26/04/2022
• එදා හෙළයේ මහා කවීන් දුටු අනාගතය කෙමෙන් යථාර්තයක්වනු ඇත…
දෑසේ කදුළැලි පිසදා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
“ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ”
දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
“ඔබ හට ලෝකය ඉදිකර දී මිස
යා නොහැකි ය මට පුංචි පුතුන්”
- මහගම සේකරයන් -
• අවුවැසි නොබලා කැපවෙන විරුවනි ඔබ නොමැතිනම් එය සිහිනයක්ම වීමට ඉඩ තිබුනි…
_ ✍️ by rahal lk on you tube_
Gappiya Kalana Gunasekara Mahagama Sekara Fans