The Gallery By nethu

The Gallery By nethu Typesetting ( Sinhala & English ) and Graphic Design

31/12/2024

ඔන්න අදින් 2024 අවුරුද්ද ඉවරයි , එ වගේම තමයි මේ අවුරුද්දේ ගොඩක් දෙනා මට හම්බුණා ඒ වගේම ජීවිතයට පාඩනුත් ඉගෙන ගත්තා.ඒ වගේම අලුත් කඩයිම් කිහිපයකුත් සාර්ථකව අවසන් කරා. ඊළග 2025 අවුරුද්දෙදි ලොකුම වැඩ ටිකකින් අපි අයිමත් හම්බෙමු . ජය වේවා !!! ❤️ අප සමග රැදී සිටි සියලුම පාරිභෝගිකයන්ට අපගේ ස්තුතිය පුදකරමි 🙏🙏🙏🙏


ඔයාටත් තවම ජොබ් එකක් නැද්ද ? කොලිෆිකේෂන් තිබිලත් ?   කොච්චර සුදුසුකම් තිබ්බත් වැඩක් නෑ, ඒ ටික හරි විදිහට දාල හදපු CV එකක...
20/11/2024

ඔයාටත් තවම ජොබ් එකක් නැද්ද ? කොලිෆිකේෂන් තිබිලත් ?
කොච්චර සුදුසුකම් තිබ්බත් වැඩක් නෑ, ඒ ටික හරි විදිහට දාල හදපු CV එකක් ඔයාට නැත්තං
එහෙනම් මෙන්න, අන්තර්ජාතික පිළිගැනීමක් සහිත වෘත්තීය මට්ටමේ CV එකක් අපෙන් ඔයාට
𝙋𝙧𝙤𝙛𝙚𝙨𝙨𝙞𝙤𝙣𝙖𝙡 𝘾𝙑/𝙍𝙚𝙨𝙪𝙢𝙚 එකක් නිර්මාණය කර ගැනීමට අපට කතා කරන්න.
CV එකට ගැළපෙන්න Cover Letter එක අපි හදලා දෙනවා.
ඒ වගේම අධ්‍යාපන කටයුතු / රැකියා / විදේශ රැකියා වැනි ඕනෑම තැනකට ගැළපෙන පරිදි අපි ඔයාගේ CV එක හදලා දෙනවා.
ඔබගේ විස්තර ලබා දී පැය 24ක් ඇතුළත CV එක අපි ඔබට ලබා දෙනවා.
දිනෙන් දින වෙනස් වන තරගකාරී රැකියා සහ සම්මුඛ පරීක්ෂණවලට සාර්ථකව මුහුණ දීම සඳහා අපි ඔබේ පැරණි 𝗖𝗩 එක නව 𝘀𝗺𝗮𝗿𝘁 𝗖𝗩 එකක් බවට පත් කරන්නෙමු.
වැඩි විස්තර සඳහා මෙම අංකයට
𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 කරන්න
WhatsApp - 0729654836

FB POST කලාව...🤗🤗🤗🔉🔉   FB  POST එක තවමත් කර ගත්තේ නැද්ද?  ඔබේ ටියුෂන් පංතියේ   FB  පෝස්්ට් , කවර් පේජ් හා සියලුම නිර්මා...
08/11/2024

FB POST කලාව...🤗🤗🤗🔉🔉 FB POST එක තවමත් කර ගත්තේ නැද්ද? ඔබේ ටියුෂන් පංතියේ FB පෝස්්ට් , කවර් පේජ් හා සියලුම නිර්මාණ කටයුතු ස වෙතින් දැන් ඔබට Online Art Work .. .ඔබේ Whtsapp Group වල, FB එකේ වගේම අනිත් Soical Media වල, online class වල FB POST නිර්මාණාත්මකව හා සාධාරණ මිල ගනන් යටතේ සාදා ගැනීමට පැමිනෙන්න.. දැන්ම අපිත් සමග එකතු වී... අතේ ගානට සුපිරිම🤗 වැඩක් කරගන්න...අමතන්න

ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක Type Setting දැන් පහසු මිලට අප වෙතින්.
Assignment Typing ඇතුළුව
වගකීමක් සහිතව,
විශ්වාසදායි සේවයක් ලබා ගැනීමට
අවශ්‍යතාව මත ඔබටම සරිලන පැකේජයන්

📩වැඩි විස්තර සදහා inbox , whatsapp මගින් හෝ comment මගින් විමසන්න
📞 072 965 4836

The Gallery By nethu

MS Computers Ambalangoda
01/10/2024

MS Computers Ambalangoda

අපෙන් හැඩ වෙන එවා 🌝MS Computers Ambalangoda
01/10/2024

අපෙන් හැඩ වෙන එවා 🌝

MS Computers Ambalangoda

අපෙන් හැඩ වෙන එවා 🫡❤️MS Computers Ambalangoda
05/08/2024

අපෙන් හැඩ වෙන එවා 🫡❤️

MS Computers Ambalangoda

අපෙන් හැඩ වෙන එවා 🥵🤒ඔයාගෙ බහිනවද ? තාමත්  lap එක use කරන්නේ charger එකට Plug කරගෙනද ? 🥴________ MS COMPUTERS ________All...
23/07/2024

අපෙන් හැඩ වෙන එවා 🥵🤒

ඔයාගෙ බහිනවද ?

