Sri Ananda Daham Pasala Eswatta

Sri Ananda Daham Pasala Eswatta Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Ananda Daham Pasala Eswatta, Digital creator, Eswatta.

31/05/2026
🌼 “සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!ධර්මයෙන්, සෙනෙහසින් පිරුණු නව වසරක් සැමට ලැබේවා.” 🙏✨
14/04/2026

🌼 “සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!
ධර්මයෙන්, සෙනෙහසින් පිරුණු නව වසරක් සැමට ලැබේවා.” 🙏✨

ඇස්වත්ත ශ්‍රී ආනන්ද දහම් පාසලේ වාර්ෂික පොළ 2026! විනෝදජනක ක්‍රීඩා, කෑම බීම, ලස්සන නිර්මාණ පිරිලා. තවත් ලස්සන දවසක අවසානය...
31/03/2026

ඇස්වත්ත ශ්‍රී ආනන්ද දහම් පාසලේ වාර්ෂික පොළ 2026!
විනෝදජනක ක්‍රීඩා, කෑම බීම, ලස්සන නිර්මාණ පිරිලා. තවත් ලස්සන දවසක අවසානය. ✨
#දහම්පාසල්පොළ #වර්ෂිකපොළ #සතුටුමතක

සතුට, දහම සහ එකමුතුකම එක්වන අපේ දහම් පාසලේ වාර්ෂික පොළට එන්න! 🙏🌼
27/03/2026

සතුට, දහම සහ එකමුතුකම එක්වන අපේ දහම් පාසලේ වාර්ෂික පොළට එන්න! 🙏🌼

16/03/2026

අපේ අනාගත දරු පරපුර විෂ මත්ද්‍රව්‍ය වලින් මුදා ගැනීමේ අරමුණින්, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිංහ සමාජයේ මුලපිරීමෙන්, ශ්‍රී ආනන්ද දහම් පාසලේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.03.08 දින සාර්ථකව පැවැත්වුණා. පොලිස් නිලධාරී මහත්මයෙකුගේ සම්පත්දායකත්වයෙන්, දරුවන්ට වටිනා අවබෝධයක් ලබා දෙන්න අපට හැකි වුණා.
#මේරටමගෙරට

අපේ අනාගත දරු පරපුර විෂ මත්ද්‍රව්‍ය වලින් මුදා ගැනීමේ අරමුණින්, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිංහ සමාජයේ මුලපිරීමෙන්...
11/03/2026

අපේ අනාගත දරු පරපුර විෂ මත්ද්‍රව්‍ය වලින් මුදා ගැනීමේ අරමුණින්, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිංහ සමාජයේ මුලපිරීමෙන්, ශ්‍රී ආනන්ද දහම් පාසලේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.03.08 දින සාර්ථකව පැවැත්වුණා. පොලිස් නිලධාරී මහත්මයෙකුගේ සම්පත්දායකත්වයෙන්, දරුවන්ට වටිනා අවබෝධයක් ලබා දෙන්න අපට හැකි වුණා.

10/03/2026

ඇස්වත්ත ශ්‍රී ආනන්ද දහම් පාසලේ 2026 නවක සිසුන් ඇතුළත් කරගැනීමේ මංගල්‍යය 2026.02.22 දින ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. එහිදී පැමිණ සිටි සම්භාවනීය ආරාධිත පිරිස සහ පුංචි දූ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ අලංකාරවත් "පිළිගැනීමේ නර්තනය" මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. ☸️🥁
​අපේ සංස්කෘතික අනන්‍යතාවය සුරකිමින් දහම් පාසලට පියනගන මේ පුංචි දූ පුතුන් සැමට උතුම් තෙරුවන් සරණයි! 🙏

08/03/2026

නැටුම් ගැයුම් වැයුම් මැදින් දහම් පාසල් මව් සෙවණට පියනගන පුංචි කැකුළු... 🥁 බුදු දහමේ ආලෝකය සොයා යන මේ ගමනේ සමාරම්භයයි මේ.
​2026.02.22 දින පැවැති නවක සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවයේදී ආරාධිත අමුත්තන් සහ දූ දරුවන් පෙරහැරකින් කැඳවාගෙන ආ අසිරිමත් අවස්ථාවන් කිහිපයක්. ☸️✨

04/03/2026

දහම් අමාවෙන් හදවත් සනසන්නට මඟ කියන දහම් පාසල් ගමනේ සමාරම්භය! 🌸
අපේ දහම් පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දූ පුතුන් පිළිගැනීමේ සුවිශේෂී අවස්ථා කිහිපයක්. දැහැමි ගුණ පිරි පරපුරක් රටට දායාද කරන්නට අපි සැවොම අත්වැල් බැඳගනිමු. ☸️

Address

Eswatta

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Ananda Daham Pasala Eswatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share