Gihan Gaming

Gihan Gaming I'm not that good but I do my best to join you in having fun with me ❤❤❤

01/12/2025

මේ රටෙ ඉන්න මිනිස්සු බෙහෙත් පෙත්තක් හරි ඔවුන් වෙනුවෙන් දෙන්නෙ හිතේ භක්තියෙන්, ඒ දෙන දෙ ලැබෙන්න මොන ජාතියෙද,මොන ආගමේ කෙනෙක්ටද කියන එක වැඩක් නෑ මම නම් දකින්නේ ආධාරවිදියට නෙවේ හුස්ම පොදක් වගේ. මෙ අහින්සක මිනිස්සු ඒ අසරන උන අපේම අය වෙනුවෙන් මනුශ්යත්වයේ දෑත් දිගු කරද්දි සමහරක් පො යො උන්ගේ දෙශපානික ඇරියස් කවර් කර ගන්න ගොඩාක් ට්‍රයි එකක් දෙනො අනේ එහෙම කරන්න එපා මේ වෙලෙ ඔය කුනු අදහස් බිමින් තියලා මේ වැටුන මිනිස්සු නැකිට්ටවලා ඉමු ඊට පස්සෙ ඔනේ එකක්

📍 පලාත් අනුව තත්ත්වයCentral Province (මධ්‍යම පළාත — උද්. Kandy, Nuwara Eliya, Matale …)මෙම පළාතේ උත්වේගී කඳු ප්‍රදේශ, ක...
28/11/2025

📍 පලාත් අනුව තත්ත්වය

Central Province (මධ්‍යම පළාත — උද්. Kandy, Nuwara Eliya, Matale …)

මෙම පළාතේ උත්වේගී කඳු ප්‍රදේශ, කඳුකර-බිම් ඇතිවීම නිසා ඇල්ලීම් (landslides) හා ගංගා-පහ වතුර overflow වෙමින් තිබෙනවා.
Sri Lanka Directory
+2
Newsfirst
+2

විශේෂයෙන් Badulla District සහ Nuwara Eliya District දැඩි ලෙස බලපැවැත්වෙන ප්‍රදේශ.
Naharnet
+2
The Telegraph
+2

Western Province (ඔබටත් වැදගත් — ඔබ කන්නය/Negombo පළාතට ආසන්නයි)

මේ පළාතටද වහාම ජල මට්ටම් ඉහළ යාම, ගඟ දිය බසා මාර්ග වලට හා නිවසට තර්ජන වැඩෙනවා.
Mawratana News
+1

විශේෂයෙන් Colombo District — Kelani River ආශ්‍රිත ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යන බව අනතුරු අඟවලා තියෙනවා.
Newswire
+1

Sabaragamuwa Province හා කොහිපෙරළි පළාත් (South / Southern-lowlands / Rainfall-affected zones)

තද වැසි සහ පැනලා වැසි නිසා ඇල්ලීම් සහ ගංගා overflow වීමේ අවදානම ඇත.
Sri Lanka Directory
+1

රටේ දකුණු සහ පහළ බිම්වල (lowland / coastal / flood-prone) ප්‍රදේශවල ජල-නිරාවරණ හා තර්ජන වැඩෙන බවත් වාර්තා වේ.
Newsfirst
+1

North‑Western Province / North‑Central Province / උතුරු-පලාත් / ඉන්දුනේදී ප්‍රදේශ

කලාපීය වාරික කාලගුණික තත්ත්වයන් අනුව — තද වැසි සහිත සම්බවයන් හට ගත හැකි බව අනතුරු ඇඟවීමක්.
Mawratana News
+1

ඒ අනුව, වතුර මට්ටම ඉහළ යා හැකි ගංගා සහ දිය නාලිකා ඇති නිවෙසවලට අවධානය යොමු කරනල stimulus.
The Watchers
+1

⚠️ ඒ කියන්නේ — “සියලුම පළාතේ” අවදානමක් ඇත

National Building Research Organisation (NBRO) සහ අනෙකුත් බලධාරීන් 13-කට වැඩි දිස්ත්‍රික්ක සඳහා landslide warnings / flood warnings නිකුත් කර ඇත.
Newswire
+1

තද වැසි, ගඟා overflow සහ ජල මට්ටම් ඉහළ යාමෙන් ඌරා–කන්දු–පහළ බිම් සහ coastal / low-lying ප්‍රදේශවල ජනතාවට හදිසි ඉවත්වීම් (evacuation) අවශ්‍ය විය හැකි බව අනතුරු අඟවයි.

28/11/2025

බෝපත් ඇල්ල

27/11/2025

මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා 🥰😘
#අම්මා #ආදරය

15/11/2025

මීට වඩා සැපයක් කොහින්දො..