තාමත් lap එක use කරන්නේ charger එකට
Plug කරගෙනද ? 🥴

________ MS COMPUTERS ________
All Kind Of Desktop @ Laptop Repair & Service Call Us:- 0766000942 / 071 7000 942 📞

(We provide a warranty period for our laptop repairs)

සියලුම ආකාරයේ ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් අලුත්වැඩියා සහ සේවාවන් සදහා අමතන්න:- 0766000942 / 071 7000 942📞

ON CALL TECHNICAL SUPPORT👨‍🚀💯

Location:- No:82/A
Maha ambalangoda
City town:- Ambalangoda

MS Computers Ambalangoda

27/06/2024
Used computer අඩු ගානට අරන් warranty ගන්න ගිහින් දුක් උනා නෙද ? 😟 Warranty එකට එ වෙලාවෙම කැඩුන එකට1 to 1 warranty එකක් 🫡...
27/06/2024

Used computer අඩු ගානට අරන් warranty ගන්න ගිහින් දුක් උනා නෙද ? 😟

Warranty එකට එ වෙලාවෙම කැඩුන එකට
1 to 1 warranty එකක් 🫡

Try කරලා බලන්න ආස හිතෙනවා

MS Computers Ambalangoda

________ MS COMPUTERS ________
All Kind Of Desktop @ Laptop Repair & Service Call Us:- 0766000942 / 0717000942📞

(We provide a warranty period for our laptop repairs)

සියලුම ආකාරයේ ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් අලුත්වැඩියා සහ සේවාවන් සදහා අමතන්න:- 0766000942 / 0717000942 📞

ON CALL TECHNICAL SUPPORT👨‍🚀💯

Location:- No:82/A
Maha ambalangoda
City town:- Ambalangoda

අපෙන් හැදෙන එවා 🥵MS Computers Ambalangoda 0766000942 DescriptionShow LessDescription:Color: As picture showMaterial: ABS...
07/06/2024

අපෙන් හැදෙන එවා 🥵

MS Computers Ambalangoda
0766000942

Description
Show Less
Description:
Color: As picture show
Material: ABS Metal
Wireless distance: 10m
Battery capacity:400mAh(Chargeable)
Resolution: 1600dpi(Default)
Operation Mode:Opto-electronic
Rated voltage / current: 3.7V / 8mA
Power Type:Rechargeable
Type:2.4Ghz Wireless & Bluetooth 5.2

Specifications:
1. Mode: 2.4Ghz wireless & bluetooth 5.2
2. Rechargeable: Built-in rechargeable battery
3. High resolution: Max1600 DPI high resolution for fluid motion
4. Fashionable slim design: Slim design for sleek look and portable use
5.Support System: Windows / Mac/ Android / iPadOS

Package Included:
1 * Mouse
1 * USB Receiver
1 * USB Charging Cable

අපෙන් හැඩ් වෙන එවා MS Computers Ambalangoda ✅ Laptop එක slow වෙලාද? 🐌✅ Software හරියට වැඩ කරන්නේ නැද්ද? 🤖✅ On කරලා ටිකකි...
01/06/2024

අපෙන් හැඩ් වෙන එවා

MS Computers Ambalangoda

✅ Laptop එක slow වෙලාද? 🐌

✅ Software හරියට වැඩ කරන්නේ නැද්ද? 🤖

✅ On කරලා ටිකකින් රත් වෙනවාද? ♨️

✅ On වීමට වැඩි කාලයක් ගත වෙනවාද?⌚
ඔබගේ ලැප්ටොප්,පරිඝණක නඩත්තුවක් ගැන වදවෙනවද? OS එකේ errors නිසා (නිල්පාට screen එකක් ඇවිල්ලා on කරගන්න බැරුව ඉන්නවද 😉) හරියට වැඩක් කරගන්න බැරුව ලතවෙනවද?

අදම අරන් එන්න ඔයාගේ laptop එක/desktop එක. ඉතා ඉහල සේවයකින් සහ වගකීමකින් යුතුව අලුත් වැඩියා කරන අතර සියලුම OS/software සම්බන්ධ ගැටලු නැතිකරගන්න වගේම full service එකක් කරගෙන latest ම Windows & drivers install කරලා performance වැඩි කරගන්න..

⭕ඔබට අවශ්‍ය සියලුම ඩෙක්ස්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක
All Kind of Desktop Computers and Laptop Computers

⭕ඩෙක්ස්ටොප් පරිගණක අලුත්වැඩියාව
Desktop Computer Repairing

⭕ලැප්ටොප් පරිගණක අලුත්වැඩියාව
Laptop Computer Repairing

දැන් අපගේ නවතම ශාඛාව මගින් ඔබට ඉටු කර ගත හැක.
Now You can done from our new branch.
ලැප්ටොප් පරිගණක වල motherboard අලුත්වැඩියාව මාසයක වගකීමක්‍ සමග දැන් අප අයතනයෙන් සිදු කර ගත හැක.
We repair Laptop Computer motherboards with 1 month warranty.

අපගේ නවතම ශාඛාව මහ අම්බලන්ගොඩ (සමුපකාර අසල ) (පුස්තකාලය ඉදිරිපිට )

වැඩි විස්තර සදහා අමතන්න -0766000942
For more details - 0766000942

Address

Galle

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when The Gallery By nethu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share