Adzoi Studio

Adzoi Studio 🎬 Media | 🚁 Drone | 💍 Weddings | 🌐 Web
Creative Visual Solutions from Galle to the World.
📞 +94 779 314 142

Adzoi is your creative partner for media, drone cinematography, wedding visuals, event coverage, TV commercials, web development, hotel sites, real estate media & more. Extensive Publicity for your dream business

අපගේ දැක්ම
වඩාත් අර්ථවත් හා නිර්මාණශීලී සංකල්ප තුලින් නිවැරදි වූත් ඵලදායී හා ගුණාත්මක බවින් යුත් නිර්මාණයක් ඔබ වෙත තිලිණ කිරීම අපගේ දැක්මයි.


අපගේ මෙහෙවර
ඔබවෙත වඩාත් ගුණාත්මක නිර්මාණයක් තිළිණ කිරීම සදහා හැකි උපරිම අයුරින් නව නිර්මාණයක් සදහා දායකවීම අපගේ මෙහෙවරයි.

09/07/2025

ඇසළ පොහොය අදයි
ඇසළ පුන් පොහොය දිනය අදයි... සියලු ලෝ වැසියන්ට උතුම් වූ ධර්මාවබෝධය ලැබේවා...🙏

08/07/2025

a DJI fans Adzoi Studio MetricE

DJI    Adzoi StudioMetricE
08/07/2025

DJI Adzoi StudioMetricE

Aerial Photography & Cinematography by AdzoiCapture the essence from a higher standpoint of viewWant to showcase your Brand with higher perspective?, Want to...

🎉🌸 Happy 5th Birthday, Sweet Sithuli! 🌸🎉Wishing you a magical day filled with giggles, sparkles, and lots of cake! 🌈🎂You...
29/06/2025

🎉🌸 Happy 5th Birthday, Sweet Sithuli! 🌸🎉

Wishing you a magical day filled with giggles, sparkles, and lots of cake! 🌈🎂
You are growing up to be such a kind, smart, and beautiful little girl. 💖
May your life be full of love, laughter, and endless adventures! 🧚‍♀️🎈

With lots of hugs and kisses,

With DJI – I just got recognized as one of their top fans! 🎉
26/06/2025

With DJI – I just got recognized as one of their top fans! 🎉

19/06/2025

📸✨ 🚀
ඔබේ Villa | Hotel | Restaurant | Business | ටියුෂන් Class ‍එකට ලස්සනම ලස්සන ඇඩ් එකක්...

📲 Extensive Publicity | Premium Visual Content | Targeted Social Media Promotions

🎥 Photography | Videography | Drone Coverage
💍 Weddings | Events coverage ඇතුළුව...

දැන් Galle | Pannipitiya ඇතුලුව ලංකාවේ ඕනෑම ප්‍රදේශයක — අපි ඔබේ ව්‍යාපාරයට ලස්සන විදිහට ප්‍රචාරය කරන්නෙමු.

🎥 Professional Promotional Videos
📸 Premium Photography
🚁 Drone Clicks & Reels - Shots with (DDJIMavic3 | Air3S | Avata2)
💻 Cinematic Editing
📲 Facebook | Instagram | TikTok Ads
🎯 Creative, result-oriented marketing solutions 🚀

🔥 දැන් විශේෂ Package කීපයකින් — අදම අමතන්න! 🔥

📞 077 931 4142
🌐 www.adzoi.com
📧 [email protected]
📍 Galle | Pannipitiya

🚀 Adzoi Media — Extensive publicity for your dream business!

අනුදිට ඔබෙ සහයෝගය අවශ්‍ය මොහොතයි මේ 🇱🇰🙏🏼අපේ කෙල්ල   ව Miss World කරවන්න ඔයාලාගෙ සහයෝගය අවශ්‍යවෙන පළවෙනි අභියෝගය ඔන්න කට ...
22/05/2025

අනුදිට ඔබෙ සහයෝගය අවශ්‍ය මොහොතයි මේ 🇱🇰🙏🏼

අපේ කෙල්ල ව Miss World කරවන්න ඔයාලාගෙ සහයෝගය අවශ්‍යවෙන පළවෙනි අභියෝගය ඔන්න කට ලඟටම ඇවිත් තියෙන්නෙ. අනුදිගෙ social media engagement එක පරික්ෂාවට ලක්වෙන Multimedia Challenge වටය බොහෝදුරට හෙට නැත්නම් අනිද්දා ආරම්භ වේවි. Miss World තරඟකාරිනියන්ට තමන්ගෙ සමාජ මාධ්‍ය පිටු සහ Miss World App එක තුළ ඇති ජනප්‍රියත්වය සලකා බැලීමයි මේකෙදි වෙන්නෙ. මේ තරඟවටයේ ජයග්‍රාහිකාව කෙළින්ම Top 40 අතරට සුදුසුකම් ලබනවා. අපේ අනුදිව කෙළින්ම Top 40 යවන්න මේක තමයි පළවෙනි චාන්ස් එක....

