Galle PAGE

Galle PAGE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Galle PAGE, Media, Galle.

06/12/2025
👍
06/12/2025

👍

පෙළින් පෙළට ගොඩනැගෙන ගාල්ලේ මනුස්සකම
06/12/2025

පෙළින් පෙළට ගොඩනැගෙන ගාල්ලේ මනුස්සකම

❤🙏❤
06/12/2025

❤🙏❤

ඒකනම් විශ්වාසයෙන් කියන්න පුළුවන් . මොකද අපිට දැන් අද්දැකීම් තියෙනව.. 🙏ආදරෙයි ❤            Richmond College Galle Mahinda...
05/12/2025

ඒකනම් විශ්වාසයෙන් කියන්න පුළුවන් . මොකද අපිට දැන් අද්දැකීම් තියෙනව.. 🙏
ආදරෙයි ❤



Richmond College Galle Mahinda College Vidyaloka College Galle

"ගාලු සෙනෙහස සහන පවුරට" කන්ද උඩරටින් සෙනෙහස⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡ගාල්ල  දිස්‍ත්‍රික්කයේ ක්‍රියාත්මක  වූ ගාලු සෙනෙහස  සහන පවුරෙන් ...
05/12/2025

"ගාලු සෙනෙහස සහන පවුරට" කන්ද උඩරටින් සෙනෙහස
⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡
ගාල්ල දිස්‍ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ගාලු සෙනෙහස සහන පවුරෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉටු කළ මහඟු මෙහෙවරට සමරු තිළිණයක් මහනුවර දිස්‍ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා විසින් ගාල්ල දිස්‍ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ ධර්මසිරි මහතා වෙත පිරිනැමිණ .

එම සමරු තිළිණය ගාල්ල දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් , ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිලධාරීන් සහ සමස්ත ජතතාව වෙත පිරිනමමින් ගාල්ල දිස්‍ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පැවසුවේ මෙම සමරු තිළිණය ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාව වෙනුවෙන් කන්ද උඩරටින් පිරිනැමිණු බවයි.

මෙහිදී අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලබා දුන් සියලු උපකාරයන් මහෝපකාරී වූ බව මහනුවර දිස්‍ත්‍රික් ලේකම්වරයා පැවසූ බවත් මෙම සමරු තිළිණය සමස්ත ගාලු දිස්‍ත්‍රික් ජනතාවට පිරිනමන බවත්ය

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමස්ත කාර්‍ය් මණ්ඩලය හා යුධ හමුදා සාමාජිකයන් එක්විණ .

ගාල්ලේ අභිමාණය රටටම පෙන්වන්න පෙරට පැමිණි ගාල්ලේ  සහෝදර පාසල් ත්‍රිත්ව ය ❤🙏❤ Respect ❤🙏❤
05/12/2025

ගාල්ලේ අභිමාණය රටටම පෙන්වන්න පෙරට පැමිණි ගාල්ලේ සහෝදර පාසල් ත්‍රිත්ව ය ❤🙏❤ Respect ❤🙏❤

05/12/2025

🔴 ගාල්ලට අධික වර්ශාවක්, 🔴 ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයී

අද 05 සවස් කාලයේ ගාල්ල නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවීම හේතුවෙන් මෙලෙස මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබුණා..

ගාල්ලේ වැඩ ගැන චතුරත් මෙහෙමලියල තිබුනා ❤
05/12/2025

ගාල්ලේ වැඩ ගැන චතුරත් මෙහෙමලියල තිබුනා ❤

එක දිගට ගාල්ලේ අපි පෙරට 🙏❤🙏
05/12/2025

එක දිගට ගාල්ලේ අපි පෙරට 🙏❤🙏

04/12/2025

ගාල්ල දොඩන්දූවේ ගම්ම ... .. . 👍

Address

Galle

Telephone

+94777590255

Website

Alerts

Be the first to know and let us send you an email when Galle PAGE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category