FRAME HUB•

FRAME HUB• Get Your Golden Memories Framed..! 🫶🏼

𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐏𝐨𝐬𝐭 එකක් අඩු ම මිලට!🔥🔥ඔයා Tuition Field එකේ ඉන්න කෙනෙක්ද? Business එකක් කරගෙන යන කෙනෙක්ද? Content Creator ...
12/06/2025

𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐏𝐨𝐬𝐭 එකක් අඩු ම මිලට!🔥🔥
ඔයා Tuition Field එකේ ඉන්න කෙනෙක්ද?
Business එකක් කරගෙන යන කෙනෙක්ද?
Content Creator කෙනෙක්ද??

ඔයාගෙ business එකට Target Audience එක ඉක්මනට Attract කරගන්න වගේ ම,

ඔයාගෙ brand එක මතක තියෙන විදියට highlight කරගෙන sales වැඩි කරගන්න…🤗🤗

අඩුම මුදලකින් Quality creative post එකක් අපට කියලා හදාගන්න. 😃

දැන්ම whatspp msg එකක් දාන්න.
▶️077-2746173

Photo Frame එකකකින් ඔයාගේ ආදරණීයන්ට මතක තෑගි කරන්න.!🎁 Anniversary, Birthday  වගේ  හැම අවස්ථාවකටම🖼  Photo එක අපට එවන්න – ...
12/06/2025

Photo Frame එකකකින් ඔයාගේ ආදරණීයන්ට මතක තෑගි කරන්න.!

🎁 Anniversary, Birthday වගේ හැම අවස්ථාවකටම
🖼 Photo එක අපට එවන්න – gift එක ගෙදරටම එවන්නම්
▶️ Islandwide Delivery Available
▶️ආකර්ශණීය වට්ටම් සමඟ ලංකාවේ අඩුම මිල 😃

📥 Order Now
🔰 WhatsApp: 0772746173
🔰 Facebook: FRAME HUB•

මතක හිටින්න තෑගි දෙන්න,

✨
19/08/2024

පෙර කාර්තූන් වල මෙන් නොව, මෙවර ඇතැම් සමීපතම අතළොස්සක් දෙනාද වෙනස්වීම පිළිඹඳව සිතීම තුළ හෙම්බත්ව සිටිමි..! 📄"
16/08/2024

පෙර කාර්තූන් වල මෙන් නොව, මෙවර ඇතැම් සමීපතම අතළොස්සක් දෙනාද වෙනස්වීම පිළිඹඳව සිතීම තුළ හෙම්බත්ව සිටිමි..!

📄"

ඉතින් පෙම්කවය නිමි..! 🤍"
05/07/2024

ඉතින් පෙම්කවය නිමි..!

🤍"

21/06/2024

Report eken passe oyalav balanne..

Mv penavad ithin.?
🙂💔

ගංවතුර හමුවේ ඔබේ සුරතලා අමතක නොකරන්න..! 🙂💗
02/06/2024

ගංවතුර හමුවේ ඔබේ සුරතලා අමතක නොකරන්න..!

🙂💗

💔"
06/05/2024

💔"

බැරිම තැන දැම්මෙ මේක 😑❤️
04/05/2024

බැරිම තැන දැම්මෙ මේක 😑❤️

🥀✨
29/04/2024

🥀✨

ඉතින් ප්‍රේමිය.. නුඹ කොතෙක් මා ප්‍රතික්ශේප කළද,මා නුඹට කරනා ප්‍රේමය විටක ඔබට කරදරයක් බව දනිමි..! නමුදු මා කිසිදිනක නුඹ ක...
29/04/2024

ඉතින් ප්‍රේමිය..

නුඹ කොතෙක් මා ප්‍රතික්ශේප කළද,මා නුඹට කරනා ප්‍රේමය විටක ඔබට කරදරයක් බව දනිමි..! නමුදු මා කිසිදිනක නුඹ කෙරෙහි වන ප්‍රේමයෙහි මාත්‍රාව අඩුකරන්නේ නැත.. දිනක නුඹට මගේ ප්‍රේමයෙහි අඩුවක් දැනුන හොත්; එයින් පසු නුඹකෙරෙහි කිසිත් මා සතුව නැත.! කොටින්ම මා කෙරෙහිද කිසිවක් නැතිවනු ඇති..! මක්නිසාද දැන් මට මාවත් අහිමිවන තරමින්ම මා නුඹට බැඳී පවත්නා හෙයිනි.!

ඉතින් නුඹ දිනක වටහා ගනීවී මා කළ කී දෑ තුළ තිබුණේ අන්කිසිවක් නොව අසීමිත වූ ප්‍රේමයක් වග..! ඇතැම්විට මා එදිනට නුඹට සිතාගත නොහැකි දුරක වනු ඇත..! මා නුඹ කෙරෙහි කොතරම් බාල්දු වූවාද,නුඹේ ප්‍රේමය කෙරෙහි කොතරම් බාල්දු වූවාද යන්න නුඹට එදින වැටහේවි..!

ඉතින් හැකිනම් ඇවිත් යන්න ,නිවුණාම හිත.!

💗✨

මං ආසවෙන් අල්ලගත්තු දේවල් මගේ ඇස් ඉස්සරහම මගෙන් ගිලිහුණා..!ඉතිං මං දේවල් අල්ලගන්න හදන එක නැවත්තුවා..! 🤍✨
29/04/2024

මං ආසවෙන් අල්ලගත්තු දේවල් මගේ ඇස් ඉස්සරහම මගෙන් ගිලිහුණා..!
ඉතිං මං දේවල් අල්ලගන්න හදන එක නැවත්තුවා..!

🤍✨

Address

Galle

Telephone

+94704517524

Website

Alerts

Be the first to know and let us send you an email when FRAME HUB• posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share