Canopy Media Hub

  • Home
  • Canopy Media Hub

Canopy Media Hub Facebook/TikTok/Instagram
ඔයාගේ business එකත් success කරගන්න අපිට massage එකක් දාන්න 📈🇱🇰

09/07/2026

Driving License ගන්න හිතන් ඉන්නවා නම් ඔයා මේක බලන්නම ඕන 🚗💨
සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිලා, අලුත්ම තාක්ෂණයත් එක්ක driving ඉගෙනගන්න Embilipitiya Thilina Learners එකට එන්න. 🎯

📞 076 7513 835 (WhatsApp)
📞 070 1874 784
☎️ 047 2263 442
🌐 Web: https://thilinadrivingschool.lk/

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

02/07/2026

අමාරුයි කියපු මැත්ස් වලට සුපිරිම රිසල්ට්ස්! 🎯🔥
ඔන්න 2025 O/L රිසල්ට්ස් ආවා. අපේ නංගිලා මල්ලිලා නම් මාරම සතුටින් ඉන්නේ මේ වෙද්දි. 😍✨

ඉතින් Aloka College එකේ අපිටත් ඒ සතුට ඒ විදිහටම දැනෙනවා. ඇත්තටම ලොකු ආඩම්බරයක්. ❤️🎓
විශේෂයෙන්ම කියන්න ඕනේ යමුනා ප්‍රියශාන්ති ටීචර්ගේ ගණිතය පන්තිය ගැන. 👩‍🏫📐
ඒකෙන් ඉගෙනගත්ත අපේ ළමයි කරපු දස්කම් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ගොඩක් අයට A, B රිසල්ට්ස් තියෙනවා. 📊🏆

ළමයින්ගෙ කටින්ම ඒ සතුට අහලා බලන්නකො. 🗣️🤩
මේ සතුටම විඳින්න ඔයාලටත් ඕනෙද? 🤔💭
එහෙනම් ඊළඟ පාර O/L ලියන ඔයාලත් අදම එන්න Aloka College ඇඹිලිපිටියට. 🏫✨
📞071 955 1536

28/06/2026

බිස්නස් එක ඩවුන් වෙනකම් බලන් ඉන්න එපා!
ගෙදර තියෙන බිස්නස් එක පාරට දාලා ගේමක් ගහන්න මෙන්න නියම භාණ්ඩේ.. 💸🔥

⚡ BLV CK2: 800 Kg
⚡ BLV CK3: 600 Kg බයක් නැතුව දාන්න

තවත් බල බලා ඉන්න එපා,
අදම Beaver Lanka එකට එන්න 🛺💪

📞 071 876 3111
Beaver Lanka Pvt Ltd🔥
📍 Embilipitiya

26/06/2026

📱 පරණ Phone එකෙන් ඇති වෙලාද? වෙනසක් කරන්න කාලය හරි! 😮✨

හැමදාම එකම phone එක පාවිච්චි කරලා එපා වෙලාද? Slow වෙලාද?
එහෙනම් මෙන්න සුපිරිම අවස්ථාවක්!

ලෝකයේ අලුත්ම තාක්ෂණය පිරිණු, සුපිරිම Infinix Note 60 Pro phone එක අදම ඔයාගේ කරගන්න.

ගන්න සල්ලි එකපාර නැද්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ! 😉 👇
Credit Card ඕනිම නෑ! ❌💳

ඔයාගේ පරණ phone එක අපිට දීලා, අලුත්ම phone එකක් වාරික ක්‍රමයට ගන්න.

30%ක් වැනි සුළු මුදලක් මුලින් ගෙවලා phone එක අතට ගන්න. 🤝

ඉතිරිය මාස 18ක් යනකන් සෙමින් ගෙවන්න! 📈
Infinix Note 60 Pro එකේ තියෙන සුපිරිම දේවල්:
🚀 සුපිරි වේගයක් දෙන Snapdragon 7s Gen 4 5G
🔋 දවස් ගණන් පාවිච්චි කරන්න පුළුවන් 6500mAh ඝනකම් බැටරිය
📸 රෑටත් දවල් වගේ ෆොටෝ ගහන්න 50MP Night Master කැමරාව
🔊 සින්දු අහන්න පිස්සු හැදෙන JBL සවුන්ඩ් සිස්ටම් එක

📞 074 127 7958 / 071 549 6019
📍 ස්ථානය: Mobile House, Embilipitiya (NDB බැංකුව ඉදිරිපිට)

