Aella

Aella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aella, Digital creator, Galle.

08/06/2026

This sky reminds me
The happiness lives in noticing the moment 🤍☁️

Dear girl,You don't have to have everything figured out right now.The dreams that seem impossible today may become your ...
02/06/2026

Dear girl,

You don't have to have everything figured out right now.

The dreams that seem impossible today may become your reality one day.

Keep growing.
Keep learning.
Keep believing.

Your story is still being written ✨🤍

ගෙදරින් පිට ගෙවෙන පලවෙනි වෙසක් දවසඋදේම ward එකට එද්දි ලස්සන කූඩු එල්ලලා තියෙනවා දකිද්දි හිතට කියාගන්න බැරි පුංචිම පුංචි ...
30/05/2026

ගෙදරින් පිට ගෙවෙන පලවෙනි වෙසක් දවස

උදේම ward එකට එද්දි ලස්සන කූඩු එල්ලලා තියෙනවා දකිද්දි හිතට කියාගන්න බැරි පුංචිම පුංචි සතුටක් ආවා.

ඒත්,
අද ගෙදර ඉන්න තිබ්බා නම්, අම්මලා එක්ක පංසල් යන්න තිබ්බ නම් කියලා මතක් වෙද්දී...
ජිවිතේ කොයිතරම් නම් වෙනස් වෙලාද කියලා හිතුනා

Exam, clinical අස්සේ හිරවුණ මම වෙසක් දවසෙත් ward එකකට වෙලා වැඩ...

ඉස්සර කූඩු හදපු හැටි, තාත්තා එක්ක රෑට බල්බ් වැල් එල්ලපු හැටි මතක් වෙද්දී , අනේ අදත් ගෙදර ඉන්න තිබ්බා නම් කියලා හිතෙනවා 🥹

මේ පාර ඒ හැමදේම නැතුව, බෝඩිමේ ඉදන් clinical, exam එක්ක ඔට්ටු වෙනවා

කොහොම වුනත් මට හිතුනේ මන් හරි වාසනාවන්තයි නේද කියලා, මොකද අද වගේ ලස්සන දවසක මට පුලුවන් විදිහට අහිංසක මිනිස්සු සනීප කරන්න මට පුලුවන් දේවල් මම කරා...

ඊටත් වඩා ඒ හැමෝම " අනේ මිස් අද දවසේ කොච්චර පිනක් ද කරගන්නේ" කියලා කියද්දි , මට දැනුනේ අනේ මං හරි වාසනාවන්තයි නේද මෙහෙම අහන්න කියලා 🥹🤍

10/05/2026

අවුරුදු ගානක් අම්මගේ තුරුලේ ඉදලා, අම්මගෙන් ඈත් වුනා ම
ඒ දුක දරා ගන්න ටිකක් අමාරුයි...

බෝඩිමේ, hostel එකේ ඉන්න අපි හැමෝටම දවසට එක පාරක් හරි හිතෙනවා, " අනේ අම්මට තුරුල් වෙලා පොඩ්ඩක් ඉන්න තිබ්බනම් " කියලා...

ඉතිං,

අපි හැමෝටම ඉක්මනට ම අම්මට තුරුල් වෙලා ඉන්න ලැබෙන්න ඕන..🥹❤️

අපිට කොච්චර ලොකු ලොකු phone තිබ්බත් තාමත් තාත්තගේ phone එක 🥹❤️
09/05/2026

අපිට කොච්චර ලොකු ලොකු phone තිබ්බත් තාමත් තාත්තගේ phone එක 🥹❤️

09/05/2026

සැනසීම...

02/05/2026

මොන දේ වුණත් මගෙත් එක්ක හිනාවෙන්න, මගෙත් එක්ක අඩන්න,
මං වැටුණ වෙලාවට මගේ ළඟින් ම ඉන්න

මං වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියන ඒ හැගීම....

ඒක හරි වාසනාවන්ත, ලස්සන හැගීමක් 🥹🤍

18/04/2026

Life is a series of little thousand miracles, notice them 🤍✨

12/04/2026

A lot of unsaid feelings 🤍✨

ගෙදර ගිහින් ආයි කැම්පස් එන්න උදේ නැගිට්ටම, "අනේ තව එක ම එක දවසක් ගෙදර ඉන්න තිබ්බා නම්" කියලා අපි හැමෝටම හිතෙනවා.පැය 5ක්,...
06/04/2026

ගෙදර ගිහින් ආයි කැම්පස් එන්න උදේ නැගිට්ටම,
"අනේ තව එක ම එක දවසක් ගෙදර ඉන්න තිබ්බා නම්"
කියලා අපි හැමෝටම හිතෙනවා.

පැය 5ක්, 6ක් bus එකේ එන ගමන් හිතන්නෙ ආයි ගෙදර යන්නේ කවද්ද කියලා.

ඔය අතරේ ඉතිං මේ මොන කරුමයක් ද , නිදහසේ ගෙදර ඉන්න නැහැනේ කියල ත් හිතෙනවා.

ඊටපස්සේ ඉතිං කමක් නෑ කියලා , තව මෙච්චර දවසකින් ආයි ගෙදර යනවනේ කියලා හිත හදාගන්නවා.

කැම්පස් ගියා කියන්නෙ ම අපි ටිකෙන් ටික ගෙදරින් ඈත් වෙලා,

දන්නෙම නැතුව අපි අපේ ම ගෙදරට ආගන්තුකයින් වෙලා කියන එක 🥹

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Aella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share