හැබැයි මේ වැඩේ චැලෙන්ජ් එකක් තියෙනවා 🧐🧐

මේ පාර තරඟකාරිනියන්ගෙ ජනප්‍රියත්වය බලන්නෙ නිකන්ම ලයික්ස් වලින්, කමෙන්ට්ස් වලින්, ශෙයාස් වලින් විතරක් නෙමෙයි. Miss World තරඟය පැවැත්වෙන තෙළඟානා ප්‍රාන්තය, තෙළිඟු සිනමාව සහ හයිද්‍රාබාද් නගරය ප්‍රවර්ධනය වෙන්න මොනතරම් බලපෑමක් මේ තරඟකාරිනියන්ගෙ සමාජ මාධ්‍ය තුළින් ලැබෙනවද කියන එකත් බලනවා.

🚩ඒ කියන්නෙ අනුදි වෙනුවෙන් අපි දාන හැම කමෙන්ට් එකක්ම තෙළඟානා ප්‍රාන්තයට සම්බන්ධයක් තිබෙන්න ඕනි..

🔹ඔන්න ඕකයි චැලෙන්ජ් එක. මේ අභියෝගයට අපි බොහොම නිර්මාණශීලීව මුහුණදෙන්න ඕනි !!

ඒ කොහොමද? 🤔🤔

1️⃣ ඉදිරියේදි අනුදිගෙ සමාජ මාධ්‍ය පිටුවලින් මේ වටය අරමුණ කරගෙන පෝස්ට් කිහිපයක් වැටේවි (ඔයාලාට ඒ පෝස්ට් දැක්කාම තේරුම්යයි ඒ මේ වැඩේටම හදපුවා කියලා) අන්න ඒ පෝස්ට්වල අපි කමෙන්ට් කරන්න, ශෙයා කරන්න ඕනි තෙළඟානා ප්‍රාන්තය මොනම විදිහකින් හරි ප්‍රමෝට් වෙන විදිහටයි. උදාහරණයකට “අනුදි නිසා තෙළඟානා ප්‍රාන්තය ගැන කැමැත්තක් ඇතිවුණා, අනාගතයේදී යන්න බලාපොරොත්තු වෙනවා, තෙළිඟු සංස්කෘතියට, තෙළිඟු සිනමාවට ලංකාවෙ අපි ආදරෙයි, අනුදි තෙළිඟු නිළියක් වගේ.... “ මේ වගේ නිර්මාණාත්මක කමෙන්ට්ස් දාන්න ඔයාලාට පුළුවන්. ඔයාලා හයිද්‍රාබාද් පැත්තෙ ගිහින් තියෙනවා නම් ඒ ෆොටෝස් උනත් පෝස්ට්වලට කමෙන්ට් කරන්න. හැබැයි මතක තියාගන්න තෙළඟානා ප්‍රාන්තය ප්‍රමෝට් වෙන විදිහෙ Telangana, Telugu, Hyderabad, India වගේ Tollywood අනිවාර්යයෙන් භාවිතා කරන්න වෙනවා. 🇮🇳 ඉන්දියාවෙ කොඩියත් භාවිතා කරන්න. ඒවගේම මේ පාර Miss World Slogan එක වෙන Telangana Zarur Aana කියන වාක්‍යයත් ඔයාලාට භාවිතා කරන්න පුළුවන්. මේ වැඩේ ලෝකෙ වෙන කිසිම රටකට වඩා හොඳට ලංකාවෙ අපිට කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද තෙළිඟු සංස්කෘතිය ගැන අපේ රටේ අය හොඳටම දන්නවා. ඔයාලා බලපු ෆිල්ම් එකක චරිතයක් හරි අනුදිට සම්බන්ධ කරලා මේ කමෙන්ට්ස් දාන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා අපි පුළුවන් තරම් කමෙන්ට් කරන්න ඕනි ඉංග්‍රීසි භාෂාවෙන් ( ඉංග්‍රීසි දැනුම ප්‍රශ්නයක් කරගන්න එපා, අදහස එන විදිහට මොකක්හරි ජෙනුවින් කමෙන්ට් එකක් අටවලා දාන්න).

