25/03/2024
Rotaract Club (IIT) ප්‍රධාන අනුග්‍රහ ශක්තියෙන් යුතුව EVOLAB MEDIA බලගන්වන මනුසත් මෙහෙවර පදනමේ සංවිධානයෙන් හා බද්දේගම ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ දායකත්වයෙන් යුතුව පැවැත්වූ " Young at Heart " වෛද්‍ය සායනය හා නොමිලේ ඖෂධ ලබාදිමේ වැඩසටහන පසුගියදා සාර්ථකව නිමා විය.
මේ උතුම් සද්කාර්‍ය සාර්ථක කර ගැනිම සදහා Evolab මනුසත් මෙහෙවර අපි සමග අත්වැල් බැදගත් ,
🔸 විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමට
🔸 තොරතුරු තාක්ෂණ ආයතනයේ (IIT) Rotaract Club හී සියලුම සහෝදර සහෝදරියන්ට
🔸 බද්දේගම ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ සහකාර අධ්‍යක්ෂක දීපාල් සමරනායක මහතා ඇතුලු කාර්‍යමණ්ඩලයට
🔸 බද්දේගම ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ ඉන්දික ජාගොඩ මහතා ඇතුලු මල්ටිමීඩියා කණ්ඩායමට
🔸 බද්දේගම ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ රවීන්ද්‍ර ලක්ශ්මන් මහතාට
🔸 බද්දේගම ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ රැකවරණ උපදේශක P.B.K මදුසංක මහතා ඇතුළු කාර්‍යමණ්ඩලයට
🔸බද්දේගම ප්‍රධාන වෛද්‍ය නිළධාරිතුමන් , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කාර්‍යමණ්ඩලයට
🔸 බද්දේගම පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්‍යමණ්ඩලයට
🔸 වයඹ රාජකීය විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමට
🔸 මුද්‍රණ අනුග්‍රහය දැක්වු සෙයාරා ප්‍රින්ටර්ස් ආයතනයට
🔸 සංග්‍රහ කටයුතු සදහා අනුග්‍රහය දැක්වු දිල්ෂාන් එන්ටර්ප්‍රයිසස් ආයතනයට
🔸 Evolab මනුසත් මෙහෙවර සහෝදර කණ්ඩායමට
🔸 බද්දේගම හා අවට ප්‍රදේශයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඔබ සියලු දෙනාට හා මේ වැඩසටහන සාර්ථක කරගැනිමට නන් අයුරින් සහය දුන් ඔබ සැමට මනුසත් මෙහෙවර සහ EVOLAB MEDIA අපගේ ගෞරවනීය ස්තුතිය ..