Sano CORE

Sano CORE Hello There! SANO here :) An Entertainment Content creator.

29/01/2026
25/11/2023

ගිය අවුරුද්දෙ අද වගේ දවසක...🙂

අවුරුද්දක් පරණ නිසා කොලිටි මදි😁
Youtube link - https://youtu.be/CSa2TbVIXUc?si=fZE7xadC0I0K-eST
Unlisted තියෙන්නෙ quality මදි නිසා public dala na. link eken බලන්න පුලාං

01/04/2023

😤ඩමියක් උනත් ෙග්මනන් gema 😏😠👊🤜🤜🤙

Bodyguard අයියා එක්ක😏
15/01/2023

Bodyguard අයියා එක්ක😏

15/01/2023

කාපු ගමන් photo එකක් ගහන්න කතා කරා... ගැහුව..

🥳💫Merry X-mas! May you be surrounded by jolly elves – and not nasty grinches- this holiday season!
25/12/2022

🥳💫Merry X-mas! May you be surrounded by jolly elves – and not nasty grinches- this holiday season!

😶👀w/  VADER Gaming
16/05/2022

😶👀

w/ VADER Gaming

https://www.youtube.com/watch?v=FFlkQVLJWNw
12/05/2022

https://www.youtube.com/watch?v=FFlkQVLJWNw

මේ වීඩියෝ එක තුල මම කතා කරන්න යන්නේ ලංකාවට අවශ්‍ය වන System Change එක මොකක්ද කියන එක. 1) මේ සඳහා මම මුලින්ම රාජ්‍ය ක්‍රමය පිලි...

දෙන්න ඔන පණිවිඩය පැහැදිලිව දුන්නා. දැන් ඇති!  පොඩ්ඩක් නවතිමු!ටිකක් හිතන්න…මාසයක් තිස්සෙ ලස්සනට කරන් ආපු සාමකාමී අරගලය අන...
10/05/2022

දෙන්න ඔන පණිවිඩය පැහැදිලිව දුන්නා. දැන් ඇති! පොඩ්ඩක් නවතිමු!

ටිකක් හිතන්න…

මාසයක් තිස්සෙ ලස්සනට කරන් ආපු සාමකාමී අරගලය අනිත් පැත්ත පෙරලලා දාන්න එයාලට ගියේ පැය කීපයයි. උදේ “සාමකාමී” මිනිස්සු හවස “පචණ්ඩකාරී” උනා. 😐

ඔච්චර කල් සාමකාමීව අරගලේ කරේ ගහන්න බැරි කමකට එහෙම නෙම් කියන මැසේජ් එක දුන්නා. එ මැසේජ් එක සැරටම එයාලට ලැබුනා. 😂👌

😌හරි දැන් ඇති!

මේච්චර දරුණු වෙන්න පුලුවන් කම තියන් මාසයක් තිස්සෙ අපි සාමකාමීව අරගලේ යෙදුනේ හේතුවක් ඇතුව… සාමකාමී එකටයි එයාලා බය. ප්‍රචණ්ඩත්වය කියන්නෙ එයාලගේ පිච් එක❗️
ඊයේ (5/9) එයාලට ඔන විදියට සෙල්ලං කරන්න පිච් එක හදාගත්ත එක.

🤔හැබැයි එක කරපු විදිය බලන්න. අපිම අතරේ හිටපු ටිකක් මොලේ අඩු නැන්දලා මාමලා ටිකක් ලව්වා. එ මිනිස්සුන්ව පාවිච්චි කරලා. එ මිනිස්සුන්ගෙ අන්දබව පාවිච්චි කරලා. මේ දේවල් කරද්දි එ නැන්දලා මාමලා ටිකවත් දන්නෑ එයාලා ලොකු ගේම් එකක පොඩි ඉත්තො ටිකක් කියලා.

😒මොකක්ද මන් ඉතින් කියන්න හදන්නෙ?

තාම එයාලට බලේ තියෙනවා. මේ වෙන සිද්දි හරිම sus නේද? High ground තියෙන්න කාටද කියලා අපි තාම දන්නෑ. සමහරවිට ඇත්තටම අගමැති බයේ ගියා වෙන්න පුලුවන්. නැත්තන් මේ ඔක්කකොම අපි කාටත් පේන්නැති ලොකු සෙල්ලමක කෑල්ලක් වෙන්න පුලුවන්. සෙල්ලම කාගේ අතේද තියෙන්නෙ කියලා අපි දන්නෑ. පේන්නෙනන් අපේ අතේ වගේ. Sure නෑ.

කොහොම හරි…
🔴අපි හොදටම දන්නවා එයාලගේ එක weakness.
🟢“සාමකාමි” අරගලය. “මිනිස්සුන්ගෙ එකමුතුකම”. වගේ දේවල් වලට එයාලා බයයි.

ඉතින් මේ ටිකේ එ දේවල් විනාස කරන්න try කරයි. අද උදේ ඉදන් ආපු news ටික බැලුවාම එක පැහැදිලියි. තාම සෙල්ලම තියෙන්නෙ එයාලා අතේ්‍.

දන් පිච් එක එයාලගේ වාසියට… මේ වගේ වෙලාවක සෙල්ලන් කරන්න යන්න එපා!

ගෙදරට වෙලා ටිකක් ඉමු…

එයාලට ඔන සේරම දේවල් කරගන්නෙ අපි ලව්වා. එ සේරම දේවල් අපි එයලට කරලා දෙන්නෙ අපිවත් දන්නැතුව...😢

The Legend is back😍  Gappiya
20/04/2022

The Legend is back😍
Gappiya


The worst is yet to come. But don't be discouraged. This is only the "beginning" of the beginning. This is the first battle of many battles to be fought. Som...

වටින channel 1ක් ❤️
16/04/2022

වටින channel 1ක් ❤️


මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද ඉතිහාසය තුල ජනතා අරගල මර්ධනය කොට දියාරු කර දැමුවේ කියන කරුණ ඉතිහාස කරුණු සහි....

Address

Kanneliya Forest , Koralegama ,Galle ,Srilanka
Galle
80075

Alerts

Be the first to know and let us send you an email when Sano CORE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share