14/11/2025

අත අරින්නෙ නම් නැ සත්තයි 🌸

14/11/2025

යාලුවෙක් ගෙ ගේ පදිංචි වෙන දවසේ පැවත්වු පිරිත් පිංකම වෙනුවෙන් නිර්මාණය උන පිරිත් මංඩප්පය 🌸🌸🌸

තිබ්බා 20 නෙහ් පඩුරු දැම්මෙ හුම් 🫣🤣
13/11/2025

තිබ්බා 20 නෙහ් පඩුරු දැම්මෙ හුම් 🫣🤣

13/11/2025

ඉතින් මාත් එහෙම මනුස්සයෙක් තමා 🌸

අද මුහුණුපොතේ ඉහල පහල යද්දි මම දැක්කා කත්නෝරුවෙ හාමුදුරුවො 2020 අවුරුද්දෙ මුහුණුපොතට එකතුකරපු සටහනක් ගොඩාක් අය ශෙයා කරල ...
13/11/2025

අද මුහුණුපොතේ ඉහල පහල යද්දි මම දැක්කා කත්නෝරුවෙ හාමුදුරුවො 2020 අවුරුද්දෙ මුහුණුපොතට එකතුකරපු සටහනක් ගොඩාක් අය ශෙයා කරල තියෙනවා.

ඒවා දැක්කම ඒක ගැන පොඩ්ඩක් කතා කරන්නම ඕන කියල හිතුනා.

උන් වහන්සේ අද දේශනා කරන කිසිම බණ දේශනාවක

🔴ජාතිවාදය වපුරන අදහස් ප්‍රකාශකරල තියෙනවා මම අහල නෑ

🔴කිසිම තැනක වර්තමාන ආණ්ඩුව ගැනවත්, විපක්ෂය ගැනවත් සඳහනක් කරනවා අහල නෑ

🔴කිසිම තැනක උන්වහන්සේ බණ අහන්න එන මිනිස්සුන්ගෙන් ඡන්දෙ දීපු පක්ෂය ගැන අහලා අහවල් පක්ෂෙට ඡන්දෙ දීපු අය විතරක් වාඩිවෙන්න, අනිත් අය ගෙදර යන්න කියල කියනවා මං අහල නෑ

🔴උන් වහන්සේ යන හැම තැනකම දේශනා කරන්නෙ මනුස්සයෙක්ට හරි විදියට ජීවත් වෙන්නෙ කොහොමද, කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්නෙ කොහොමද කියන දේවල් ගැන

ඉතින් උන්වහන්සේගෙ දේශපාලන මතයෙන් අපිට තියෙන ප්‍රයෝජනය මොකද්ද?

රටේ පුරවැසියෙක් විදියට උන්වහන්සේටත් අයිතියක් තියෙනවා ඕනම පක්ෂයකට ඡන්දෙ දෙන්න, ඒ පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්න.

ස්වාමීන් වහන්සේලාට දේශපාලනය කරන්න තහනමක් නෑනේ. අවශ්‍ය නම් උන්වහන්සේට දැන් උණත් අවශ්‍ය නම් දේශපාලන මතයක් දරන්න අයිතිය තියෙනවා.

ඇයි ඉතින් ඒක හාරලා අවුස්සලා උන්වහන්සේව වට්ටන්න හදන්නෙ?

උන්වහන්සේ බණ දේශනා කරලා මිනිස්සුන්ගෙ හිත්වලට කතා කරන එක දරාගන්න බැරිකම නේද?
එහෙම නැත්නම් උන්වහන්සේ වටා පිරිස එකතුවෙනවා බලන් ඉන්න බැරිකම නේද?

සරලවම කිවුවොත් උඹලා ඔය පෙන්නන්න උත්සාහ කරන්නෙ උඹලගෙ හිත්වල පැලපදියම්වෙලා තියෙන අමුම අමු කුහකකම නේද?

මම පුද්ගල වන්දනාවක් කරන්න කියල යෝජනා කරන්නෑ.
උන්වහන්සේ දේශනා කරන ධර්මය උණත් තමන්ගෙ නුවණින් විමසලා බලලා ඒක පිළිපදිනව නම් පිලිපදින්න, බැහැර කරන්න ඕන නම් බැහැර කරන්න.

හේතුවක් නැතිව මිනිස්සුන්ගෙ හිත්වල උන්වහන්සේ ගැන වෛරයක් ඇති කරවන්න උත්සාහ කරන්න එපා. ඒක මහ අපරා|ද|යක් 🙏

13/11/2025

සන්සාරි... 🫣

15/10/2025

කට්ටිය කියමු බලන්න මේ කොහෙද කියලා

Address

165/1 Duwawaththa,angulugaha
Galle

Telephone

+94767089372

Website

Alerts

Be the first to know and let us send you an email when Gihan Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share