Dehana Lanka දැහැන ලංකා

Dehana Lanka දැහැන ලංකා Organizer / Event planer / exploer
සිතිවිලි දැහැනින් අවදි කරන්නට....
YouTube Channel - https://bit.ly/2IDD8Xw

29/08/2023

🐘 බේරෙන්න බෑ මං එක්ක photo ගන්න ඕන කියල. අද වැඩ වැඩියි. මං යනව bye 😍

✨ ඇසළ පෙරහැර මංගල්‍යය ✨
Kandy Esala Perehara 2023 | 🇱🇰



පෙරහැර බලන්න තැනක් අල්ලගන්නනම් උදේ පාන්දර ගිහිල්ලත් මදි. කොහොම හරි මිනිස්සු දුක් විඳගෙන ඉටිරෙදි දාගෙන බිම වාඩිවෙලා දවස ග...
29/08/2023

පෙරහැර බලන්න තැනක් අල්ලගන්නනම් උදේ පාන්දර ගිහිල්ලත් මදි. කොහොම හරි මිනිස්සු දුක් විඳගෙන ඉටිරෙදි දාගෙන බිම වාඩිවෙලා දවස ගතකරනව. Toilet යන්න, කෑම ගන්න, තේ එකක් බොන්න වගේ උවමනාවල් වලට ලේසි නෑ මිනිස්සු අතරින් එහාට යන එක. සමහර වෙලාවට ගස් උඩ කාක්කොත් ඉන්නව. ඉටිකොල බිම දාල තිබුණට ඒවයි කුනු දූවිලි. මිනිස්සු එකම විදියට වාඩිවෙලා ඉන්නෑනෙ. ඇවිදිනකොට ඒව පෑගෙනව. පෙරහැර බලපු අය හොඳටම දන්නව විස්තරේ. කොච්චර අමාරුකම් තිබුණත් මිනිස්සු නුවර පැරහැර බලන්න යන්නෙ නුවර පෙරහැරේ තියෙන quality එක නිසා. පිළිවෙළ කියනදේ හොඳටම තියෙනව. උඩරට හැඟීම, ප්‍රෞඩත්වය, ඒ පෙරහැරේ ගැබ් වෙලා තියෙනව. බෙර හඬත් බටනලා හඬත් නුවර පෙරහැර පුරාවටම තියෙනව. ඒ තාලෙට අලි නටන ලස්සන..... අපේ පෙරහැර සුද්දො අසාවෙන් බලනකොට අපිට අපේ රට ගැන හැඟීම හොඳට දැනනව. ඇත්තම කියනවනම් පෙරහැර ඉවරවෙනකොට සෙංකඩගල නුවර, අපේ රට ගැන දැනෙන්නෙ මාර ගැම්මක්.



23/08/2023

කුඹල් පෙරහැරේ අලි කුලප්පුව

23/08/2023

සත්තු පාලනය කරන්නෙ හිංසා කරල නම් එතන අවුලක්තියෙනව ඇත්ගොව්වො 😥



🇱🇰🇱🇰🇱🇰

Grant salute for grandmother ✋
22/08/2023

Grant salute for grandmother ✋

22/08/2023
🐘 2567 වන සෙංකඩගල නුවර ඇසළ      ✨   පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර සුබ නැකතින්     🙏      ✨️✨                        ...
22/08/2023

🐘 2567 වන සෙංකඩගල නුවර ඇසළ ✨ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර සුබ නැකතින් 🙏 ✨️
✨ ✨ ✨
ඡායාරූප: බුද්ධික රොෂාන් ✨
✨ ✨
Visit Sri Lanka / 🇱🇰 ✨ ✨
✨ ✨

උඩුගම කලුමාමාට ඉක්මන් සුවය ලැබේවා🙏                 🇱🇰 📷 Credit goes to respective owner
22/08/2023

උඩුගම කලුමාමාට ඉක්මන් සුවය ලැබේවා
🙏



🇱🇰

📷 Credit goes to respective owner

නැදුන්ගමුවේ රාජාහිටියනම් ඔයා අදත් යනවා නුවර පෙරහැරට 🙏______D e h a n a    l a n k a ______🌏                             ...
21/08/2023

නැදුන්ගමුවේ රාජා
හිටියනම් ඔයා අදත් යනවා නුවර පෙරහැරට 🙏

______D e h a n a l a n k a ______🌏







🇱🇰

📷 credit to respective owner

21/08/2023

Address

Galle
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Dehana Lanka දැහැන ලංකා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dehana Lanka දැහැන ලංකා:

Share

Category