16/07/2021
මේ දවස්වල හැමෝම වගේ කතාවෙන ඉස්කෝලේ Cover Video එකේ Shooting දවසේ ගත්ත Group Photo එක තමයි මේ
ඉතිං මේ වීඩියෝ එකට ගොඩක් අය මහන්සි උනා මේ මහන්සියේ ප්‍රතිඵලයක් විදියට ඉතාමත්ම අඩු කාලයකින් අපිට පුලුවන් උපරිම විදියට කලා
මේ Video එකේ Location විදියට මම තෝරගත්තේ
#පරදුව
#ඉඹුල්ගොඩ
#දෙදියගල
https://youtu.be/_Yk0i-EtYCc