2️⃣ මේ වටය ආරම්භ වෙනකන් ඔයාලාට පුළුවන් මේ වගේම කමෙන්ට්ස් අනුදිගෙ පරණ පෝස්ට් වලට දාන්න. තෙළඟනාව වෙනුවෙන්ම අනුදි කරපු ෆොටෝශූට්, වීඩියෝස් අනුදිගෙ පේජ් එකේ තියෙනවා. මේ සටහනේ පහතින් ඒවාගෙ ලින්ක්ස් අමුණලා තියෙනවා. ඉතින් ඔයාලාට පුළුවන් ඒවගෙත් මම කියපු විදිහෙ කමෙන්ට්ස් දාන්න. Multimedia Challenge වටය ආරම්භ වෙනකන්ම ඉන්න එපා. දැන් ඉඳන්ම කමෙන්ට් කරමු !!

ඒ වගේම මේ කමෙන්ට්ස් අපි අනුදිගෙ page එකේ විතරක් නෙමෙයි, Instagram සහ Miss World App එකෙත් දාන්න ඕනි. අනුදිගෙ social media pages වල ලින්ක් ඔයාලා ගාව නැත්නම් පහත කමෙන්ට් තීරුවේ තියෙනවා අනිවාර්‍යෙන්ම Anudi Gunasekara ම් මතක තියාගන්න, Miss World සහ Miss World Sri Lanka කියන forums දෙකේම අනුදිගෙ පෝස්ට් එක්ක එන්ගේජ් වෙන්න අමතක කරන්න එපා (ඒක වෙනස්කරන විදිහ ගැන මේ සටහනේ මම කමෙන්ට් එකක් දාලා තියෙනවා, ඒකෙන් අවබෝධයක් ලැබෙයි).

එහෙනම්, ඔයාලා හැමෝම මේ වැඩේට වචනයකින් හරි දායකවෙලා අපේ කෙල්ලව Top 40 ගෙනියන්න උදව්කරයි කියලා හිතනවා. මොකද මතක තියාගන්න අනුදිට තරඟකරන්න වෙන්නෙ අපිට වඩා සෑහෙන විශාල ජනගහනයක් ඉන්න රටවල් එක්කයි. එයාලාට පුංචි අපේ රටෙ එකමුතුකම සහ ශක්තිය පෙන්වන්න හොඳම අවස්ථාවක් මේක. Beauty pageant එකක් ජයග්‍රහණය කරවන්න මුළු රටක්ම මේ වගේ එකතුවුණු, ප්‍රාර්ථනා කරපු, සහයෝගය දුන්නු අවස්ථාවක් අපේ රටේ ඉතිහාසයටම වෙන නැතුව ඇති. ඒ නිසා ඒ සහයෝගය අපි අනුදිට දිගටම දීලා අපේ රටේ ශක්තිය මුළු ලෝකෙටම මේ පාර පෙන්වමු !! 🇱🇰❤️

ඒ වගේම මේ පණිවිඩය පුළුවන් තරම් කට්ටිය අතර ශෙයා කරන්න….

(උපුටාගැනීමකි).

🎈 Happy 1st Birthday, Baby Anya! 🎈May your life be filled with endless giggles, gentle hugs, and beautiful little moment...
20/04/2025

🎈 Happy 1st Birthday, Baby Anya! 🎈
May your life be filled with endless giggles, gentle hugs, and beautiful little moments that grow into cherished memories.
🌸 Our little wish for you: May you always shine bright, dream big, and be surrounded by love wherever you go. 💖

14/04/2025
🎉👑 𝘏𝘢𝘱𝘱𝘺 1𝘴𝘵 𝘉𝘪𝘳𝘵𝘩𝘥𝘢𝘺 𝘵𝘰 𝘵𝘩𝘦 𝘓𝘪𝘵𝘵𝘭𝘦 𝘗𝘳𝘪𝘯𝘤𝘦𝘴𝘴 𝘈𝘯𝘺𝘢 🎂💖𝘖𝘯𝘦 𝘵𝘪𝘯𝘺 𝘺𝘦𝘢𝘳, 𝘴𝘰 𝘮𝘢𝘯𝘺 𝘣𝘦𝘢𝘶𝘵𝘪𝘧𝘶𝘭 𝘮𝘦𝘮𝘰𝘳𝘪𝘦𝘴!𝘠𝘰𝘶𝘳 𝘨𝘪𝘨𝘨𝘭𝘦𝘴, 𝘺𝘰𝘶𝘳 𝘴𝘱𝘢𝘳𝘬𝘭𝘺...
10/04/2025