25/06/2026

හොඳම තත්ත්වයේ i phone 17 pro max දුරකථනයක්, අපේ තවත් ආදරණීය Happy Customer කෙනෙක් අතට! 📱💯

ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අපට මහත් ශක්තියක්. බොහොම ස්තූතියි! ❤️🤝

📞 Phone: 071 549 6019
📍 Location: NDB බැංකුව ඉදිරිපිට, ඇඹිලිපිටිය

🛒 Mobile House Embilipitiya
Upgrade Your Smart Life With Us. ✨

20/06/2026

✨ ඇයගේ හීනය, මුළු ලෝකයටම ඇහෙන කතාවක් බවට අපි පත් කළේ මෙන්න මෙහෙමයි! ✨
ඔයාගේ කතාවත් මුළු ලෝකයටම කියන්න දැන් ඔයා ලැස්තිද? 🌍👇
හැම සාර්ථක ව්‍යාපාරයක් පිටුපසම, කවදාවත් අත් නොහැරපු ලස්සන හීනයක් හැංගිලා තියෙනවා. 🥺❤️
📆 2019 වසරේ පුංචියට පටන්ගෙන, වසර 7ක් පුරා පාරිභෝගික විශ්වාසය නොබිඳී දිනාගත් "Fairy's Closet" හි ආදරණීය කතාව ලෝකයටම ඇහෙන්න කියන්න, Canopy Media Hub අපිට අවශ්‍ය වුණා.
ඒ සුන්දර කතාව, හැමෝගෙම හදවතටම දැනෙන හඬක් සහ රූපයක් බවට අපි පත් කළේ මෙන්න මේ විදිහටයි! 🎥✨
🎥 ඔබේ ව්‍යාපාරයටත් ලෝකයටම කියන්න කතාවක් තියෙනවා නේද?
නිකම්ම නිකන් සාමාන්‍ය වීඩියෝ එකක් වෙනුවට, මිනිස්සුන්ගේ හදවතටම කතා කරන, ඔබේ Business එක තවත් Grow වෙන නිර්මාණශීලී වීඩියෝවක් හරහා ඔබේ කතාව ලෝකය ඉදිරියට ගෙනියන්න අදම අපිට භාර දෙන්න! 🤝📈
අපි පොළොවට සෙවන දෙන මහා වෘක්ෂයක් වගේ, ඔබේ ව්‍යාපාරයටත් නිවැරදි රැකවරණය සහ ඉහළම වර්ධනය ලබා දෙන්න සැමවිටම සූදානම්! 🌳✨
🏢 Canopy Media Hub

13/06/2026
සිත් සැදැහෙන් නිවි සැනසේවා 🤍🕊️✨
30/05/2026

සිත් සැදැහෙන් නිවි සැනසේවා 🤍🕊️✨

24/05/2026

“මේ ගානට මෙච්චර රසට කෑම දෙන්නෙ කොහෙද?”
Udaya Restaurant ❤️

🚚 දැන් Embilipitiya පුරාවටම FREE Delivery!
📲 Call එකක් හරි Website එකෙන් Order කරලා
උණු උණුවේම ගෙදරටම ගෙන්නගන්න ❤️😋

Website - https://udayarestaurants.com/
Hotline - 077 921 8040

11/05/2026

🎯ලංකාවේ පලමු වතාවට
තාක්ෂණයෙන් ඉහළම, ශක්තියෙන් නොසැලෙන
BLV Tricycle 🏍️

ව්‍යාපාර ලෝකයේ ඉදිරියටම යන්න නම් ප්‍රවාහනය ශක්තිමත් විය යුතුමයි 💪🚛

🔹 BLV CK3 - Rs 1150000 /=
🔹 BLV CK2 - Rs 1250000 /=
🔹 BLV Z1 - Rs 1350000 /=
🔹 BLV Z1 - Rs 1500000 /=

ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන විවිධ මාදිලි රැසකින් ⚙️

✅ අධික බර ප්‍රවාහනයට සුදුසුයි
✅ ඉන්ධන අඩු වැයවන
✅ ශක්තිමත් නිමාව සහ දිගු කාලීන භාවිතය
✅ ව්‍යාපාරික ප්‍රවාහනයට හොඳම විසඳුම

දැන්ම පැමිණ වෙනස වටහා ගන්න! 🇱🇰✨

📞 071 876 3111
Beaver Lanka Pvt Ltd🔥
📍Athurugiriya | Embilipitiya

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Canopy Media Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share