehan Madushanka

TEAM EYE PIXEL +94 77 99 280 34
Rights of the following Album belongs to the Eye Pixel©. Using these photos for Commercial or non commercial use through any digital or printed media including coping, blogging, editing is strictly prohibited with out a proper written permission from Eye Pixel

Anniversary Official Cover Photo ❤️ඔයාල O/L කරපු අවුරුද්ද අපිට Inbox කරම්න අපි සුදානම් ඔයාලටත් එකක් හදල එවන්න Team Offic...
06/09/2018

Anniversary Official Cover Photo ❤️

ඔයාල O/L කරපු අවුරුද්ද අපිට Inbox කරම්න අපි සුදානම් ඔයාලටත් එකක් හදල එවන්න

Team Official Media Unit Senanayakianz - අනිත් අයටත් දැනගන්න shear කරමු ❤️

31/08/2018

Walk එක දවසට අපි සූදානම් සජීවිව ඔයාල සමග එකතු වෙන්න...
Senanayake media unit

ඔබ දැනුවත් කියා අප දනිමු... තවමත් අපිට මෙච්චර ගැම්මක් තියෙනවා කියල දන්නේ නැති  අයට දැනුවත් වෙන්න පාසලට ආදරේ නම් ගැම්මට S...
25/08/2018

ඔබ දැනුවත් කියා අප දනිමු...
තවමත් අපිට මෙච්චර ගැම්මක් තියෙනවා කියල දන්නේ නැති අයට දැනුවත් වෙන්න පාසලට ආදරේ නම් ගැම්මට Shear කරමු...අපේ වගකීම අපි ඉටුකරමු ❤️

Anniversary Night 🌙 Powerd By Seeduwa Sakura

Address

Ekala

Telephone

+94779928034

Website

Alerts

Be the first to know and let us send you an email when G.B.Senanayakian Official Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share