18/09/2026
🎨❤️ **පුංචි සිත්තරුවන්ගේ නිර්මාණ කිහිපයක්...**
අපගේ **World Children’s Day Art Challenge** එකට මේ වන විට අප වෙත ලැබුණු ලස්සන නිර්මාණ ..🥰🖌️
දරුවන්ට තමන්ගේ හැකියාවන් සහ නිර්මාණශීලීත්වය පෙන්වීමට අවස්ථාවක් ලබාදීමයි අපගේ අරමුණ. 🌈✨
තවත් ලස්සන නිර්මාණ අප වෙත ලැබෙමින් පවතිනවා... ❤️
ඔබේ පුංචි සිත්තරුවාගේ නිර්මාණයත් අප වෙත එවන්න! 🎨
📌 **නිර්මාණ භාරගන්නා අවසන් දිනය – 26 වනදා**