Manesa Tv

Manesa Tv Youtube Channel

☸☸දායකත්ව ධර්ම දේශනාව☸☸🔊"මරණය ඉදිරියේ නොසිල්වී සිටිමු"🔊🪔 දේශකයාණන් වහන්සේ පූජ්‍ය කොටපොල කළ්‍යාන විහාරි ස්වාමීන් වහන්සේ ☸...
18/02/2025

☸☸දායකත්ව ධර්ම දේශනාව☸☸

🔊"මරණය ඉදිරියේ නොසිල්වී සිටිමු"🔊

🪔 දේශකයාණන් වහන්සේ පූජ්‍ය කොටපොල කළ්‍යාන විහාරි ස්වාමීන් වහන්සේ

☸බැතිබර දායකත්වය -
156/10 තිලකරත්න මාවත, ඉඹුල්ගොඩ ලිපිනයෙහි පදිංචි සී හෙට්ටිහේවා මහතා සහ සදූපමා හෙට්ටිආරච්චි දියණිය ඇතුළු පවුලේ ඥාතීන්

♦ මනැස YouTube නාලිකාව ඔස්සේ ඔබත් ශ්‍රවණය කරන්න. පහත ලින්ක් එක ක්ලික් කරන්න.
https://youtu.be/Xv0MO6CyVtg

♦ අනෙකුත් ධර්ම දේශනා ශ්‍රවනය කිරීම සඳහා
https://www.youtube.com/

☸☸ධම්මානුස්සති භාවනාව☸☸🔊"ධම්මානුස්සති භාවනාවට පිවිසීම"🔊🔊භාවනා කරන්න කැමති ඔබට ධම්මානුස්සති භාවනාව වඩන ආකාරය පිළිබඳ දේශන ...
18/02/2025

☸☸ධම්මානුස්සති භාවනාව☸☸

🔊"ධම්මානුස්සති භාවනාවට පිවිසීම"🔊

🔊භාවනා කරන්න කැමති ඔබට ධම්මානුස්සති භාවනාව වඩන ආකාරය පිළිබඳ දේශන මාලාව🔊

🪔 දේශකයාණන් වහන්සේ පූජ්‍ය කොටපොල කළ්‍යාන විහාරි ස්වාමීන් වහන්සේ

♦ මෙම දහම් කරුණ මනැස YouTube නාලිකාව ඔස්සේ ඔබත් ශ්‍රවණය කරන්න. පහත ලින්ක් එක ක්ලික් කරන්න.
https://youtu.be/L8EgeTpZTzw

♦ අනෙකුත් ධර්ම දේශනා ශ්‍රවනය කිරීම සඳහා
https://www.youtube.com/

සුමදුර ධර්මදේශනාවක රෑ පහන්වන තුරා කිමිදෙන්නට සවන් පත් පිනවන්නට ඔබ සැමට ආරාධනා 🙏🙏🙏🏵️🏵️
11/04/2024

සුමදුර ධර්මදේශනාවක රෑ පහන්වන තුරා කිමිදෙන්නට සවන් පත් පිනවන්නට ඔබ සැමට ආරාධනා 🙏🙏🙏🏵️🏵️

සුමදුර ධර්මදේශනාවක්📣📣
මහා මංගල සූත්‍ර දේශනාව ඇසුරෙන් 🏵️🏵️
ඕපාත රජවංගල ආරණ්‍ය සේනාසන පුදබිමේදී📌️📌️
දේශකයාණන් වහන්සේ
පූජ්‍යපාද ඕපාත සමිත විහාරි ස්වාමින් වහන්සේ 🙏
දිනය අප්‍රේල් මස 26 🗓️🗓️
වෙලාව සවස 6 සිට රෑ පහන්වන තුරා⏰⏰
එදින සවස 6 සිට සජීවී විකාශනය 📽️📽️
Manesa Tv

සජීවීකරණය D EVENT Studio 📽️📽️📽️ Live

ඕපාත, රජවංගල ආරණ්‍ය සේනාසන,කඨින චීවර පූජා මහෝත්සවයපින්වත් ඔබ සැම සුදුවතින් සැරසී මේ මහා පුණ්‍යකර්මයට සහභාගී වන්නතෙරුවන් ...
05/11/2023

ඕපාත,
රජවංගල ආරණ්‍ය සේනාසන,
කඨින චීවර පූජා මහෝත්සවය
පින්වත් ඔබ සැම සුදුවතින් සැරසී මේ මහා පුණ්‍යකර්මයට සහභාගී වන්න
තෙරුවන් සරණයි

https://youtube.com/live/ZGIf6sZACuc?feature=shareසුමදුර ධම් දෙසුමඅති පූජනීය බලංගොඩ රාධා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ වැඩම...
03/10/2023

https://youtube.com/live/ZGIf6sZACuc?feature=share
සුමදුර ධම් දෙසුම
අති පූජනීය බලංගොඩ රාධා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ වැඩමවීමෙන්
සජිවී විකාශනය මැණස යූ ටියුබ් නාලිකාව ඔස්සේ

අති පූජනීය බලංගොඩ රාධා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ වැඩමවීමෙන්සවස 06.00 සිට රාත්‍රී 09.00 දක්වාඕපාත රජවංගල ආරණ්‍ය සේනා...

06/05/2023

Address

Rajawangala Aranya Senasanaya, Opatha , Akuressa
Galle

Telephone

+94705728057

Website

Alerts

Be the first to know and let us send you an email when Manesa Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Manesa Tv:

Share