23/05/2024
අදුරෙන් වැසී තිබු විශ්වයම
ආලෝකවත් කල
අසම සම වු ප්‍රඥාවන්තයාගේ
පිංබර උපත, බුද්ධත්වය, පරිනිර්වාණය
සිදු වුයේ අදවන් දිනකයි...!
ඔබ සියලු දෙනාට සිත් සතන් නීවී පහන් වන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...!