Bunny- බනී

Bunny- බනී "I'm the queen of my own little world" 🫅🧿🌸

24/09/2025

සමහර පිරිමි තමන්ට පන වගේ ආදරේ කරපු ගෑණිව නැති කරන් වෙන ගෑණු පස්සේ ගියා...🥴

07/09/2025

🙏🙏🙏

05/09/2025

ඇල්ල බස් අනතුරෙන් මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා..තුවාල ලැබූවන්ට ඉක්මන් සුව ලැබේවා..🙏

05/09/2025

උදේ පාන්දර මේ පොස්ට් එක දකින ඔයාගේ අද දවස සුභ වෙන්න ඕනි…🤍

Hello December 🎅🤍May everyone's good wishes come true in a lucky month!  💚❄️
01/12/2024

Hello December 🎅🤍

May everyone's good wishes come true in a lucky month! 💚❄️

" හැම සම්බන්ධයකම දෙන්නගෙන් එක්කෙනෙක් අනිත් කෙනාට වඩා ආදරය කරනවා.. ඒ කෙනාට තමා වේදනාව වැඩිපුරම දැනෙන්නෙත්.. ඒ වගේම ඒ කෙනා...
30/11/2024

" හැම සම්බන්ධයකම දෙන්නගෙන් එක්කෙනෙක් අනිත් කෙනාට වඩා ආදරය කරනවා.. ඒ කෙනාට තමා වේදනාව වැඩිපුරම දැනෙන්නෙත්.. ඒ වගේම ඒ කෙනාම තමා ඒ සම්බන්ධය රැකගන්න සටන් කරන්නෙත්.. "

ඔයා ඔයාගේ දේවල් කරගන්න
මම එතකම් බලන් ඉන්නම් ! 🤍🥀🕊️
(2024)

බැස ගිය පසු අහසකට හැකි නම් සදක් වෙනුවෙන් කවි ලියන්න ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ටත් පුළුවන් බලාපොරොත්තුවක් නැතුවම මග බලන්...
05/11/2024

බැස ගිය පසු
අහසකට හැකි නම්
සදක් වෙනුවෙන් කවි ලියන්න
ඇත්තටම ආදරේ කරපු
මිනිස්සුන්ටත් පුළුවන්
බලාපොරොත්තුවක් නැතුවම
මග බලන් ඉන්න…🤍🖇️

23/10/2024

දිනන්න ඕනි ලොවෙත් නැති වෙන්නම..❤️

22/10/2024

හිතේ තියෙන හැමදේම බෙදාගන්න පුළුවන් partner කෙනෙක් ලැබෙන්න ඕනි හැමෝටම.... 🤍🖇️

❤️
14/10/2024

❤️



Address

233 A/4, 97 1/2, Thimbolketiya, Kolabageara
Embilipitiya Pallegama
70200

Telephone

+94761704913

Website

Alerts

Be the first to know and let us send you an email when Bunny- බනී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bunny- බනී:

Share