Boo Fashion N Store

Boo Fashion N Store Your Dream Paradise

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...🙏🙏🙏
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...🙏🙏🙏

29/05/2026

පපුවට තියා හිස ඔබේ
විඳිනට හැකි ආදරේ...🥰🥰

28/05/2026

ඇස අද්දර හමු නොවුනත්
ඔබ එක දවසක්..
සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්..💚🩶

27/05/2026

Just a moment for myself 🤍


26/05/2026

Good night...

25/05/2026

පොඩි කාලේ මතක් වෙනවා නේද මෙහෙම තැනක තනිවෙද්දී
🌾

24/05/2026

ගස්ලබු ගෙඩියක් කඩන්න ගිය මන් අන්තිමට කරපු දෙයක්..

ලොකු දේවල් නැතුවත්…
මේ වගේ සරල ජීවිතේට මන් හරි ආසයි 🌿✨

මන් දකින සැනසීම නම් මේ 💚 පාට පරිසරයම තමයි






24/05/2026

සුබ දවසක් වේවා..

දවස් 5ක් එක දිගටම වැඩ කරලා,වීකෙන්ඩ් එකේදී ඔයාලා මොනවද කරන්නේ...මන් නම් ආසම කොළපාට 💚 පිරුනු පරිසරයට උදේම අවදි වෙලා තේ එකක...
23/05/2026

දවස් 5ක් එක දිගටම වැඩ කරලා,
වීකෙන්ඩ් එකේදී ඔයාලා මොනවද කරන්නේ...

මන් නම් ආසම කොළපාට 💚 පිරුනු පරිසරයට

උදේම අවදි වෙලා තේ එකකුත් හදාගෙන එලිය බලන්න
උදේම එන සීතල ඇඟට දැනෙද්දි පුදුම තරම් සනීපයක් දැනෙනව නේද්?
ස්ට්‍රෙස් පිට වැඩ එක්කම සතියේ දවස් ගෙවපු මට,
මේ පුන්චි දේත් හරි සැනසීමක්...

ඉතින් ආදරෙයි හැමෝටම❤️
සුබ දවසක් වේවා ❤️

22/05/2026

Night Mode ON❤️

මේ වගේ වෙලාවක,
මේ වගේ ලස්සන සින්දු ටිකක් අහගෙන ගමනක් යන එකත් වෙනම vibe එකක් 🥰

Address

Embilipitiya Pallegama

Website

Alerts

Be the first to know and let us send you an email when Boo Fashion N Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share