🎉👑 𝘏𝘢𝘱𝘱𝘺 1𝘴𝘵 𝘉𝘪𝘳𝘵𝘩𝘥𝘢𝘺 𝘵𝘰 𝘵𝘩𝘦 𝘓𝘪𝘵𝘵𝘭𝘦 𝘗𝘳𝘪𝘯𝘤𝘦𝘴𝘴 𝘈𝘯𝘺𝘢 🎂💖
𝘖𝘯𝘦 𝘵𝘪𝘯𝘺 𝘺𝘦𝘢𝘳, 𝘴𝘰 𝘮𝘢𝘯𝘺 𝘣𝘦𝘢𝘶𝘵𝘪𝘧𝘶𝘭 𝘮𝘦𝘮𝘰𝘳𝘪𝘦𝘴!
𝘠𝘰𝘶𝘳 𝘨𝘪𝘨𝘨𝘭𝘦𝘴, 𝘺𝘰𝘶𝘳 𝘴𝘱𝘢𝘳𝘬𝘭𝘺 𝘦𝘺𝘦𝘴, 𝘢𝘯𝘥 𝘺𝘰𝘶𝘳 𝘪𝘯𝘯𝘰𝘤𝘦𝘯𝘵 𝘤𝘩𝘢𝘳𝘮 𝘩𝘢𝘷𝘦 𝘮𝘢𝘥𝘦 𝘵𝘩𝘦 𝘸𝘰𝘳𝘭𝘥 𝘢 𝘣𝘳𝘪𝘨𝘩𝘵𝘦𝘳 𝘱𝘭𝘢𝘤𝘦. 🌈✨
𝘔𝘢𝘺 𝘺𝘰𝘶𝘳 𝘭𝘪𝘧𝘦 𝘢𝘭𝘸𝘢𝘺𝘴 𝘣𝘦 𝘧𝘪𝘭𝘭𝘦𝘥 𝘸𝘪𝘵𝘩 𝘭𝘰𝘷𝘦, 𝘭𝘢𝘶𝘨𝘩𝘵𝘦𝘳, 𝘢𝘯𝘥 𝘵𝘩𝘦 𝘴𝘸𝘦𝘦𝘵𝘦𝘴𝘵 𝘢𝘥𝘷𝘦𝘯𝘵𝘶𝘳𝘦𝘴.
𝘠𝘰𝘶 𝘮𝘢𝘺 𝘣𝘦 𝘴𝘮𝘢𝘭𝘭, 𝘣𝘶𝘵 𝘺𝘰𝘶𝘳 𝘴𝘮𝘪𝘭𝘦 𝘩𝘢𝘴 𝘵𝘩𝘦 𝘱𝘰𝘸𝘦𝘳 𝘵𝘰 𝘭𝘪𝘨𝘩𝘵 𝘶𝘱 𝘦𝘷𝘦𝘳𝘺 𝘩𝘦𝘢𝘳𝘵 𝘢𝘳𝘰𝘶𝘯𝘥 𝘺𝘰𝘶. 💕👶
With love and warm wishes,
— Team Adzoi Studio 📸✨

🏆📸 Sudharma College Sports Meet 2025 – Covered by Adzoi Studio! 🚁🎥Adzoi Studio had the honor of capturing the thrill, de...
07/03/2025

🏆📸 Sudharma College Sports Meet 2025 – Covered by Adzoi Studio! 🚁🎥

Adzoi Studio had the honor of capturing the thrill, determination, and unforgettable victories at the Sudharma College Sports Meet 2025! From heart-racing finishes to joyous celebrations, we ensured every moment was brought to life with stunning photography, cinematic videography, and breathtaking drone shots. 📷🎬✨

Relive the excitement with us! Need professional event coverage? Contact Adzoi Studio today!

📩 DM us for bookings
💕 Adzoi Studio 🎥 📸
✍️ Your Vision, 🎬 Our Passion
📍 Adzoi Media - Galle | Pannipitiya
📲 077 931 4142 | 076 123 5053 | 078 931 4142
🌎 www.adzoi.com
👉 Extensive Publicity For Your Dream Business
Now available at Itunes | Apple music - http://itunes.apple.com/album/id1802212153?ls=1&app=itunes

✨💍 Congratulations Thilini & Gayan! 💍✨Wishing you a lifetime of love, laughter, and happiness as you begin this beautifu...
24/02/2025

✨💍 Congratulations Thilini & Gayan! 💍✨

Wishing you a lifetime of love, laughter, and happiness as you begin this beautiful journey together. May your hearts always be filled with joy, and your love grow stronger with each passing day! ❤️🎉

Best wishes from Adzoi Studio 📸✨

💕🎥
Adzoi Studio 💕 🎥 📸
✍️ Your Vision, 🎬 Our Passion
Call For Bookings 👉
📸 Adzoi Media - Galle | Pannipitiya
📲 077 931 4142 | 0761235053 | 0789314142
🌎 www.adzoi.com
👉 Extensive Publicity For Your Dream Business
Photography | Adzoi Studio |SK Jayalath
Hair & makeup | Salon shine
Groom Hair I Salon One
🌎 www.adzoi.com

Address

Galle

Opening Hours

08:00 - 17:30

Telephone

+94761235053

Alerts

Be the first to know and let us send you an email when Adzoi Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Adzoi Studio:

Share