The Journey of Takeshi

The Journey of Takeshi 🌎 Travel | Explore | Inspire

📩 DM or WhatsApp for Collaboration & Promotion✨

📲 0 7 6 3 3 9 7 6 0 0 / 0 7 6 1 0 5 1 5 4 3
(2)

12/09/2026

අපේ Little Vacation එක🙂 Poolsite + magical 💐❤️

Asiri Grand Retreat

🌿 Asiri Grand Retreat - Biyagama 🌿කොළඹට ගොඩක් ළඟින්, කඩවත ප්‍රදේශයේ ඉඳන් ඉක්මනින්ම එන්න පුළුවන් සුපිරිම නිදහස් තැනක්! ✨එ...
06/09/2026

🌿 Asiri Grand Retreat - Biyagama 🌿
කොළඹට ගොඩක් ළඟින්, කඩවත ප්‍රදේශයේ ඉඳන් ඉක්මනින්ම එන්න පුළුවන් සුපිරිම නිදහස් තැනක්! ✨

එක්කෙනෙකුට රුපියල් 5,000කටත් අඩු මුදලකින් පටන් ගන්න හොඳම Package එකක් එක්ක නිස්කලංක පරිසරයක නිදහසේ කාලය ගත කරන්න මෙන්න නියම අවස්ථාව.
විශේෂ පහසුකම් සහ සේවාවන්:

✅ Lake View සහිත නිදහස්, නිශ්ශබ්ද පරිසරය
✅ Luxury A/C Rooms & Suites
✅ පවුලේ අයට හෝ යාළුවන්ට එකතු වෙන්න නියම තැනක්

මේ සුන්දර අත්දැකීමේ සම්පූර්ණ විස්තරය බලන්න, අපගේ YouTube වීඩියෝව නරඹන්න! 🎥👇

📌 Full Video Link is in the 1st Comment!

නිල් පාට අහස තමයි ලස්සනම🩵😌💐
03/09/2026

නිල් පාට අහස තමයි ලස්සනම🩵😌💐

02/09/2026

විදින්න තියන තැන උපරිමේටම විදින්න💐❤️

ලංකාවේ තියන Budget එක අඩුම hotels, Villas, cabana & Camping place 💐😌Weekend එක ගත කරන්න නියම Place එකක් හොයනවාද? 🏖️⛰️ලංක...
30/08/2026

ලංකාවේ තියන Budget එක අඩුම hotels, Villas, cabana & Camping place 💐😌

Weekend එක ගත කරන්න නියම Place එකක් හොයනවාද? 🏖️⛰️

ලංකාවේ වෙනස්ම Vibe එකක් තියෙන සුපිරිම Top Hotels 13ක විස්තර මෙන්න!

ඡායාරූප එකින් එක බලලා ඔයාගේ ඊළඟ Trip එක Plan කරගන්න. 📸👇

📌 Photo එක මත Click කර පැකේජ් සහ විස්තර ලබාගන්න.

☎️ ඔයාලගේ ලස්සන place එකටත් video එකක් හදා ගන්න
අපිව සම්බන්ද කර ගන්ක
0763397600
0761051543



fans

29/08/2026

ඔයාලා ගිහින් තියන මේ වගේ ලස්සන place කොහෙද කියලා කියාගෙන යන්න බලන්න😌💐

Location - Gamunuwaththa eco resort

27/08/2026

ජීවිතේ හරිම වෙලාවට මට මුණගැහුණු
මට හම්බුණ ලස්සනම තෑග්ග ඔයා…🤍💐
The Journey of Takeshi
fans

මං හරි ආදරෙයි ළමයෝ🖤💐
27/08/2026

මං හරි ආදරෙයි ළමයෝ🖤💐

26/08/2026

ඒක හරි ලස්සන හැගීමක්🥺❤️💐

Gamunuwaththa eco resort

Address

Embilipitiya

Telephone

+94763397600

Website

Alerts

Be the first to know and let us send you an email when The Journey of Takeshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Journey of Takeshi:

Shortcuts

Share