CHANU GIRL

CHANU GIRL SL chanu baby girl
galle
(4)

01/07/2026

දහම් පාසලේ පුංචි අපේ පැනදර බොදු බැති ගී පුසංගය අමතන්න ලැබීම මා ලැබු භාග්‍යයක් මේ සදහා මට අවස්තාව ලබා දුන් මාව මේ තැනට ඔසවා තැබු සියලුම ගුරුවරුන් හට හිස නමා ආචාර කරමි!

28/06/2026

2026/06/29 වන අද දිනට යෙදී තිබෙන පොසොන් පොහොය නිමිති කොට ගෙන කරාපිටිය ශ්‍රී ප්‍රඥාධර අපගේ දහම් පාසලේ සහෝදර සහෝදරියන් විසින් ඉදිරිපත් කරන
පැනදර පොසොන් බොදු බැති ගී වගේම නර්තනයන් රස විදින්න ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏

21/06/2026


💗

සුභ රාත්‍රියක් නැන්දලා මාමලා අයියලා        අක්කලා මල්ලිලා නංගිලා හැමෝටම 💗
05/06/2026

සුභ රාත්‍රියක් නැන්දලා මාමලා අයියලා අක්කලා මල්ලිලා නංගිලා හැමෝටම 💗

10/05/2026

𝗛𝗮𝗽𝗽𝘆 𝗠𝗼𝘁𝗵𝗲𝗿'𝘀 𝗗𝗮𝘆.! 🫄❤️‍🩹
To the best mom in the world !"🫄🌸

10/05/2026
𝐌𝐄𝐑𝐑𝐘 𝐂𝐇𝐑𝐈𝐒𝐓𝐌𝐀𝐒..🎄🎄!! සාමයේ කුමරු ලොවට වැඩි ඒ අසිරිමත් හෝරාව සිහිපත් කරවන නත්තල ලංකාවාසි, ලෝකවාසි නැන්දලා මාමලා අයියලා අ...
25/12/2025

𝐌𝐄𝐑𝐑𝐘 𝐂𝐇𝐑𝐈𝐒𝐓𝐌𝐀𝐒..🎄🎄
!! සාමයේ කුමරු ලොවට වැඩි ඒ අසිරිමත් හෝරාව සිහිපත් කරවන නත්තල ලංකාවාසි, ලෝකවාසි නැන්දලා මාමලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා හැම හදවතකටම සාමය, සතුට උතුරායන සුබම සුබ නත්තලක්‌ වේවා ✝️🎄💗

Address

Galle

Telephone

+94778691199

Website

Alerts

Be the first to know and let us send you an email when CHANU GIRL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share