M.Haroon Printers

M.Haroon Printers The online shop

09/02/2026
ඔන්න මිල අහපු අයට මිලත් දැම්මා.
28/10/2025

ඔන්න මිල අහපු අයට මිලත් දැම්මා.

23/10/2025
I've just reached 2K followers! Thank you for continuing support. I could never have made it without each and every one ...
22/10/2025

I've just reached 2K followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

2026 අලුත් පාසල් වාරය හෙමින් හෙමින් ලං වෙනවා නේද?              අලුත් පොත් වලට කවර දාලා දුවගේ පුතාගේ නමින්ම design කරපු s...
22/10/2025

2026 අලුත් පාසල් වාරය හෙමින් හෙමින් ලං වෙනවා නේද?
අලුත් පොත් වලට කවර දාලා දුවගේ පුතාගේ නමින්ම design කරපු sticker එකක් ඇලෙව්වම ලස්සනයි නේද?
එහෙනම් ඒ වැඩේ අපිට බාර දෙන්න... ඕගොල්ලෝ කැමති විදිහේ design එකක් දාලා එහෙම නැත්තම් බබාගේ photo එකක් දාලත් වැඩේ කරගන්න පුලුවන්.
වැඩි විස්තර දැනගන්න whatsapp හා සම්බන්ධ වෙන්න.

21/10/2025

හදිස්සියට රීලෝඩ් එකක් දාගන්න තැනක් නැද්ද??
ඉස්කෝලේ whatsapp group එකට message එක ආවේ පරක්කු වෙලාද?? Prints, photocopy ටික අරගන්න ටවුමටම යන්න ඕනද???
Laminte එකක් කර ගන්න , බිලක් ගෙවා ගන්න මේ හැම වැඩේටම කරදර වුනා ඇති..දැන් මේ හැමදේම කරදරයක් නැතුව අපෙන් කරගන්න පුලුවන්...අපි දැන් රෑ 10.00 වෙනකන් ඇරලා හින්දා කලබලයක් නැතුව වැඩේ කරගන්නත් පුලුවන්...
එන්න කලින් අපිට whatsapp පණිවිඩයක් ලබා දෙන්න..
📱075 829 9882
51/1, අබ්දුල් වහබ් මාවත, තලාපිටිය , ගාල්ල.

පාසල් වැඩ වලට රූප කොල හොයලා එපා වෙලාද?  එකිනෙකට වෙනස් රූප එක රූප කොලයකට එන්නේ නැහැ නේද?? එහෙනම් මෙන්න ඔබට අපෙන් විසදුමක්...
20/10/2025

පාසල් වැඩ වලට රූප කොල හොයලා එපා වෙලාද? එකිනෙකට වෙනස් රූප එක රූප කොලයකට එන්නේ නැහැ නේද?? එහෙනම් මෙන්න ඔබට අපෙන් විසදුමක්..ඔබට අවශය රූප ටික අපිට කියන්න..ඒ රූප ටික එකම කොලයේ print කර ගන්න ගාල්ලෙන් අඩුම මිලට

a busy day
18/10/2025

a busy day

Address

Abdul Wahab Mawatha
Galle
80000

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when M.Haroon Printers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share