Dilu Life

Dilu Life Travel and life ලස්සන දවස් ඉක්මනින් උදාවෙනව .....හිනාවෙලා ඉන්න ස්තුති මේ ජිවිතෙ ට��
(325)

https://youtu.be/8z0uda1sBSg?si=79Kj5wAce9lfXuHhඩුබායි ටුවර් එකෙ ලස්සන විඩියෝ එක ක් බලන්න එකතු වෙන්න මගේ යුටුබ් chanal එ...
13/12/2025

https://youtu.be/8z0uda1sBSg?si=79Kj5wAce9lfXuHh

ඩුබායි ටුවර් එකෙ ලස්සන විඩියෝ එක ක් බලන්න එකතු වෙන්න මගේ යුටුබ් chanal එක ට
😊💕 ゚viralシypシ゚viralシhtag

Dubai Day Vlog | Luxury Fruits 🍈 | Kale Salad 🥗 | Burj Khalifa View 🕌අද Dubai luxury fruit එකක් taste කරලා බලමු! Luxury fruits, කේල් salad, healthy vib...

13/12/2025
දන්නවද මං ආසම වැඩිපුර හිතන මිනිසුන්ටඇත්තටම කිව්වත් over thinking power එකක් තියෙන මිනිස්සුන්ටඑයාලා හරිම ආදරීණීය මිනිස්සු...
11/12/2025

දන්නවද මං ආසම වැඩිපුර හිතන මිනිසුන්ට
ඇත්තටම කිව්වත් over thinking power එකක් තියෙන මිනිස්සුන්ට
එයාලා හරිම ආදරීණීය මිනිස්සු
එවගේම හරිම ප්‍රේමාන්විත මිනිස්සු
එයාලට පුලුවන් හැමදාමත් මහ ගොඩක් ආදරේ දෙන්න
තමන් ලග ඉන්න තමන් වෙනුවෙන් ඉන්න මිනිස්සුන්ට විතරක් නෙවෙයි
තමන් ලග නැති තමන්ට ආදරේ නැති හැම මනුස්සයෙක්ම සතුටෙන් තියන්න එයාලට පුලුවන්
එයාලගේ වටේ ඉන්න හැම කෙනාවම සතුටෙන් ආදරෙන් තියන්න පුදුමාකාර විදිහට කැප වෙන්නත් එයාලට පුලුවන්

එහෙම හිතන එහෙම ඉන්න ගොඩක් අය ඉන්නෙම දුකින්
ඇයි දන්නවද?
එයාලා හැම වෙලාවෙම බෙදා ගන්න ආදරේ එයාලා කරන කැප කිරීම් වෙනුවෙන් එයාලට ආදරේ රැකවරන නොලැබෙන එක ගැන හැම ප්‍රේමණීය මනුස්සයෙක්ම දුක් වෙනවා…
එයා වැරැද්දක් නොකලත් දින ගනන් දුක් විදිමින් ඒ ගැනම සිතමින් බොහෝ නිදි නොලබන රාත්‍රින් පසු කරනවා
ඒ වෙනුවෙන් හිතත් එක්ක තර්ක කරනවා
හැබැයි ඒවගේ ලස්සන හිතකට ආදරේ ලැබුනොත්
එයාලා තමයි මේ ලෝකේ සතුටින් ඉන්න මිනිස්සු වගේම ඒ ආදරණීය හිත් තියන මිනිස්සු වෙන්නේ❤️

Good morning සුභ දවසක් 💕🎶🌻https://youtu.be/_8A7chW5V6s?si=5WaBmgGZ18pc9nSbඅපේ රට වැටුන ප්‍රශ්න කරදර ආවම උදව් කල ලස්සන මි...
10/12/2025

Good morning සුභ දවසක් 💕🎶🌻
https://youtu.be/_8A7chW5V6s?si=5WaBmgGZ18pc9nSb

අපේ රට වැටුන ප්‍රශ්න කරදර ආවම උදව් කල ලස්සන මිනිසුන් වෙනුවෙන් ලියවුණු ලස්සන ගිතයක් බලන්න ඔයාලත් ඉන්න වද කියල 👀 ゚viralシypシ゚viralシhtag #දකුණ

වැටුනු අප රට ගොඩ ගන්න අපේඑකට අත්වැල් බැඳ ගමු අපි අද දිනේජාති ආගම් පසෙකලා ගෙනදුකක් කොතනද සැවොම එක් වීසහය දෙන්නට දි....

https://youtu.be/MLH__q0f4pY?si=oTAl4dUW2feSHjzC ゚viralシypシ゚viralシhtag         #
07/12/2025

https://youtu.be/MLH__q0f4pY?si=oTAl4dUW2feSHjzC

゚viralシypシ゚viralシhtag #

Dubai කියන්නේ Middle East එකෙ dream city එකක්. මේ trip එකෙන් හුඟාක් food experiences, transport system, සහ flight experience එක ඔයාල එක්ක බෙදා ගත්තේ මම දැක...

07/12/2025

Good morning
ජයග්‍රාහී සුභ දවසක් 🌸❤️

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Dilu Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share