31/01/2026
..........ලංකාවේ අඩුම මිලට ටයිටේනියම් අපෙන්............
💵 ඕනෑම රටාවක් සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් 220 සිට වෙනකරවා ගැනීමට දැන්ම අපහා සම්බන්ධ වන්න......
📌 කිසිම අමතර ගාස්තුවක් නොමැතිව ලංකාවේ ඕනෑම. ප්‍රදේශයකට පැමින අපගේ සේවාව ලබාදීමට සදර්න් ටයිටේනියම් ඔබ හා බැදී සිටින්නෙමු...
📌පලපුරුදු විශ්වාසනීය තරුණ සේවකයන් යොදවා අලංකාර නිමාවකින් යුතු විවිධ රටා සමගින් සේවාවක් ලබා දීමට අප සූදානම්ව සිටින්නෙමු..
⚙️ බිම මතුපිට සකස් කරගන්නා ආකාරය :-
🛑 පෝලව මතු පිට බදාම කපා තිබිම යුතුය..
🔻 පොලව මතුපිට පරීක්ශා කිරීම.
🔻 පොලිමර් මිශ්‍ර කරනලද ටයිටේනියම් ලේයර් 3ක් ඇතිරීම.
🔻 යන්ත්‍රානුසාරයෙන් පොලව මතුපිට කපා සකස්කිරීම.
🔻 සීලර් කෝඩ් එකක් පොලව මතුපිට ආලේප කිරීම.
🔻 ටොප් කෝඩ් 3ක් ආලේප කරීම.
🔻 ග්ලාස් කෝඩ් 2ක් ආලේප කොට අනර්ග නිමාවක් ලබාදීම..
🎨 අපගේ සේවාවන් නිවසේ,ආයතනයේ,කාර්‍යාලයේ ඕනෑම ස්ථානයකට සුදුසු පරිදි එකලස් කර වර්නවත් කර දීමට ඔබ හා බැදී සිටින්නෙම්.
📞 අප හා සම්බන්ධ වීමට පහත සදහන් දුරකථන අංක පමනක් භාවිතා කරන්න...
👍 වර්ග අඩි 1000 හට වඩා වැඩි සියලුම පාරිභෝගික මහත්ම මහාත්මින්ට විශේෂ වට්ටමක් අප අයතනය මගින් ලබාදේනු ලබයි 👍
🛑 වසර 10 වගකීමේ සහතිකයක් ලබාදීමට අප ආයතනය මගින් කටයුතු කරන්නෙමු 🛑
📞 072 9799100 ( Whatsapp /Dasun )
🛑වර්ග අඩි 600 යට අඩු සියලුම වැඩ සදහා වර්ග අඩියක් 300 සිට🛑...........................................................................@ #