Methmaga TV

Methmaga TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Methmaga TV, TV Channel, Methmaga TV, Kapumulla, Ratgama, Galle.

ආයුබෝවන්! 🌸මෙත්මග TV රත්ගම ප්‍රධාන කාර්‍යාලයේ කාර්‍යාල කළමනාකාර තනතුර සඳහා දැන් අයදුම්පත් පිළිගැනෙන අතර, ඔබගේ වෘත්තීය ජී...
07/11/2025

ආයුබෝවන්! 🌸

මෙත්මග TV රත්ගම ප්‍රධාන කාර්‍යාලයේ කාර්‍යාල කළමනාකාර තනතුර සඳහා දැන් අයදුම්පත් පිළිගැනෙන අතර, ඔබගේ වෘත්තීය ජීවිතයේ අළුත් ගමනක් ආරම්භ කරන්නට මේ ඔබට ලැබුණු අවස්ථාවයි! ✨

🕗 පුරණ කාලීන – 8.00 AM to 5.30 PM

✅ කාර්‍යාල පරිපාලන කටයුතු
✅ ලේඛන කළමනාකරණය
✅ කාර්ය මණ්ඩලය හා පාර්ශ්වකරු සමඟ සම්බන්ධතාව

අයදුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා WhatsApp / Call: 071 369 0790

📍 Methmaga Media Network – Kapumulla, Rathgama, Galle

ඔබේ වෘත්තීය අනාගතය වෙනස් කරගන්න අදම අයදුම් කරන්න! 🌟📩

https://youtu.be/H-MGpTGZMmk
04/11/2025

https://youtu.be/H-MGpTGZMmk

# Methmaga_tv dharmadeshana🌷| මෙත්මග රුපවාහිනී නාලිකාව PEO TV CHANNEL 114 ඔස්සේ නරබන්න |🌷මේ ආකාරවූ ධර් ම දානමය පිංකම් සදහා ඔබටද දායකත්වය .....

https://youtu.be/t37Ot3j8uI8
04/11/2025

https://youtu.be/t37Ot3j8uI8

අම්බලන්ගොඩ,මාදම්පාගම,උස්මුදුලාව නිග්‍රෝධරාම මහා විහාරස්ථානයේ වාර් ෂික කඨින පූජෝත්සවයට සමගාමීව පවත්වන ලද පින්.....

https://youtu.be/6uy_fPEx2_8
04/11/2025

https://youtu.be/6uy_fPEx2_8

# Methmaga_tv dharmadeshana🌷| මෙත්මග රුපවාහිනී නාලිකාව PEO TV CHANNEL 114 ඔස්සේ නරබන්න |🌷මේ ආකාරවූ ධර් ම දානමය පිංකම් සදහා ඔබටද දායකත්වය .....

https://youtu.be/nMD6QcTNx2Y
04/11/2025

https://youtu.be/nMD6QcTNx2Y

මෙත්මග රුපවාහිනී නාලිකාව PEO TV CHANNEL 114 ඔස්සේ නරබන්න |ධර් ම දේශනා සදහා ඔබගේ දායකත්වය ලබාදීමට විමසන්න091 4 270 270 | 077 4 298 222 | Whatsapp 071 3 6...

https://youtu.be/wAfWxA1uVQ0
04/11/2025

https://youtu.be/wAfWxA1uVQ0

පූජ්‍ය තිස්සමහාරාමයේ සන්තුසිත ස්වාමීන්වහන්සේ සමගින් පූජ්‍ය තිස්සමහාරාමයේ සුනීත ස්වාමීන්වහන්සේ අම්බලන්ගොඩ,ම.....

https://youtu.be/51s9wn3cFEw
04/11/2025

https://youtu.be/51s9wn3cFEw

# Methmaga_tv dharmadeshana🌷| මෙත්මග රුපවාහිනී නාලිකාව PEO TV CHANNEL 114 ඔස්සේ නරබන්න |🌷මේ ආකාරවූ ධර් ම දානමය පිංකම් සදහා ඔබටද දායකත්වය .....

https://youtu.be/3WB3evISaps
04/11/2025

https://youtu.be/3WB3evISaps

අම්බලන්ගොඩ,හිරේවත්ත සිරි විජයාරාම විහාරස්ථානයේ වාර් ෂික කඨින මහා පූජෝත්සවය ට සමගාමීව සිදු කරනලද කඨිනානිසංස ධර්...

