Chillies72 restaurant

Chillies72 restaurant ඔබගේ ඇනවුම් ලබාදීම සදහා මෙම දුරකතන අංකයට watsapp හෝ call එකක් ලබා දෙන්න

☀️ 0765730571☀️ 0765730571☀️

07/01/2026

ලගදිම අලුත් වෙනසකින් අලුත් තැනකින් හම්බ වෙමු ...❤️

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 2026 ❤️
31/12/2025

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 2026 ❤️

19/11/2025

Shout out to my newest followers! Excited to have you onboard! Suren Fernando, Arifuddingazi Gazi, Neranjan Lakmal, Anushka Perera, Mahoshani Nanayakkara, Senu Senu, Kaushalya Jayasundara, Cvr Advertisement, Shashi Sathsarani, Md Arafat, Nisansala Disanayaka, Place On Bake

🕉️❤️
14/11/2025

🕉️❤️

කවුරු මොනව කිවුවා කරත් යන්න හදපු ගමන යන්නම ඔනේ හරියනවද වැරදෙනවද බලන්න... අද මේ කන කට්ට් ලගදිම පට්ට වෙනකම් මන් මේ යන ගමන ...
13/11/2025

කවුරු මොනව කිවුවා කරත් යන්න හදපු ගමන යන්නම ඔනේ හරියනවද වැරදෙනවද බලන්න... අද මේ කන කට්ට් ලගදිම පට්ට වෙනකම් මන් මේ යන ගමන ගියාට වඩා වේගෙන් ඉක්මනින් යනවා..❤️🕉️👩‍👧‍👦🦾👑️

කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙන සුභම සුභ දවසක්.💙🌸🕉️❤️🙏
06/11/2025

කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙන
සුභම සුභ දවසක්.💙🌸🕉️❤️🙏

උයන්න කම්මැලීද ඉදිආප්ප හරි රොටියක් හරි  කමුද සැරම සැර ලුණු මිරිසක් එක්ක  ? එහෙමනම් අපිට කෝල් එකක් දෙන්න ඇබිලිපිටිය බරවාක...
05/11/2025

උයන්න කම්මැලීද ඉදිආප්ප හරි රොටියක් හරි කමුද සැරම සැර ලුණු මිරිසක් එක්ක ?
එහෙමනම් අපිට කෝල් එකක් දෙන්න ඇබිලිපිටිය බරවාකුබුක අවට
0765730571

noodles 300/= koththu 550/=
12/10/2025

noodles 300/= koththu 550/=

Chillies72 restaurant Highlightඑක පාරක් ආපු කස්ටමර් කෙනෙක් ඔයා ලගට ආයෙත් එනව කියන්නෙ, ඕයා ගහන ගේම සාර්ථකයි 👍❤️🕉️
10/10/2025

Chillies72 restaurant Highlight
එක පාරක් ආපු කස්ටමර් කෙනෙක් ඔයා ලගට ආයෙත් එනව කියන්නෙ, ඕයා ගහන ගේම සාර්ථකයි 👍❤️🕉️

*පින්බර පුරපසළොස්වක පොහෝ දිනයක් වේවා🙏❤️☸️🕉️ chilies72 restaurant by maleesha
05/10/2025

*පින්බර පුරපසළොස්වක පොහෝ දිනයක් වේවා🙏❤️☸️🕉️ chilies72 restaurant by maleesha

*today oder* හෙට මුට්ටියේ රසම රස රස්නෙට කොත්තුවක් කමුද මචන්ලා ඔනේ අය උදේම.. ඔඩර් එකක් දාන්න ඔයාට බයිට් එකට  ඔනේනම් ඒ විද...
03/10/2025

*today oder*
හෙට මුට්ටියේ රසම රස රස්නෙට කොත්තුවක් කමුද මචන්ලා ඔනේ අය උදේම.. ඔඩර් එකක් දාන්න ඔයාට බයිට් එකට ඔනේනම් ඒ විදියට දෙන්නත් පුළුවන් කොත්තු ලෝලී කොල්ලෝ / කෙල්ලො අපිට ඇනවුම් දෙන්න උදෙම.. අමතක කරන්න එපා හොදේ අපෙන් කෑවොත් පිට යන්නෑ ඉතින්...කොල්ලන්ගෙන් sup එකක් ඔනේ.... මචන්ලා.....

delivery ;:(පදල‍ංගල, වැටිය, සුරියවැව,කුට්ට්ගල,බරවාකුබුක
,තාලිගල, මුරවැසිගේන ,මාමඩල,තුංකම,
අම්බලන්තොට ,හම්බන්තොට,)

අපගෙන් ලබා ගන්න පුළුවන් රසට කන්න කැමති අය ඔඩර් එකක් දෙන්න (ඇනවුම් ලබා දීමට දිනකට හෝ දෙකකට පෙර මෙම දුරකතන අංකයට දැනුවත් කිරීමට කාරුනික වන්න

(*ආහාර ඇනවුම් බාර ගනුලැබේ)

(ආහාර රැගෙන යාමට පමනි)

tel or watsapp = 💥0765730571💥

Address

Galle
80064

Telephone

+94763443140

Website

Alerts

Be the first to know and let us send you an email when Chillies72 restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chillies72 restaurant:

Share