09/12/2025
"සාන්තු උවසර සහෝදරත්වය"💜💛
තෙල්දෙණිය, උඩුදුම්බර, නවනගල දෙමළ විද්‍යාලය සහ තෙල්දෙණිය, කොවුන්ගල ප්‍රාථමික විද්‍යාලය වෙත දෑත් දිගුකෙරේ.🔥
ඉදිරි වසරක කාලයක් මෙම දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවයන්ට සහය වීමට ඕල්සෙන්ට්ස් විද්‍යාලය කැප්වෙනු ඇත.🥰
විමසීම් :
☎️ තුෂාර 077 410 6076
☎️ විරංජන 074 323 4780
☎️ පුබුදු 076 591 9753