Navn

Navn Ceylon

සංගාගේ ODI රෙකෝඩ් එක අවසන්...!දැන් Australia වට එරෙහිව පැවැත්වෙන තරඟයේදී ODI ෆෝමැට් එකෙහි දෙවෙනි වැඩිම ලකුණු ලාබියා බවට ...
25/10/2025

සංගාගේ ODI රෙකෝඩ් එක අවසන්...!

දැන් Australia වට එරෙහිව පැවැත්වෙන තරඟයේදී ODI ෆෝමැට් එකෙහි දෙවෙනි වැඩිම ලකුණු ලාබියා බවට පත්වෙන්නට විරාට් කෝලි සමත් වුණා.

ඉනිම් 293 කදියි ඔහු මේ වාර්තාව බිඳදැමුවේ.

ඒ අනුව ඉතිහාසයේ වැඩිම ODI ලකුණු ලාබිම් තිදෙනා මෙසේයි 👇

Sachin Tendulkar: 18426 (452)
Virat Kohli: 14240* (293*)
Kumar Sangakkara: 14234 (380)

Source: ICC/ ESPNCricInfo

Description courtesy of Hype Zone

What if you ate Uranium?😳Page එකත් follow කරන් යන්න Navn
25/10/2024

What if you ate Uranium?😳

Page එකත් follow කරන් යන්න Navn

24/09/2024

🛑🛑🛑අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධිකරන‍, අධ්‍යාපන‍, කම්කරු කර්මාන්ත‍, විද්‍යා හා තාක්ෂන‍, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් ⁣දී ඇත..

14/07/2024

House of the dragon 🔥
දැකල තියන හොඳම dragon fight එක😬

🚨 හෙට තරඟයෙන් පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Chris Silverwood මහතාගේ සේවා කාලය අවසන් වීමට නිය...
16/06/2024

🚨 හෙට තරඟයෙන් පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Chris Silverwood මහතාගේ සේවා කාලය අවසන් වීමට නියමිත අතර ඔහුගේ ධූර කාලය තව දුරටත් දීර්ඝ කිරීමට තීරණයක් නොමැති බවද වාර්තා වෙයි...🏏🇱🇰💔

Thank you coach ❤️‍🩹
(Copied)

සියලුම දෙනා මග බලන් සිටි  House of the Dragon season 02 හෙට සිට HBO Max හරහා  සෑම ඉරිදාවකම   විකාශය වීමට නියමිත අතර කතාං...
16/06/2024

සියලුම දෙනා මග බලන් සිටි House of the Dragon season 02 හෙට සිට HBO Max හරහා සෑම ඉරිදාවකම විකාශය වීමට නියමිත අතර කතාංග 08 කින් සමන්විත වෙයි .

අපි බලමු Rhaenys Targaryen ට සිංහාසනය ලබාගන්න පුලුවන් වෙයිද කියල .....🖤

🔥🖤
15/05/2024

🔥🖤

14/03/2024

🖤

    🖤
28/02/2024

🖤

😅❤️
21/02/2024

😅❤️

20/02/2024

👽

Address

Tawalama
Galle
80148

Website

Alerts

Be the first to know and let us send you an email when Navn posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category