Chao production

Chao production Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chao production, Malamulla, Galle.

31/12/2020
 #කියවපන්ගමයෙක් ගෙදරට මී කතුරක් ගේනව මේක දැකපු මීයා දුවල ගිහින් කුකුලට කියනව"අනෙ කුකුලො ගමයා මී කතුරක් ගෙනත් මොනා හරි කි...
03/11/2020

#කියවපන්
ගමයෙක් ගෙදරට මී කතුරක් ගේනව
මේක දැකපු මීයා දුවල ගිහින් කුකුලට කියනව

"අනෙ කුකුලො ගමයා මී කතුරක් ගෙනත් මොනා හරි කියපන් මගෙ හිත හැදෙන්න"

කුකුළ - " මී කතුරට කුකුළ්ළු අහු වෙන් නෑ"

තවත් හිත රිද්ද ගත්ත මීයා ඊලගට දුවල යන්නෙ එළුවා ලගට ඌටත් කියනව
උගේ උත්තරෙ වෙන්නෙ ඉතින් මට මොකද කියල

එතනිතුත් අසරන උන මීයා ඊලගට යන්නෙ ඌරා ලගට.
අනෙ ඌරො ගමයා මී කතුරක් ගෙනත්....

ඌරා- " අදාලම නෑ"

එතනිනුත් සහනයක් නොලැබුනු අසරන මීය හරක ලගට යනව "හරකො ගමයා මී කතුරක් ගෙනත් අනෙ මට.....

හරකා- "ඉතින් වෙන ගෙදරකට පලයන් අපිට ඉන්න දීලා"

ඔහොම ටික දවසක් ගෙවුනා.

ඒක නපුරු දවසක් මී කතුර ලගින් චටා..ස්...

මීයට වැඩේ හරි..
මෙහෙම හිතපු ගම මහගේ ලහි ලහියෙ මී කතුර දිහාවට දුවනව..

මී කතුරට අහු වෙලා තියෙන්නෙ උග්‍ර විශ සර්පයෙක්.
කලබලෙ කලුවරේ ගිය ගම මහගෙට මේ සර්පයා දශ්ඨ කරනව

මෙයා මැරෙන් නෑ
දැඩිව අසනීප වෙනව, දුර්වල වෙනව.

" මට සුප් ටිකක් හදල දෙන්න"

සුප් එකට යන්නෙ අර කුකුළ

ගම මහගෙ තවත් දුර්වල වෙන්ව
එළු සුප් ටිකක්වත් දීල බලමු

අර එලුවත් සුප් වෙනව

ගම මහගෙට සාත්තු කරල ගමය දැන් නහුතෙටම හිදිල

කරන්න දෙයක් ඇත්තෙම නැති තැන ඌරා මස් කඩේට යවනව ඌත් ඉවරයි.

ඔහොම ඒකෙන් ඇදගෙන ටික කලක් යනකොට ගම මහගෙ අන්තරා වෙනවා.

දැන් අවසන් කටයුතු කරන්න සල්ලි නෑ
අකම තුරුම්පුව හරකා.
හරකත් නානට දීලා ගම මහගෙ අවසන් කටයුතු කරනවා....

මීයා තාමත් සැපේ ඉන්නවා.

ඔයාලත් මේ වගෙ මුළු ලෝකෙම අනතුරක තීන වෙලාවෙ. කුකුළ්ළු , ඌරො එළුවො , හරක් වගෙ වැඩ කරන් නැතුව හැමෝම වගකීමෙන් වැඩ කරන්න, නැත්තන් අපිටත් වෙන්නෙ ඔක්කොටම ජිවිතෙන් වන්දි ගෙවන්න.

හිතට අරන් වැඩ කරන්න

උපුටා ගැනීමකි
කතෲ අයිතිය මුල් අයිතිකරු සතුයි....
🙏🙏🙏🙏

සංක්‍රමණය කරනව වගෙ ඔයි
29/10/2020

සංක්‍රමණය කරනව වගෙ ඔයි

පටන් ගැන්මම දුශ්කරයි තමයි යාලු....එහෙමෙයි කියල නවතින්නද කියන්නෙ?
21/05/2020

පටන් ගැන්මම දුශ්කරයි තමයි යාලු....
එහෙමෙයි කියල නවතින්නද කියන්නෙ?

Address

Malamulla
Galle

Telephone

+94752677299

Website

Alerts

Be the first to know and let us send you an email when Chao production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chao production:

Share