31/10/2025
30/10/2025

🙏🌸 නේවාසික භාවනා වැඩසටහන 🙏🌸

🪷 ආත්ම සන්සුන්ව, සිත පිරිසිදු කර ගනිමින් සැබෑ සන්සුන් ජීවිතයක් ගොඩනගාගැනීමට ඔබටත් අවස්ථාව…

👉 අපගේ විශේෂ නේවාසික භාවනා වැඩසටහන සඳහා දැන්ම සහභාගී වන්න.
📅 දිනය –නොවැම්බර් මස 15 වන දින සිට දින 5ක් පුරාවට.

📍 ස්ථානය – දෙකටන, හැලුම්මහර , බවුන්සෙත් මානසික සුවසෙන
💫 අවකාශ සීමිතය – දැන්ම ඔබගේ ලියාපදිංචිය තහවුරු කර ගනිමින් සත්‍ය දහමෙන් පිරිපුන් අභ්‍යන්තර ගමනක් අරඹන්න.

තොරතුරු සහ ලියාපදිංචිවීම සඳහා – 0769 409 806 / 011 24 02 228

🙏 සතර ආරිය සත්‍යය හඳුනාගනිමින් ඔබේ සිතේ නිවන් මග සොයාගන්න.

#භාවනා #සන්සුන්ජීවිතය #නේවාසිකභාවනා

                                                           🙏🌸මෙත්මඟ දායකත්ව ධර්ම දේශනා විකාශය 🙏🌸ආදරණීය පින්වතුනි,මෙත්මඟ ...
27/10/2025


🙏🌸මෙත්මඟ දායකත්ව ධර්ම දේශනා විකාශය 🙏🌸
ආදරණීය පින්වතුනි,
මෙත්මඟ රූපවාහිනිය මගින් විකාශය කරන ධර්ම දේශනා සඳහා ඔබටත් දායක විය හැකි මහගු අවස්ථාවක් දැන් ලැබී ඇත. 🕊️
📌 ඔබගේ දායකත්වය ලබා දීමෙන්,
✅ ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතියේ සුරැකුමට සහාය වනවා,
✅ ලොව පුරා බුදුදහම විහිදුනෙහි සුවඳ ව්‍යාප්ත කරගැනීමට දායක වෙනවා,
✅ ඔබගේ පවුලේ සෙසු සමාජය තුළටම පුණ්‍ය සම්පත්තිය ගෙන එනවා.
💐 ඔබට හැකි ආකාරයෙන් දායක වී, ධර්ම දානමය කුසල් කර්මයකට එක් වන්න.
📞 විමසීම් සහ දායකත්ව සඳහා:
📲 091 4 270 270 | 071 3 690 790 | 077 4 298 222
👉 ඔබගේ ආධාරයෙන් ලොව පුරා බුදුදහම විකාශය වන්නේය!
#මෙත්මඟ #ධර්මදේශනා #ධර්මදාන #බුදුදහමවිහිදුමු
#ධර්මදේශනා #ධර්මදාන #පුණ්‍යකර්ම #ධර්මසුව #බුදුදහමවිහිදුමු #බුදුදහම #සද්ධර්මය #පින්කම්

Address

Methmaga TV, Kapumulla, Ratgama
Galle
80000

Telephone

+94713690790

Website

Alerts

Be the first to know and let us send you an email when Methmaga TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Methmaga TV:

Share

Category