Trending Tune

Trending Tune Vediographer ❤️ Vlogger❤️
Writer❤️ blogger ❤️

තම දේශය වෙනුවෙන් තම ජීවිතයම කැප කළ එක තේජවන්තයෙකුට අහම්බෙන් හමුවුණ එක් සුවකරන්නියක් ළග තම හදවත නතර කරන්නට හිතෙනවා.ඒ හදවත...
19/09/2023

තම දේශය වෙනුවෙන් තම ජීවිතයම කැප කළ එක තේජවන්තයෙකුට අහම්බෙන් හමුවුණ එක් සුවකරන්නියක් ළග තම හදවත නතර කරන්නට හිතෙනවා.ඒ හදවත ඇය භාරගන්නවා..ඒ බොහෝ කැපකිරීම් හමුවේ...අන්තිමට ඔහු ඇයට කියනවා.. 💜

හැමදාම රෑට අහසේ දිලෙනා තරු මල් වන්
හැඩකාර ගෑනු ළමයෝ මට නුඹ රන්වන් ..කියලා❤️

Yoo shi Jin නැත්නම් අපේ big boss kang Mo Yeon ට කොච්චර ආදරේ කළාද කියලා වගේම තව බොහෝ ආදර කතා ගොන්නක් ම රසවිදින්න ..අපේ ආදරණීය පවුලට එකතු වන්න..ආදරණීය හදවත් එකට එක්වන තැන..Trending Tunes🩷https://youtu.be/nlh-G6Rub88?si=GYdXczk6wb_SJkey
Love over everything🌹

19/09/2023

මගේ හදේ උපන් ළදේ
නුඹ මගේ වෙයන් නගේ
ඉණ වටේ පුලුල් හැඩේ
ඇස් දෙකේ පොටත්
ගියා මගේ 😎❤️

මේ තේජවන්ත යා ආදරවන්තයෙක් කළේ ඔයාම නේද Kang Mo Yeon?💜

Watch full video - https://youtu.be/nlh-G6Rub88?si=na6K4mcPIiKU_4Q4

ඔහුගේ සෙලක්කාරකමින් ගෙවුණු ජීවිතේට අහම්බෙන් එන එක දඩබ්බර කෙල්ලෙක් නිසා ඒ සෙල්ලක්කාර හිත දවසක ආදරෙන් නිවෙනවා.ඒ ආදරය පසුපස...
18/09/2023

ඔහුගේ සෙලක්කාරකමින් ගෙවුණු ජීවිතේට අහම්බෙන් එන එක දඩබ්බර කෙල්ලෙක් නිසා ඒ සෙල්ලක්කාර හිත දවසක ආදරෙන් නිවෙනවා.ඒ ආදරය පසුපසම හඹා යනවා.ඒ ආදරේ ජයගන්නවා.අන්තිමට කියනවා...

මා දන්නේ ආදරේ ගැන විතරයි
එය කියලා දුන්නේ ඔබම තමයි...කියලා❤️

Jun pyo Jandi යට කොච්චර ආදරේ කළාද කියලා බලන්න ඒ වගේම තව තව ආදර කතා ගොන්නක් ම රසවිඳින්න..එන්න අපේ පවුලට එකතු වෙන්න...ආදරණීය හදවත් එකට එක්වන තැන...Trending Tunes💜 l
https://youtu.be/zfdYzkXMGuw?si=_3kdbpJ3ARqGQrID
Love over Everything #🌹

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Trending Tune posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share